සනත් නිශාන්ත

shenat

Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    හොඳ වැඩේ කියන්න හිතෙන්නෙත් නෑ.

    ඒ උනාට මූ නිසා හැප්පිලා මැරුණ අනිත් මිනිස්සු මතක් වෙද්දි හිතෙනවා ආයෙ මූ නිසා එහෙම වෙන්නෙ නැති එක ලොකු දෙයක් කියලා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇතැයි රාගම රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් මෝටර් රථය කන්ටේනරයකට ඉස්සර කිරීමට යාමේදි මෝටර් රථයේ වම් පැත්ත එහි ගැනිමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා බරපතල තුවාල ලබා රාගම රෝහලට රැගෙන ගොස් ඇත. ඒ වන විට රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂකය මියගොස් සිටි බව වාර්තා වේ.

    -----------------------------------------------

    (හිරාන් ප්‍රියංකර ජයසිංහ, බිමල් ශ්‍යාමන් ජයසිංහ, විමුක්ති එස් රුද්‍රිගු)

    කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි තහවුරු නොවු පුවත් වාර්තා කරයි.

    අධිවේගී මාර්ගයේ ධාවනය වූ රාජ්‍ය අමාත්‍ය වරයා ගමන් ගත් වාහනය කන්ටේනරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද වාර්තා වේ. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි
    Lankadeepa.lk
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සු සාප කරන ඒව වැඩ කරනව වගේ නෙහ්... ටික ටික

    ළඟදි පරිසරය අඳුරු වෙලා, ගෙවල් වල බත් ඉදෙන්නෙ නැති වෙයිද @2osama @netudara ?