සනත් නිශාන්ත

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    අපිව ඔය වගේ හයිවේ එකේ කොච්චර නම් බේරිලා ඇතිද නේ.. මාවත් පොඩ්ඩ සීතල උනා. ඊයෙත් පොඩි දෙයක් වෙන්න ගියා
    මොනවා කියනවද මචං 😪 මම නම් මොකාටවත් හොඳ වැඩේ කියන්නේ නැහැ බං දෙයක් උනාම.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අන්න බයියො කියනවා මේක මිනීමැරුමක්ලු..ජෙප්පොන්ගේ ගේමක්ලු.🥴
    Container රියදුරා JVP එකෙන් චන්දෙ ඉල්ලුව එකෙක් වෙන්න බැරිද
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    අපිත් කියන්නේ නෑ. ඒත් මේ වගේ විනාසයක් කරන උන්ට.
    තම තමන් වපරපු විදිහට අස්වැන්න ලැබෙයි මචං. මැරෙන්න කියලා හිතන්න එපා කාටවත්. ඒක අපිට හොඳ නෑ.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කර්මය තමන් හොයන් එන දිනයක් එනවා . ඒක මතක තියෙන එකෙක් වැරදි කරන්නෑ . මුගෙ මරනෙන් ගන්න තියෙන්නේ ඒකයි . මේවට සතුටු වෙනවා කියන්නේ තමනුත් ඒ කර්මයේ කොටසක් වෙන එකයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    182UQZp.jpeg