ජේසු පිහිටයි කියලා නෙමෙයි නේ ගහලා තියෙන්නේ ඒ නිසා අවුලක් නැතිවෙයි. පෝන් එකක් චාජ් වෙලා රීලෝඩ් වගේ එකක් වගේ වැටෙන්න පුළුවන්. මාශාගෙයි අල්ල ගෙයි සීන් එකක් ගැන නේ ඒ කියන්නේ ඒ නිසා අවුලක් නෑ. අල්ල හුඅක්බාර් කියලා තිබුනොත් අනිවා පුපුරනවාඑතකොට ජේසු පිහිටයි ජේසු ජීවමානයි කියලා ගහපු ලොරි වලට. masha allah කියලා ගහපු ලොරි
.
