සනත් ජයසූරිය තෙවන වරටත් විවාහ වෙයි x3

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    හෙහ් හෙහ්
    අරහේ නාකි සනතා ළපටි දලු වල රස බලනවා‍
    මෙහේ මුන්ට් රෙප් හම්බ වෙනවා
    නරක නෑ වැඩේ
    රෙප් දෙන්න බෑලු බන්

    එළකිරි කතාව

    තාමත් හොදට දර පල්නන පුළුවන් නම්
    පොරොවත් හොදට මුවහත් නම්
    පලනවට අයිතිකාරයා අවුලකුත් නැත්නම්
    දෙන්න අය පෝලිමෙත් ඉන්නව නම්
    වියදම් කරන්න ඇති තරම් සල්ලි තියෙනම්
    ඡන්දෙ දෙන්න මෝඩ රැලකුත් ගමේ සිටීනම්

    දරුවන් දුසිමක් හිටියත්
    රටේ ලොකේ අය මොනවා කිව්වත් මොකෝ

    මේවගේ ඒවට ඒකාලේ කියල තියෙනව මෙන්න මෙහෙම
    තෙල් පැනි ඇත්නම් කැවුම්ද පංඥං..........................
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අර බබාලා තුන්දෙනාට තාම වයස අවුරුදු 5 වෙලාවත් නෑ.එක බබෙකුට වයස අවුරුද්දක් විතර.ඉතින් එයාලට හවසට ගෙදර එන තාත්තා කෙනෙක් නෑ. පවු එයාලා.
     

    Red Ro$$

    Member
    May 9, 2012
    206
    16
    0
    අර බබාලා තුන්දෙනාට තාම වයස අවුරුදු 5 වෙලාවත් නෑ.එක බබෙකුට වයස අවුරුද්දක් විතර.ඉතින් එයාලට හවසට ගෙදර එන තාත්තා කෙනෙක් නෑ. පවු එයාලා.
    :(:(
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    එළකිරි කතාව

    තාමත් හොදට දර පල්නන පුළුවන් නම්
    පොරොවත් හොදට මුවහත් නම්
    පලනවට අයිතිකාරයා අවුලකුත් නැත්නම්
    දෙන්න අය පෝලිමෙත් ඉන්නව නම්
    වියදම් කරන්න ඇති තරම් සල්ලි තියෙනම්
    ඡන්දෙ දෙන්න මෝඩ රැලකුත් ගමේ සිටීනම්

    දරුවන් දුසිමක් හිටියත්
    රටේ ලොකේ අය මොනවා කිව්වත් මොකෝ

    මේවගේ ඒවට ඒකාලේ කියල තියෙනව මෙන්න මෙහෙම
    තෙල් පැනි ඇත්නම් කැවුම්ද පංඥං..........................

    :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම මේ ළඟදි මුගේ ගැන හොඳ කියල ත්‍රේඩ් එකකුත් දැම්මා.. ක්‍රීඩාවෙන් මූ හොඳ තැනක හිටියට මිනිසත්කමින් නම් මූ අන්තිම පහත් බල්ලෙක්.. මුගේ දරුවො තාම ඒ තරම් ලොකු නැහැ මම දන්න විදියට.. ඉතිං ඒ වගේ අහිංසක දරු පැටව් තුන්දෙනෙකුයි ගෑනියි තනි කරල දාපු එකට නම් මූට හොඳක් වෙන්න එපා.. මූ මහ මෝල් අමාරුකාරයෙක්නේ.. හැබැයි ඔය පට්ට වේසිත් තියන්න වටින්නෙ නෑ.. සල්ලි වලට පෙරේතකමේ මූත් එක්ක ඇවිත් ඇත්තෙ.. ඒකිට වෙන්නෙත් අර ගෑනිට වෙච්ච එකම තමා කියලා ඒකි හිතන්නෑ.. බලපං තව අවුරුදු දෙක තුනකින්.. ගෑණි සලකන්නෑ කියලා නඩුවක් දාවි..:lol: දනය බලය කොච්චර තිබුණත් වැඩක් නෑ මනුස්සකම කියන දේ නැත්නම්.. උන්ට වැඩි ආයුශත් නෑ.. ඕකුන්ට ඉක්මනට වරදිනවා.. ගොඩ යන්නම බැරි විදියට.. අර ගෑනිගෙ වේදනාව මූට සාප වෙනවා.. බලපං මං කිව්වෙ බොරුද කියලා..

    ඔය වේ එවුන් ඕන තරම් අද ලංකාවෙ ඉන්නවා.. උන් හිතන්නෙ සල්ලි වලින් ඕනම දෙයක් කරගන්න පුළුවන් කියලා..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකගේ payya හෙන කොටයි. දකුනේ බුවාලට චූටි ඒවා තියෙන්නේ.
    උඹ දන්නෙ ොමද උේ අහවල් එක ොටයි කියලා..:rofl: උඹට කලිසම ගලවල පෙන්නුවද..?:oo:
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    එළකිරි කතාව

    තාමත් හොදට දර පල්නන පුළුවන් නම්
    පොරොවත් හොදට මුවහත් නම්
    පලනවට අයිතිකාරයා අවුලකුත් නැත්නම්
    දෙන්න අය පෝලිමෙත් ඉන්නව නම්
    වියදම් කරන්න ඇති තරම් සල්ලි තියෙනම්
    ඡන්දෙ දෙන්න මෝඩ රැලකුත් ගමේ සිටීනම්

    දරුවන් දුසිමක් හිටියත්
    රටේ ලොකේ අය මොනවා කිව්වත් මොකෝ

    මේවගේ ඒවට ඒකාලේ කියල තියෙනව මෙන්න මෙහෙම
    තෙල් පැනි ඇත්නම් කැවුම්ද පංඥං..........................

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: meewa dakala pukenuth hina.... hoh hoh hoooooo...:shocked:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mona lapatiyakda ban meka. Mecchara kal meyath pol gavada, beautiful figure ekakuth thiyagena.