සනත් ජයසූරිය

malinrock

Member
May 24, 2007
9,093
580
0
38
colombo
සනත් ජයසූරිය කියන්නේ රට වෙනුවෙන් උපරිමය කරපු කෙ‍නෙක් ලංකාවේ ක්‍රිකට් අද මේ තත්වයේ තියෙන්නේ ජයසූරිය නිසා. ලංකා ටීම් එක එනවා කිවාම වෙනත් රට වල උන් බය වෙන්නේ ඒ දවස් වල ජයා ගහපු ගැහිලට සමහර අවස්ථා වල අසාර්ථක උනත් ඒ සැනින් නැගිටින්න පුළුවන් කෙනෙක් තමයි සනත් කියන්නේ නමුත් දැන් සනත් වයසයි ඔහු ක්‍රිකට් වලින් සමුගන්න ගත්ත තීරනය 100% නිවරදි ලංකාවේ ක්‍රිකට් වලට තව සනත් ලා වගේ අය අවශ්‍යයි එක නිසා අලුත් අයට අවස්ථාව දීලා සනත් වගේ කෙ‍නෙක් නිර්මානය කරන්න අවශ්‍යයි එත් මේ ක්‍රිකට් බෝඩ් එකට ඒ තරම් අවශ්‍ය තාවයක් නැහැ කියලා පේනවා එක නිසා තමයි කණ්ඩම්බි වගේ කෙනෙක් vice captain දාලා තියෙන්නේ

සනත් ජයසූරිය කියන පුද්ගලයට මේ තරම් පහත් තත්වෙට ඇදලා දැම්මේ මේ කාලකණ්නි දේශ පාලුවො. වාසි බලාගෙන ඒ මනුස්සයට කොහෙවත් නැති මන්ත්‍රී පට්ටමක් දුන්නා සනත් චන්දේ ඉල්ලුවේ නැත්තම් අදටත් ලංකාවේ මිනිස්සු සනත්තට ආදරෙයි සනත් චන්දේ ඉල්ලපු එකෙන් වාසි ගත්තේ කාලකණ්නි ජෙප්පො තමයි ඒ මනුස්සයා නැති කරන තැනටම මඩ ගැහුවා ගහලා චරිතය ඝාතනය කලා නිකමටවත් හිතුවේ නැ මේ මනුස්සයා ලංකාවේ කොඩිය කොයි තරම් ලොකේ වටේ ගෙනිච්චද කියලා කොහොම උනත් හැමදාමත් අපි සනත් එක්ක ඉන්නවා මගේ මේ අදහස් සමහර අයට දිරවන්නේ නැතිව මගේ රෙප් කපයි එත් ඇත්ත එකයි කියලා බහුතරය පිලි ගනි කියලා මම විශ්වාස කරනව

සනත් ට ජය වේවා .......................................

i agrred bro
 
SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    :yes:aniwa.kalakanni mahindaya sanathwa nathi karala damma uge kehelmal deshapalanayata genalla.mahindayata hena gahapan:growl::growl::growl:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    snathla wage lankawa gena hita sellan karana aya ada team 1ke adui.
    mewage kenek aye apita balaganna hamba wenne ne.

    mama 1992 idan sanage Fan kenek. eda idala ada wekamma.
    :):):)

    ape minissunta mula mataka ne.

    ow machan eth e kale idan match balapu cricket balapu aya dannawa sana kawda e aya sanata adarei, me eye pereda cricket balanna aran eye pereda pare soft ball gahala athal gaththa un thamai sanata kalin benne un danne sana gena,sana gahanna gaththoth mona bowlertath nawathwanna behe match eka loku margin ekakin dinanne,eth den inna un kemathy bola kala 100k gahalath match eka dinawala denna beriunta
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත

    :yes::yes::yes::yes::yes::yes:

    math e kale idala cricket balapu kenek widiyata santhla gahapu gahilla gahanna lankawe wena kwruwath naha..............ea santh 40 > gahuwoth defa match eka dinnwa..... but ada 100 gahalath ape
    samaharakta match ekak dinwaganna baha...:rolleyes::rolleyes:

    hama manussayagema waraddak tiyenwa ithin sanath politics walta apu eka gana nam mage pahadeemak naha... eth api tama cricket balanne sanathla, aravindala wage genuine playersla nisa......

    monawa unath dan sanath samu dunna cricket walata... sachin tendulcarta witarai second une runs walin or match walin... dan dennama samu aragena....... habai sanathla,sachin lage nam hamadama ape hithwala tiyewi.........mokada mata nam eyalawa ecchara ikmanata amthaka karanna baha.........mata nam godak sathutui eyalage cricket gana mokada mamath sanathl;a , sachinla play karapu kale match balapu kenek widiyata...
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    අපේ සනා ඉස්සර හිටපු වැඩකාරයා විදිහට අන්තිම තරගෙදී සෙල්ලම් කරලා සමුගනීවි :yes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ow machan eth e kale idan match balapu cricket balapu aya dannawa sana kawda e aya sanata adarei, me eye pereda cricket balanna aran eye pereda pare soft ball gahala athal gaththa un thamai sanata kalin benne un danne sana gena,sana gahanna gaththoth mona bowlertath nawathwanna behe match eka loku margin ekakin dinanne,eth den inna un kemathy bola kala 100k gahalath match eka dinawala denna beriunta

    ape ssamaharu hitanne lankawe cricket kiyanne sanga mahelala gahana cricket kiyala.

    mun arjuna aravinda dulip sana kalu wage ayage cricket dekkanam hariyata ohoma kiyanne ne ban.

