සනත් නිශාන්ත මොන වගේ සක්කිලියෙක් කියලා දන්නෙ නැති එවුන්ට

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මැරුණ එක පව් මොනා උනත් මනුස්සයෙක් නෙ කියලා හෑලි ලියලා දාන්න එපා...
    අදින් පස්සෙ ඒ පැත්තේ ඉස්සො කොටු කරන, පොල්වතු අයිතිකාර මිනිස්සුන් ට එහෙම සැනසීමෙ නිදාගන්න පුලුවන් වෙයි..ඒතරමටම මේ පැත්තට හෙණයක් වෙච්චි චරිතයක් ..හෑලි ලියලා ගුණ වයලා පව් පුරෝ ගන්න එපා
    🤚
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    Mukuth kari katha kiyala nane. Facts tika kiyala itapase "niwan suwa" kiyala thama kiyala tiyenne. Honda wadey, ohoma wela madi wage ewa kiyalada? nane.

    Balan giyama muta dan ewage katha kiyana unta wada mu hondai wage ne ban 🤔
    oyaanam hadenne naa aiya..... :(
    "පවුල් ජීවිතයක් නැති
    තමුන්ගේ කියලා ව්‍යාපාරයක් නැති කාලකන්නි" 👇


    View attachment 223405


    ටාරක කොල්ල ආයෙ පාරක් කිරියෙන් රේප් වෙලා ටික කාලෙකට චුත වෙන්න වගේ හදන්නේ...
    ow ehema wey wagee....
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    සනත් නිශාන්තල ගෙනාව මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරනව නම් විජේවීරවාදියො ගේන්ඩ ඕනෙ ඊට වඩා දියුණු දෙයක් මිසක් මහින්දගෙ ඔලුව වෙනුවට අනුර ආව කියල කිසිදෙයක් වෙනස් වෙන් නෑ ඊලග පාර නාමල්ට එන්ඩ පාර කැපෙන එක විතරයි වෙන්නෙ
     
    • Like
    Reactions: itguy77

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,653
    2,147
    113
    මේ තියෙන්නෙ සනත් නිශාන්තයා මැරුණ නිව්ස් එක දාල තිබ්බ චැනල් එකක යූටියුබ් වීඩියෝ එකේ ඩොකෙක් දාල තිබ්බ කමෙන්ට් එකක්.

