සනත් නිශාන්ත

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    Ayoooo wayamba sinhaya .. langa inna un dannawa. Deshapalana awul thibbata manussa kam athin gaththama honda manussayek..
    කිව්වට අවුලක් ගන්නෙපා, උබල වගේ හිතවත්කමට, ගමේ කමට, උබට උදව් කර පලියට ඕනම පල් හොරෙක්ට, මිනීමරුවෙක්ට දෙපාරක් නොහිතා චන්දෙ දෙන උන් නිසා තමයි බං ඔය රටට කෙලවිලා තියෙන්නෙ, කොච්චර කෙලඋනත් ඒක උබලට තේරෙන්නෙත් නෑ, ඒක තමා ලොකුම අවුල...
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කිව්වට අවුලක් ගන්නෙපා, උබල වගේ හිතවත්කමට, ගමේ කමට, උබට උදව් කර පලියට ඕනම පල් හොරෙක්ට, මිනීමරුවෙක්ට දෙපාරක් නොහිතා චන්දෙ දෙන උන් නිසා තමයි බං ඔය රටට කෙලවිලා තියෙන්නෙ, කොච්චර කෙලඋනත් ඒක උබලට තේරෙන්නෙත් නෑ, ඒක තමා ලොකුම අවුල...
    රටේ උන්ට පු#@ ඇරියට කමක් නෑ මට සලකනවා නම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,258
    100,022
    113
    හැබැයි ඌ මැරුණ එකට ගොඩක්ම සතුටු වෙනවා ඇත්තෙ පොහොට්ටු සෙට් එක
    එහෙව් සක්කිලි තමා ආයේ. එකට කාපු බීපු එකා උනත් කෙල වෙලා තමන්ට හරි යනවා නන් එච්චරයි
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Dead weight කිව්වේ
    උබ මේ සිරාවටමද තේරුම ඇහුවෙ? මගේ නම් දැක්ම තමයි dead weight කියන්නේ එපාම වෙලා ඉන්න කරුමයක් ඒත් අත ඇරගන්න බැරුවට සයිඩ් එකෙන් ඈතින් තියන් ඉන්නවා කියන එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,258
    100,022
    113
    Meka plan karala driver ta ganak Deela karapu wadak wage. Ranil eka eka ain karanawa wage Mata penne. Rajapaksha lage power eka adu karanawa
    උබ ඉන්නේ රට නේ?

    උබ මේ සිරාවටමද තේරුම ඇහුවෙ? මගේ නම් දැක්ම තමයි dead weight කියන්නේ එපාම වෙලා ඉන්න කරුමයක් ඒත් අත ඇරගන්න බැරුවට සයිඩ් එකෙන් ඈතින් තියන් ඉන්නවා කියන එක.
    ඔව් මචං මට ඉංග්‍රීසි වචන එච්චර familiar නෑ සිංහල ඒව තරන්
    ------ Post added on Jan 25, 2024 at 7:19 AM
     
    • Like
    Reactions: The_Killer

    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    Ayoooo wayamba sinhaya .. langa inna un dannawa. Deshapalana awul thibbata manussa kam athin gaththama honda manussayek..

    😹😹😹

    ඕක තමා කෙළවුනේ මෙච්චරකල්.

    මනුස්සකම කියලා ටකරන් ටිකක්, ලැට් පෝච්චියක්, උගේ ඉස්සො කොටුවෙ වහල් රස්සා කට්ටක් දීල යනව පාර්ලිමේනුතුවට වියදං කරපු ගාන වගේ සිය ගුණයක් හොයාගන්න. කරන කැri වැඩ, බලුකං, ජඩ කං ඔක්කොම වැනිෂ් ලැට් පෝච්චිය දුන්නම.

    මනුස්සකම ඕන නං තැරි හිඟන බයියන්ව අන්දලා ලැට් පෝච්චියක් දෙන එක නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කරන්න ඕන දේවල් ටික කරන්න කියපන්. ඒව කරන්න කැපෑසිටි එකක් නැත්තං(නෑ කියල අපි දන්නවා බයියො දන්නෙ නැති උනාට) ඉස්සො කොටුවට වෙලා ඉන්න කියාපන් වේස බල්ලන්ට.

    ඔය වගේ අනිත් වේස බල්ලො ටිකත් ඉක්මනටම ගියා නං රටට හොඳයි 🙏🙏
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Meka plan karala driver ta ganak Deela karapu wadak wage. Ranil eka eka ain karanawa wage Mata penne. Rajapaksha lage power eka adu karanawa

    උබ ඉන්නේ රට නේ?

    ------ Post added on Jan 25, 2024 at 7:19 AM
    වෙන රටක පුරවසියෙක්ම වෙන්නම ඕනා දැන් මේ වගේ කොන්ස්පිරසි තියරි ඔන්ලයින් දාන්න. :cool: රට හිටයට තවම අපි ලාංකික පුරවැසියෝ :baffled::dull:

    Ayoooo wayamba sinhaya .. langa inna un dannawa. Deshapalana awul thibbata manussa kam athin gaththama honda manussayek..
    අනේ වුට්ටෝ මේ... වහල් භාවයෙන් මිදියන් :growl:
    ------ Post added on Jan 25, 2024 at 7:21 AM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    Meka plan karala driver ta ganak Deela karapu wadak wage. Ranil eka eka ain karanawa wage Mata penne. Rajapaksha lage power eka adu karanawa

    රනිල් වෙනුවෙන් සනත් නිශාන්තව මරාගෙන මැරුණ රියදුරුගේ පවුලේ අයට අපගේ සාතිශය සංවේගය...😢
     
    • Haha
    Reactions: neo7x

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    mona unath manussa jiwithayak neh.. paw ithin... :no:
    පුත්තලම් බූරුවෙක් යකෝ, හාල් පොල් ගනං උනාට කමක් නෑ අදනං කිරිබත් හදල පාරෙ බල්ලොන්ටත් කන්න දෙනව.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වෙනදට හෙන ඇක්ටිව් එලකිරි මෙම්බර්ස්ලා ගොඩක් අය තාම සද්ද නැතුව ඇත්තෙ මේකට දාන්නෙ මොන විදිහෙ කමෙන්ට්ස්ද කියලා උපදෙස් ලැබෙනකන් වෙන්න ඇති :lol:
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    රනිල් වෙනුවෙන් සනත් නිශාන්තව මරාගෙන මැරුණ රියදුරුගේ පවුලේ අයට අපගේ සාතිශය සංවේගය...😢

    driver marila na neda
     
    • Love
    Reactions: Giant

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    අනතුරක් 🤣🤣🤣🤣
    තාජුඩීන් සීන් එකත් වගේ. හොදම වැඩේ අවලම් පකයට