ආනවිලුන්දාව රක්ෂිතයට හානි කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදර ජගත් සමන්ත හලාවත අධිකරණයට භාරවීමෙන් අනතුරුව ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Ai ethakota Kurunegala nagaradipathiSampayo wage wenna athi![]()
kiyanna athi danata athulata yawannam passe ikmanata eliyata gannam. Lankawe gon kariyanta ikmanata amathaka wenawa kiyala.ආනවිලුන්දාව රක්ෂිතයට හානි කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදර ජගත් සමන්ත හලාවත අධිකරණයට භාරවීමෙන් අනතුරුව ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඌ බාර වෙනකන් පොලිසියට අල්ල ගන්න බැරි වෙලා ද ?