සනත් නිශාන්තගේ ගෑනි මළගෙදර පාවිච්චි කරනවා වගේ

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    බීලා හැප්පිලා මැරිච්ච එකත් දැන් UNP/පොහොට්ටු සක්කිලි.. NPP එකෙන් කළා කියලා මාකට් කරන්න හදන්නේ. ඒ තරමට අනාත වෙලා ඉන්නේ.
    ඔය පතබෑවුන පුත්තලන් බූරුවා කුඩු ලාන්සාට මරන තර්ජන කරලා තිබුනා නේද කෝල් කරලා. ලාන්සා කලාද දන්නේ නෑ කුමන්ත්‍රනේ. බෙට්ට කුට්ටියා ජෙබ්බොන්ට බැන්නට උන්ගේම උන් ගැන බලලා නෑ 😹 😹 😹.

    පුත්තලන් බූරුවා වල දාන්න ඔන්න මෙන්න තියලා පින් බත් ගිලලා ගුලිකාපු දොඩම් තට්ටයෙක් පුත්තලන් බූරුවා අහින්සකයි කිය කිය වැලලෙන්න හදනවා ෆේස්බූක් එක නිසා පුත්තලන් බූරුවා මැරුනා කිය කිය 😹 😹 😹 😹 .
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Fu#$% died in the wrong time :lol:

    no election for another few months,,Sinhaluese don't remember anything that spans more than two weeks...

    bugger will be forgotten pretty soon...some other policitcian may have already started their campaign to get the donkey's vote base :lol:

    They should definitely to live without power and realize what's it like to be normal :yes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    nishanthage akkawa mayinta deela neda u deshapalaneta aawe. mokek hari oka dawasak uge munatama kiwwa
     
    • Wow
    Reactions: Mr.dark

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,906
    3,418
    113
    සනත් නිශාන්තගේ ගෑනි මළගෙදර පාවිච්චි කරනවා වගේ ඊළඟ ජන්දෙදි අනුකම්පා ජන්දෙ ටික ගන්න. උන්ගේ පවුලට බලේ නැතුව ජීවත් වෙලා ඉන්න බෑ මැරුම් කන්න වෙනවා
    Godak durata geni next election ekata enna puluwan wei. Monawa kiwwath Sanaata puttalame chanda eti. Ratea un okata bennata gamea unta rassawal, threewheel, takaran aran dipu vote base eka tawama eti. e nisa e chanda tika tiyaganna geniwa me election ekata daanna ida tienawa. lankawe un itin eda indan miniha meruna genunta chande dunna ne.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509

    oya monawa beduwath lankawe one paththak rallata yanne. a nisa district eka malimawata thamai. asana 8 n asana 5 k withara malimawata yanawa. 2 k sjb ekata ithuru 1 muslim pakshekata yanawa. oka thamai venna thibba de. dan me gani awoth sjb ekata yanna thiyena seat ekak adu vela thamai me gani awoth enne

    ඔය පතබෑවුන පුත්තලන් බූරුවා කුඩු ලාන්සාට මරන තර්ජන කරලා තිබුනා නේද කෝල් කරලා. ලාන්සා කලාද දන්නේ නෑ කුමන්ත්‍රනේ. බෙට්ට කුට්ටියා ජෙබ්බොන්ට බැන්නට උන්ගේම උන් ගැන බලලා නෑ 😹 😹 😹.

    පුත්තලන් බූරුවා වල දාන්න ඔන්න මෙන්න තියලා පින් බත් ගිලලා ගුලිකාපු දොඩම් තට්ටයෙක් පුත්තලන් බූරුවා අහින්සකයි කිය කිය වැලලෙන්න හදනවා ෆේස්බූක් එක නිසා පුත්තලන් බූරුවා මැරුනා කිය කිය 😹 😹 😹 😹 .

    මුන් මැරුවාම මැරුවේ කවුද කියලා හොයා ගන්න බෑ ඒ තරමට මුන් වලි දාගෙන
    ------ Post added on Jan 29, 2024 at 11:32 AM
     
    • Like
    Reactions: Cypress

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,906
    3,418
    113
    oya monawa beduwath lankawe one paththak rallata yanne. a nisa district eka malimawata thamai. asana 8 n asana 5 k withara malimawata yanawa. 2 k sjb ekata ithuru 1 muslim pakshekata yanawa. oka thamai venna thibba de. dan me gani awoth sjb ekata yanna thiyena seat ekak adu vela thamai me gani awoth enne
    koi taram reli giyat lankawe minissu hitana widiyata loku chanda tikak NPP ekata ganna amarui ban. lankawe mechchara kalayak campaign ekakata daanakota issellama parliament election ekakata wage danne thaththalage puththu. e.g. Jeevan thondaman, Ramesh Pathirana, Namal Rajapakshe. Thaththala nisa unta nikanma chande hambenawa. ehema nettan kalayak tisse pradeshiya sabha indan gamea politics karala aapu un.

