සනත් වාස් නැවත් ශ්රි ලංකා කණ්ඩායමට
ඊයේ ශ්රි ලංකාව සහ දකුණු අප්රිකාව අතරේ පැවති තරඟයට ජයසුරිය හා වාස් සෙල්ලම් කරලා. මෙහෙම කියන්නේ අපේ පත්තර මහගෙදර වන ලේක් හවුසියෙන් නිකුත් වන Dailynews පත්තරේ ක්රීඩා පිටුවේ බලපල්ලා ඊයේ මැචි එකට අදාල ලකුණු පුවරුව දාලා තියෙන්නේ මොකක්ද කියලා
http://epaper.dailynews.lk/art.asp?id=2013/08/05/pg16_0&pt=p&h=