    "
    සනත් නිශාන්තගේ මරණය ගැන වෛද්‍යවරයෙකුගේ සටහන...
    ****************************
    මිනිසෙකුගේ මරණයකදී සතුටු වීම එතරම් ශිෂ්ඨ ගතියක් නොවේ. දුක් නොවීම වෙනම කතාවකි. සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද ? ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දූෂණය, භීෂණය, මජරකම , තග , නූගත්කම , දේශපාලන හෙන්චයියන් නොහොත් පීඩිතයන් පිරිවරාගෙන ඔබ මොබ යාම, තර්ජනය කිරීම , ඉඩම් බලහත්කාරයෙන් අත් කර ගැනීම , නීති විරෝධී වැළි ගොඩදෑම ආදී මෙකී නොකී බොහෝ දේවල් සනත් නිශාන්ත සමග බැඳී තිබේ. මීට වසර බොහෝ ගනනකට පෙර මා හලාවත රෝහලේ සේවය කරන විට සනත් නිශාන්ත පහර දී රෝහල් ගතවූ මිනිසුන් /කාන්තාවන් දුටුවෙමි. වරක් ඔහු අපගේ සෞඛ්‍ය වැඩ සටහන් වලට උපකාර කල නිහතමානී රජයේ සේවකයෙකු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට පහර දුන්නේය. ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් සනත් නිශාන්ත ගේ නීති විරෝධී ක්‍රියාවකට අනුමැතිය නොදුන් නිසාය. රාජ්‍ය නිලධාරියෙකු නූගත් දේශපාලකයෙකුගේ පහර කෑමට ලක් වීමෙන් පසු අනෙකුත් දේශපාලකයන් හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් කතා කලේ නැත. වරක් රෝහල් සේවකයෙක් බියෙන් තැති ගෙන දිව ආවේය. ඒ අවස්ථාවේදී මා සිටියේ ශල්‍යාගාරයේය. " සනත් නිශාන්ත මහත්තයා ඕපීඩී එකට පැනලා ඉස්පිරිතාලේ කට්ටියට ගහනවා" රෝහල් සේවකයා කීවේය. මා වෙද නලාව දීපා මිස් අතට දී ඕපීඩී එකට ගියෙමි. වෛද්‍යවරු හෙදියෝ උපස්ථායකයන් කම්කරුවන් හිස් ලුලූ අත දිව ගොසිනි. මා ඕපීඩී එකට ගියේ සනත් නිශාන්තට පහර දීමේ අදහසිනි. ( අද දිනයේ මා ඒ පිලිබඳව ආඩම්බර නොවෙමි) මේ ක්‍රියාවේ බරපතලකම මා නොදැන සිටියා නොවේ. මා නිරායුධය. සනත් නිශාන්ත දේශපාලන අනුග්‍රහය ලත් ජනතාව විසින් තෝරා පත් කර ගත් ප්‍රාදේශීය මැරයෙකි. ඔහු ආයුධ සන්නද්ධවය. යම් සිද්ධියක් වූයේ නම් වෛද්‍යවරු හෙදියෝ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගේ පැත්ත ගන්නේ නැත. එත් මම ඔහු සොයා ඕපීඩී එකට ගියෙමි. මා එදින ගියේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට ඔහු විසින් සිදු කල පහර දීම නිසාය. මා ඕපීඩී එකට යන විට එතන යකුන් නැටූ පිටියකි. රෝහල් දේපොළ විනාශ කරලාය. පුටු මේස පෙරලලාය. සනත් නිශාන්ත ඇතුළු මැරයන් නික්ම ගොසිනි. ලංකාව පිලිබඳ ප්‍රථම කලකිරීම මට ඇති වූයේ එදාය. ඉන් පසු සනත් නිශාන්ත ප්‍රාදේශීය දේශපාලකයෙකු ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු , අමාත්‍යවරයෙකු, මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ ප්‍රබලයෙකු වන අයුරු විදේශයක සිට මා උදාසීනව නැරඹුවෙමි. ඒ වන විට මා ලංකාවේ පුරවැසිභාවය අත් හැර දමා තිබුණි. සනත් නිශාන්තගේ මරණය සිදු වන්නේද ඔහුගේ දේශපාලන හැසිරීම මතය. බලයෙන් මත්වී සහචරයන් පිරිවරාගෙන තඩි වාහන වලින් මාර්ග නීති නොතකා ගමන් කිරීම ඔහුට මරණය ගෙන ආවේය. අවසාන වශයෙන් මට Magnum Force චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් හැරී කැලහැන් කියූ දෙයක් මතක් වෙයි. "A man's got to know his limitations" ඔක්සිජන් මොටදැයි ඇසූ සනත් නිශාන්ත Magnum Force හෝ හැරී කැලහැන් පිලිබඳ දැන නොසිටි බව සහතිකය. "

    මේවා ඇත්තනං නිවන් සුව නෙවෙයි මේ වගේ පාදඩ මැර දේශපාලන තක්කඩි මැරුණම මිනියටත් කෙල ගහලා එන්න ඕන
    කැරිම වේසිගෙ පුතෙක්නෙ මූ අවලන් බල්ලෙක්
     
    • Like
    Reactions: Xi Jinping

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    කැරිම වේසිගෙ පුතෙක්නෙ මූ අවලන් බල්ලෙක්
    ඔව් බං. ඒ අස්සෙ මුගෙ ලමයි අඩන ෆොටෝ එක දැකලා අපේ හුත්තිගෙ පුතාලා හෑලි ලියනවා මොනවා උනත් ඔහුත් පියෙක් ගගා 😡
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔව් බං. ඒ අස්සෙ මුගෙ ලමයි අඩන ෆොටෝ එක දැකලා අපේ හුත්තිගෙ පුතාලා හෑලි ලියනවා මොනවා උනත් ඔහුත් පියෙක් ගගා 😡
    ගෑනි චන්දෙට ඉල්ලන සීන් එකක් තියෙන්නෙ
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,653
    2,147
    113
    ඔව් බං. ඒ අස්සෙ මුගෙ ලමයි අඩන ෆොටෝ එක දැකලා අපේ හුත්තිගෙ පුතාලා හෑලි ලියනවා මොනවා උනත් ඔහුත් පියෙක් ගගා 😡
    ඕක තමා බන් අපේ මරි මෝල් මොට්ට ජනතාව හින්ද හැම කුණුගොඩටම හැමෝටම මූණ දෙන්න වෙනවා. කරුමයක් ඒක මේ රටේ ඉන්නකොට.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඔව් බං. ඒ අස්සෙ මුගෙ ලමයි අඩන ෆොටෝ එක දැකලා අපේ හුත්තිගෙ පුතාලා හෑලි ලියනවා මොනවා උනත් ඔහුත් පියෙක් ගගා 😡
    ඌ මිනිස්සුන්ට සැලකුවෙ ලමයි ඉන්නවා කියලා හිතලා නෙවෙයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    මලාට පස්සෙ ඒකට බැනල දාන පෝස්ට් එකේ "mariyan, happila mariyan, kunu wela mariyan" වගේ කියන්නෙ ඇයි?




