සනත් නිශාන්ත සක බුම් ආතල්
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 May 17, 2023 #1 Reactions: Ozone4, skymicro, Anathai and 9 others
B.Chat Well-known member Jun 28, 2021 10,351 20,927 113 May 17, 2023 #3 සින්දුව තමා මරු Reactions: Ozone4, Nucleardeath and dilan_randika
Keshan94 Well-known member Nov 6, 2022 1,997 3,152 113 May 17, 2023 #4 ඊයේ මටත් මේ පැත්තේ වහල් බයිය්යෙක් ( උගේ නංගී මේ පැත්තේ හිටපු බයි මන්ත්රිනි ) ලොකු සීන් ටිකක් දැම්මා පිංගුත්තර ගෝටා ආවාට පස්සේ මුන්ට රජ මගුල් ගෙවල් හැදුවා ලොකුවට ගෙදර ඉස්සර පාරවල් කාප්ර්ට් කරා රජා වගේ හිටියේ ගමේම ගිය අවුරුද්දේ ගෙවල් ගිනිතියද්දි මුන් හැන්ගීල හිටියේ ඔන්න දැන් ආයේ හැංගිච්ච ගුහවල් වලින් ගොන් බයියෝ එලියට එනවා ජන්ද ටිකක් හොයාගන්න ඕකුන් දැක්ක තැන චාටර් කරපල්ලා බයේ ඉන්න එපා.. දැන් නම් ගමේම චාරට් වෙලා ඉන්නේ.. බයියෝ කියන්නේ ජීවිතේට අකුරුක්වත් ලියාගන්න බැරි උන්.. උන් එනවා රටවල් ගමවල් හදන්න.. ගහලා පන්නපල්ලා දැක්ක තැන Reactions: Ozone4, Mugen, skymicro and 5 others
ඊයේ මටත් මේ පැත්තේ වහල් බයිය්යෙක් ( උගේ නංගී මේ පැත්තේ හිටපු බයි මන්ත්රිනි ) ලොකු සීන් ටිකක් දැම්මා පිංගුත්තර ගෝටා ආවාට පස්සේ මුන්ට රජ මගුල් ගෙවල් හැදුවා ලොකුවට ගෙදර ඉස්සර පාරවල් කාප්ර්ට් කරා රජා වගේ හිටියේ ගමේම ගිය අවුරුද්දේ ගෙවල් ගිනිතියද්දි මුන් හැන්ගීල හිටියේ ඔන්න දැන් ආයේ හැංගිච්ච ගුහවල් වලින් ගොන් බයියෝ එලියට එනවා ජන්ද ටිකක් හොයාගන්න ඕකුන් දැක්ක තැන චාටර් කරපල්ලා බයේ ඉන්න එපා.. දැන් නම් ගමේම චාරට් වෙලා ඉන්නේ.. බයියෝ කියන්නේ ජීවිතේට අකුරුක්වත් ලියාගන්න බැරි උන්.. උන් එනවා රටවල් ගමවල් හදන්න.. ගහලා පන්නපල්ලා දැක්ක තැන