සනත් නිශාන්ත ? WTF ???

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ow uth seat belt dala na. impact ekedi u awilla puthalam nishanthayage seat eke pitipassen wadila donkey yawa thawa issarahata thallu wenna athi.
    ලංකාවේ ගොඩක් අය පිටි පස්සේ යනකොට සිට් බෙල්ට් දාන්නේ නැනේ. මම දන්නා ගෙදරකත්, ඉස්සරහ ගියපු උන් බේරුනා සිට් බෙල්ට් දාලා නිසා. පස්සේ ගිය කෙනා මැරුණා සිට් එකේ වැදිලා
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලංකාවේ ගොඩක් අය පිටි පස්සේ යනකොට සිට් බෙල්ට් දාන්නේ නැනේ. මම දන්නා ගෙදරකත්, ඉස්සරහ ගියපු උන් බේරුනා සිට් බෙල්ට් දාලා නිසා. පස්සේ ගිය කෙනා මැරුණා සිට් එකේ වැදිලා
    princess Diana maruneth pitipasse seat eke seatbelt dala nathuwa giya nisa.

    ape un thaman salli deela gaththa wahane thiyena scientistla, engineersla mareegena hadala deela ewana eka use karanna kamathi na but dawas ganan kaalei salli padu karan dehi gedi miris ellagena deiyo passe nam yanawa safety ekata. moda pundela inne.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    princess Diana maruneth pitipasse seat eke seatbelt dala nathuwa giya nisa.

    ape un thaman salli deela gaththa wahane thiyena scientistla, engineersla mareegena hadala deela ewana eka use karanna kamathi na but dawas ganan kaalei salli padu karan dehi gedi miris ellagena deiyo passe nam yanawa safety ekata. moda pundela inne.
    සිට් බෙල්ට් කතාව ගැන හරියට කියන්නේ නෑ නේද කවුරුවත්
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,494
    113
    colombo
    princess Diana maruneth pitipasse seat eke seatbelt dala nathuwa giya nisa.

    ape un thaman salli deela gaththa wahane thiyena scientistla, engineersla mareegena hadala deela ewana eka use karanna kamathi na but dawas ganan kaalei salli padu karan dehi gedi miris ellagena deiyo passe nam yanawa safety ekata. moda pundela inne.
    ඩයනා ව නම් hospital ගෙනියලත් නෑ පරක්කු කරලා කතා කරලත් තියෙනවා මැරෙන්න කලින්

    සිට් බෙල්ට් කතාව ගැන හරියට කියන්නේ නෑ නේද කවුරුවත්
    සීට් බෙල්ට් දාගෙන හිටියත් ඔහොම වැදිල්ලකදී air bag වැඩක් නැතිවෙයි
    ------ Post added on Jan 25, 2024 at 10:44 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    සනත් නිශාන්ත නිතරම කුරුස පල්ලියට ගියා.ඔය පල්ලිය උඩම ලියල තියන පාඨය හරි වැදගත්
    "IN HOC SIGND VINCES" In this sign you will conquer
    ඔබ නියම ලෙස මාර්ගයේ ගියොත් දිනනවා එහෙම නැති වුනොත් වැනසෙනවා.
    සැබෑ ලෙසම මාර්ගයේ නැත්නම් මේ පල්ලියට යන්න එන්නේ ප්‍රවේසමෙන් , ලංකාවේ සොහොනක් මැද තියෙන එකම පල්ලිය
    මේ පල්ලියත් එක්ක සෙල්ලම් බෑ., සෙල්ලම් දාන අය වැනසෙනවා විතරක් නොවේ මරණයට මොහොතකට පෙර හෝ නියම කෙරුවාව එළිදරව් කරනවා

    ඒ කියන්නේ "බුදු සරණයි " කියලා ගහ ගත්තු හරක් ලොරි වලට සොරිම තමයි
    මීට මාස කිහිපයකට පෙර ඔය පල්ලියේ බණ කියමින් හිටපු ප්‍රධාන පියතුමාටත් වැරදුනා.
    සනත් නිශාන්තගේ වාහනයේ තිබී ඉවත් කළ පාර්සල් දෙක මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇත
    කන්ටේනර් රථය සහ ජීප් රථය හැප්පුණු ආකාරය පිළිබඳ graphics චිත්‍රත් තාම එළියට ආවේ නෑ

    අනතුර සිදුවුණු හැටි, ඒ වෙලාවෙ වාහනේ ඇතුලේ තිබූ දෑ පිළිබඳව විස්තර ඉදිරියේදී එළියට එයි

    -

    Keerthi Ratnayake - NationalAlert

    @yapa100 ta news eka awith nalluda malle monawada thibbe kiyala...
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    සිට් බෙල්ට් කතාව ගැන හරියට කියන්නේ නෑ නේද කවුරුවත්
    e kiwwe?
    mehemai seatbelts, airbags mona thibbath mama hithanne above 150kmph speed gihin accident unoth marenana thiyena chance 95% wage. luck ekak thibboth berei. mama hithanne mun gihin thiyenawa 120 - 150 wage. driver seatbelts, airbag + wadila thiyenneth uge side neme nisa marune na. but kiyanna ba ithin uge condition kohomada danne na.
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ඔය මොන මගුලක් වත් නමේ universal law.
    අපි ආගම කියලා අල්ල ගත්තා ට ඔය හැම එකේ ම කියන්නේ ඔය universal law එක ගැන තමා එක එක විදි වලට
    universal law එකක් brake කරනවා කියන්නේ return එක sure