    හම්මේ උබ මට එහෙම හිතින් කියනවද? 👀 බලං ගියාම උබ සනත් නිශාන්තට වඩා අන්ත එකෙක් නේ.. 👀 ඌ අඩුම තරමේ මලාට පස්සෙ නිවන් සුව ලැබේවා කියලත් කිව්වා... උබ අපිට මැරෙන්නත් කලින් mariyan, happila mariyan, kunu wela mariyan වගේ ඒවා හිතින් කියනවද? 👀 කලින් ඇරපු ඇරිල්ලට ආපු වේදනාවේ උපරිම සලකුනු ද? 👀 man මේකේ උන් එක්ක ඕන තරම් ඇරගෙන තියෙනවා ඒත් මලාට ඔහොම කියල නෑ.. :confused:
    Gihin umbalage ponna set ekey unge comment kiyawala waren methan "ehema tiyenawad? kauda kiyanne e api kiyala? puluwan nam pennapan?" gaga gobba JVP tharka danne natuwa.

    කටයි පුකයි වහගෙන පාඩුවේ ඉදපං. හැම එකාටම පොන්ස් ගගා මෙතන වැලෙලන්නේ නැතිව ලොකු පොන්නයා. ජාතකේම ඇදලා දානව තොගේ . තෝව දන්න උන්ට. උබ ක_ල එහෙම දන්නවනේ. උබ කවුද කියලත් මම දන්නව. මාත් එක්ක නම් ගොං පාට් දාන්න එපා අනික් උන්ට වගේ
    Amo amo bayai mata nam dan. Ane puka nodi pala ponz yanna. Adina deyak adala pennapanko. Mona addath umba loss hinganna kiyana eka wenas wenne ne ban 🤭 🤭

    සනත් නිසාන්තගෙ කුණුත් හෝදන්න උනානෙ තාරක බයියට 😹😹😹
    Hodana kunak ne ponz. Dakka dey kiwe.

    Also moko taama gey athuley. Eliyata bahinna lajjada? LOL

    ------ Post added on Jan 26, 2024 at 9:04 PM
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රටට වටින බුරු පුතෙක් නැති වුනේ...උඹලට තේරෙයි දැන් පාර් ලිමේන්තුවේ එක ලඟ 7ක් වළකජ්ජ ගහද්දි...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,674
    113
    Piliyandala
    Landcruiser Volvo AUDI BENZ moke giyath Seat belt daala stop distance thiyagena yanna...

    Safety feature gena pampori gaha gaha gihilla marunoth Duk windinne nathiva Life eka gatha karanna uba SANATH NISHANTHA ge family eke nemei
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ඇයි මාදුළුවාවේ සෝබිත හාමුදුරුවෝ මරුනහම රොටිය කරවුනා කියල හිනා උනේ බයියෝ
    මෑත කාලේ පළවෙනි ශෝෂල් මිඩිය බුලි එක මරණයකට කරපු.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    3B5E9546-A54F-453B-A275-BFC201336A35.jpeg




    අරගලේ දවසේ කොන්දයි බෙල්ලයි අතරට යකඩ පොල්ලකින් ගුටිකාපු කොල්ලෙක් මේ. සක්කිලි බල්ලා තව විඳවලා මැරෙන්න තිබ්බේ.




    hkvzv9.jpg

    අරු මැරුණ වදිය සැප වැඩි මන් නම් කියන්නේ.
    ------ Post added on Jan 26, 2024 at 11:22 PM