    Aluthinma parliament election ekakata daanna taram loku PR ekak tiyena politiciansla godak naa NPP eke. thamunge area eke NPP eken parliamentary election ekata yanna inne kauda kiyala ehuwot danna un godak aduyi. middle class eke tikak educated independent ewun arenna nodanna ekekta chande deela try karana scene eka lankawe godak unge naa.

    NPP eka godak durata coalition government ekak hadanna puluwan level ekakata ewi National List ekat tiyena nisa. e arenna parana un okkoma paradinne naa. ehema wenna nam 2019 bayiyo tika marila wena set ekak alutin ipadila tiyenna ona.
     
    balamuko. mulin enne presidential electionne
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ආ ඒකට කමක් නෑ අපි ලපයියාට ලපයියා අපිට😂🤣
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    මිනිහා මැරුනාම ගෑනි අඬල දුක් වෙන හැටි බලන්න ඕනේ නම් අර සනත් නිශාන්ත එක්ක මැරුණ පොලිස්කාරයාගේ ගෑනි දුක් වෙන එක බලපන්.. මාකටිං බලන්න ඕනේනම් සනත් නිශාන්තගේ ගෑනියි ළමයිනුයි දිහා බලපන්. වෙනස තේරෙයි

    දැන් මම කිව්වේ නෑනේ අඬලා අනුකම්පා ජන්ද අරන් දිනන්න පුලුවන් කියලා. දිනන්න බෑ හැබැයි අනුකම්පා ජන්ද අරගෙන පොහොට්ටුවේ උන් ට ආසන එකක් හරි හම්බෙන්න තියෙනවානම් ඒකට එන්න පුලුවන් වෙයි
    ඉතිම් හොඳයිනෙ, පොහොට්ටුව මොකේට ගියත් මහ ලොකු ඡන්ද ගාණක් ගන්න එකක් නෑ නෙ. ලපයටත් එච්චර තමයි.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔය පතබෑවුන පුත්තලන් බූරුවා කුඩු ලාන්සාට මරන තර්ජන කරලා තිබුනා නේද කෝල් කරලා. ලාන්සා කලාද දන්නේ නෑ කුමන්ත්‍රනේ. බෙට්ට කුට්ටියා ජෙබ්බොන්ට බැන්නට උන්ගේම උන් ගැන බලලා නෑ 😹 😹 😹.

    පොහොට්ටු රැස්වීමක පඩයක් ගියත් දැන් උන් JVP/NPP වෙන සිද්දියක් තියෙන්නේ :lol:
     
    • Like
    Reactions: geeko and Cypress

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    එයාට පුත්තලමෙ නවතින්න තැනක් තිබ්බෙ ඤෑ...! මේ තියෙන්නෙ ගත්ත වන්දිය (copied FB)
    423250097-3668748780067073-6520551644187309741-n.jpg
     
    • Haha
    Reactions: neyohk

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    දිනන්නනම් පුලුවන් තත්වයක් නෑ. හැබැයි පොහොට්ට්වට ආසනයක් ලැබුනොත් ඒක ගන්න පුලුවන් වෙයි පොහොට්ටුවෙ අනිත් උන් කපාගෙන. පොහොට්ටුවේ අනිත් උන්ට තමයි පාඩු
    උබ කියන්න එක හරි . ඉල්ලුවොත් අනිත් උන්ට පාඩුයි. නමුත් පක්ෂ යට චන්දනෙ ඔනෙර්.
    ඕකි ඉල්ලන්න දාන්නෙත් පක්ෂයේ උන්ට චන්ද ගන්න්න.
    මිනිහා හරි මොකෙක් හරි මැරුන එකෙක් ඉල්ලුවෙත් අනිවාර්යයෙන් ඇතුලේ.
    අපි හදවතින්ම ශීලාන්කිකයි.
     
    • Like
    Reactions: geeko