සනත් නිශාන්තගේ සොහොයුරා අත්අඩංගුවට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආනවිලුන්දාව රක්ෂිතයට හානි කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදර ජගත් සමන්ත හලාවත අධිකරණයට භාරවීමෙන් අනතුරුව ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති. මුං පවුල් පිටින් දේශපාලනේ කරන්නේ අපට තියන අවංක ආදරේට කියන එක ඉතින් හැමෝම දන්නවනේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,362
    113
    - උඩරට -
    ආනවිලුන්දාව රක්ෂිතයට හානි කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදර ජගත් සමන්ත හලාවත අධිකරණයට භාරවීමෙන් අනතුරුව ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

    24 දක්වා රක්ශිත බන්දනාගාර ගත කර සිටි සැකකරු ලක්ශ 10 ක ශරීර ඇප මත නිදහස් කෙරේ 😂😂
     
    • Like
    Reactions: Champ HB