Nodakin thoAyoooo wayamba sinhaya .. langa inna un dannawa. Deshapalana awul thibbata manussa kam athin gaththama honda manussayek..
Thu thu thu
Nodakin thoAyoooo wayamba sinhaya .. langa inna un dannawa. Deshapalana awul thibbata manussa kam athin gaththama honda manussayek..
Ayoooo wayamba sinhaya .. langa inna un dannawa. Deshapalana awul thibbata manussa kam athin gaththama honda manussayek..
Man muta chande wath deela nah ban... Business karaddi hama huththata adhara deela thiyanawa.. jvp pawa deela thiyanawa.. kohe dakkath ah malli Kiyala Katha karapu honda manussayek.. .umbata awul athi.. Eth mata nam ehema nah..වෙන රටක පුරවසියෙක්ම වෙන්නම ඕනා දැන් මේ වගේ කොන්ස්පිරසි තියරි ඔන්ලයින් දාන්න.රට හිටයට තවම අපි ලාංකික පුරවැසියෝ
අනේ වුට්ටෝ මේ... වහල් භාවයෙන් මිදියන්
------ Post added on Jan 25, 2024 at 7:21 AM
Man muta chande wath deela nah ban... Business karaddi hama huththata adhara deela thiyanawa.. jvp pawa deela thiyanawa.. kohe dakkath ah malli Kiyala Katha karapu honda manussayek.. .umbata awul athi.. Eth mata nam ehema nah..
Umbala ge tharaha karayantath yaluwo Inna epai.. eka waradak neme ne..
Godak karanawa.. ekak kiyannam.. isso farm thiyanawa..sanath ge hatchery eken thamai pataw ganne..උබ කරන බිස්නස් එක මොකක්ද ?
eka dannawa moota tuwalayakwat naa wageneHappila bung
ranilata ati wadee mokkda moo maralaරනිල්ගේ වැඩක් කියනවා පොහොට්ටුවේ අය..
තම තමන් වපරපු විදිහට අස්වැන්න ලැබෙයි මචං. මැරෙන්න කියලා හිතන්න එපා කාටවත්. ඒක අපිට හොඳ නෑ.
ශ්‍රිපති මැරුණේ මේ වගේම පාන්දරක වාහනේ ගහක හැප්පිලා
කවුද බන් පුත්තලම ඉලගට ලිස්ට් එකේ ඉන්නෙ..
belt dammanm berenawadaPitipasse eka Belt damme nathnm e Gforce ekath enne Puttalam buruwata.
Neck eka Kadila marenna aththe...
Quick death nisa tikk mata Dukai...
mun Widola marenna hitapu un
මට තෙරෙන්නෙ නෑ ඇය් මේකෙ උන් වැලපෙන්නෙ කියල
නිදහස් ජීවිතයක් වෙනුවෙන් කැගපු මිනිස්සුන්ට පොලු පාර දෙන්න ආපු එකෙක්
100 ට ගිහිල්ල හැප්පුනත් 200 series landcruiser එහෙක ඉන්නව නන් බෙරෙන්න ඉඩක් තියනව
මුන් කොහොම යන්න ඇද්ද
වෙන අහින්සකයෙක්ගෙ වාහනෙක හප්පලා, එ මිනිස්සු මලා නන් ඔය හෑලි ලියවෙනවද
මැරිලත් නාස්තිය ඉවර නැ
දැන් ලිස්ට් එකෙ ඊලගට ඉන්න පින් බතාට ආයෙ වාහන පර්මිට්, ස්ටාෆ් ඔක්කොම ාලුතෙන් දෙන්න ඕන
එව්ව ටැක්ස් සල්ලි
එහෙමත් වෙලා උනුත් දිනුවොත්නම් "පුත්තලමෙ ඉන්නෙ ගොන්නු නෙමේද පුතා" කියල තමයි අහන්න වෙන්නෙ.

headlight walin goda daanna baa mee harakoo highway wala![]()
![]()
jiwitheta highway ekaka raa gihin nadda