    :yes::yes::yes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ouw machan mathakada 2000 october wala sanath 189k gahawwa...sanath out wela pavillion ekata giyamalu uta therila thiyenne 189k gahala kiyala... eka aththa kiyala mama hithanawa mokada u ea wele 200k gahanne hitiyanam arama issarahta panala wide bolekata stump wenne nae.......

    sanath witharak newei ape 1996 squad eke hitapu ekek wath scoreboard bala bala newei gahawwe......dan ekata :lol::lol::lol:.........boru ingreesiyen kayya witharai

    sanathla kalula rata gena hitala sellam kare.
    ada inna aya tama tamange records walata sellan karanne.

    :yes::yes::yes:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    :yes::yes::yes::yes::yes::yes:

    math e kale idala cricket balapu kenek widiyata santhla gahapu gahilla gahanna lankawe wena kwruwath naha..............ea santh 40 > gahuwoth defa match eka dinnwa..... but ada 100 gahalath ape
    samaharakta match ekak dinwaganna baha...:rolleyes::rolleyes:

    hama manussayagema waraddak tiyenwa ithin sanath politics walta apu eka gana nam mage pahadeemak naha... eth api tama cricket balanne sanathla, aravindala wage genuine playersla nisa......

    monawa unath dan sanath samu dunna cricket walata... sachin tendulcarta witarai second une runs walin or match walin... dan dennama samu aragena....... habai sanathla,sachin lage nam hamadama ape hithwala tiyewi.........mokada mata nam eyalawa ecchara ikmanata amthaka karanna baha.........mata nam godak sathutui eyalage cricket gana mokada mamath sanathl;a , sachinla play karapu kale match balapu kenek widiyata...
    :yes::yes::yes::yes::yes::yes::yes:

    ehema dinanne sanath ge luck eka hinda ban.balapan monatharam kalu unath sanath ge thiyena pin pata.munath ekka dilisenawa.e dawas wala apith sanath out unoth tv eka off karala wena wadak karanawa.e tharam api sanath gan sure kara.sanath wage kenek aiyth apita hambawenne naha ban.politics hindawath sanath ta banna banapu banina eunta wahi nathi hena gahanna ona.:growl:mula amathaka karana paharayo.:growl::growl::growl:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ehema dinanne sanath ge luck eka hinda ban.balapan monatharam kalu unath sanath ge thiyena pin pata.munath ekka dilisenawa.e dawas wala apith sanath out unoth tv eka off karala wena wadak karanawa.e tharam api sanath gan sure kara.sanath wage kenek aiyth apita hambawenne naha ban.politics hindawath sanath ta banna banapu banina eunta wahi nathi hena gahanna ona.:growl:mula amathaka karana paharayo.:growl::growl::growl:

    ow machan okunta wehi nethy hena newei okunwa pettiyakata dala parala ana gahanna one, den un bola kala 100 ewa gahanawa match eka lost passe kata ul karala padiya wage kiyawanawa sana ohoma kiyawanna giye nehe harinam sanai kiyawanna one,sanga mahela porawal une ehema,sanage nihatha manikama nisa sana paduwe innawa onnam sanata wc ekata select nouna wele gama adinna tibba,eth ehema kale nehe

    sana thamai lankawe gahapu odi series okkoma dinawala deepu captan sanage kale australia wc eka dinala awilla gahapu eken patan aran icc champions trophy eke wessa nethnam ekath dinanawa,eketh australiata gahala awe,australia ekka dinala tiyena ekama test match ekai series eka dinneth sanage captancy eken ,eta passe adu gane lankawe gahapu ewa wath dinaganna ape unta beri una,asia cup eka,me para
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Mona de kiwwath cricket kiyana de wenas kale Sanath,,,,ckicket lassana kale Sanath...ada minissu kammali kamak nathiwa cricket balanne me wenasa wenas una nisai..samahara wita meka wena kenek wenas karala cricket wenas wenna tibuna..but eka mulinma kale sanath......ehema baladdi Sanath kiyanne purogamiyek...he was a Legend!
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේවා බලද්දී මට මතක් වෙන්නේ අපේ පරණ ජයසුරියව මිසක්..............
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ow machan okunta wehi nethy hena newei okunwa pettiyakata dala parala ana gahanna one, den un bola kala 100 ewa gahanawa match eka lost passe kata ul karala padiya wage kiyawanawa sana ohoma kiyawanna giye nehe harinam sanai kiyawanna one,sanga mahela porawal une ehema,sanage nihatha manikama nisa sana paduwe innawa onnam sanata wc ekata select nouna wele gama adinna tibba,eth ehema kale nehe

    sana thamai lankawe gahapu odi series okkoma dinawala deepu captan sanage kale australia wc eka dinala awilla gahapu eken patan aran icc champions trophy eke wessa nethnam ekath dinanawa,eketh australiata gahala awe,australia ekka dinala tiyena ekama test match ekai series eka dinneth sanage captancy eken ,eta passe adu gane lankawe gahapu ewa wath dinaganna ape unta beri una,asia cup eka,me para

    Mewa terenne ne ban samaharunta
    :yes::yes::yes: