සනත් ජසුරියගේ BYD එක

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,510
    113

    සනත් ජයසූරියට ඕක ගන්ඩ කොහෙද බං කෝටි 2.5 ක්? බලහන් අ‍ැඳල ඉන්නෙ ටී ෂර්ට් එකයි ෂෝටයි. ෂුවර් එකටම නප්පියට හිර වෙලා අවුරුදු 7 කට විතර ලීසිං දාල ගන්ඩ අ‍ැත්තෙ. 🤣🤣
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    සනත් ජයසූරියට ඕක ගන්ඩ කොහෙද බං කෝටි 2.5 ක්? බලහන් අ‍ැඳල ඉන්නෙ ටී ෂර්ට් එකයි ෂෝටයි. ෂුවර් එකටම නප්පියට හිර වෙලා අවුරුදු 7 කට විතර ලීසිං දාල ගන්ඩ අ‍ැත්තෙ. 🤣🤣
    Capture.jpg
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    සනත් ජයසූරියට ඕක ගන්ඩ කොහෙද බං කෝටි 2.5 ක්? බලහන් අ‍ැඳල ඉන්නෙ ටී ෂර්ට් එකයි ෂෝටයි. ෂුවර් එකටම නප්පියට හිර වෙලා අවුරුදු 7 කට විතර ලීසිං දාල ගන්ඩ අ‍ැත්තෙ. 🤣🤣
    :rofl:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,670
    113
    සූ මේකේ ඉන්න කුහකයෝ ගොඩ...ඒකම තමා සයිට් එකටත් ඉකිලා ගිහින් තියෙන්නේ..සනත් KIA EV එකක් ගත්තනම් ඔය මුකුත් නෑ :lol:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    විකුණන උන්ටත් ටිකට් එකක් ඇදුන වගේ ඇති. sir මේක ඇමෙරිකාවෙන් මේකටම ගෙනාපු ceramic treatment එකක් කියල ලක්ෂ 10ක් වත් කඩාගන්න ඇති.