සනත් නිශාන්ත පෙන්නවා @1.23 මිනිත්තු

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කොච්චර කොහොම උනත් මරණයක් වින්දනය කරන්න හිතෙන්නෙ නැහැ මචං.

    මුගේ මරණෙට හුරේ දානව නම් ප්‍රබෝධ ගේ මරණෙට හිනා උන මුගෙයි මගෙයි වෙනසක් නැහැ කියල හිතෙනව.