සනත් නන්දසිරි කියන "එදා මෙදා තුර"

Nohim Ys

Well-known member
  • සනත් නන්දසිරි කියන "එදා මෙදා තුර"

    Cover එකක්ම නෙවෙයි. දන්න කියන කට්ටියක් ඉර බැහැල ගිය වෙලාවක Set උන අතරෙදි(Set උනා කිව්වහම මත්පැන් බිව්වා කියලා හරදවා හිතන්න එපා හොදේ:no::no::no:. මෙතන තාම ඉස්කෝලේ යන කොල්ලොත් ඉන්නවා) කියපු එකක්.
    Feel වෙන්න:yes::yes::yes: කියන නිසා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවා.


    නොදන්නා අය දැනගන්න, මේ සිංදුවේ කියන්නේ Wife මියගිය Husband කෙනෙක්ගේ Feelings ගැන !!
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(



    හොදනම්,REP එකක් දීලා ගියාට තරහක් නෑ

    :D:D:D
     
    • Like
    Reactions: erozan

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    ඔය ගීතය ඇත්ත සිදුවීමක් ඇසුරෙන් ලියපු එකක්. ඔය සිදුවීම උන කෙනාමයි ඔය ගීතය ලිව්වේ