සනත් වාස් නැවත් ශ‍්‍රි ලංකා කණ්ඩායමට

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
සනත් වාස් නැවත් ශ‍්‍රි ලංකා කණ්ඩායමට

ඊයේ ශ‍්‍රි ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතරේ පැවති තරඟයට ජයසුරිය හා වාස් සෙල්ලම් කරලා. මෙහෙම කියන්නේ අපේ පත්තර මහගෙදර වන ලේක් හවුසියෙන් නිකුත් වන Dailynews පත්තරේ ක‍්‍රීඩා පිටුවේ බලපල්ලා ඊයේ මැචි එකට අදාල ලකුණු පුවරුව දාලා තියෙන්නේ මොකක්ද කියලා :P


http://epaper.dailynews.lk/art.asp?id=2013/08/05/pg16_0&pt=p&h=

:lol::lol::lol::lol::lol::lol::lol:
 

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    300px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    :rolleyes::rolleyes:

    BUMP PATHTHARA MAHAGEDARA DUKAI

    :yes::yes:

    Ayyyo salli :D

    ;)


    1.gif


    අයියෝ මුදල්

    ;)

    ඇයි උබ සල්ලි දීලද ගත්තෙ

    :lol::lol:

    match ekama waraddala.........NZ SL match ekaka score card eka

    :yes:

    munta amu kewilada manda ban

    අමු කලා නෙමේ හොඳට බීලා ඉන්න ඇත්තේ :lol::lol::lol: