සනත් නිශාන්ත ? WTF ???

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    Tired Britney Spears GIF


    kurusa magic
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    ඕක නං පල්ලියෙ විතරක් නෙවෙයි එක්ස්ප්‍රස්වේ වලත් ගහල ඇති. Speed kills කියල වගේ 🫢
    වේගය මරු කැඳවයි. ඒ කියන්නේ වේගයෙන් යද්දි ෆුල් ආතල් කියන එක නේ 😅🤪
     
    • Love
    Reactions: shenat

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    සනත් නිශාන්තය හැම තිස්සේම පිස්ටල් එකක් ඉනේ ගහගෙන යනවනේ. ඔතන හැප්පුනාට පස්සේ බොඩිය අස්කරන එවුන් ඒක පුකේ ගහ ගත්තෙ නෑ කියලා confirm කරගන්න පුලුවන්ද
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,496
    113
    colombo
    සනත් නිශාන්තය හැම තිස්සේම පිස්ටල් එකක් ඉනේ ගහගෙන යනවනේ. ඔතන හැප්පුනාට පස්සේ බොඩිය අස්කරන එවුන් ඒක පුකේ ගහ ගත්තෙ නෑ කියලා confirm කරගන්න පුලුවන්ද
    පිස්තොලේ උගේ පුකට බැස්සද දන්නෑ වැදිල්ලට