ඔහොම කියලා තමයි විස්සයි විස්සෙ තරග වලටත් දැම්මේ අන්තිමට ටීම් එකෙත් නෑ .ඉස්සල ටිම් එකේ ඉන්න දක්ෂතාවයක් තියෙන්න ඔනේ කැප්ටන් කමට විතරක් තියාගන්න පිස්සුද




ඔහොම කියලා තමයි විස්සයි විස්සෙ තරග වලටත් දැම්මේ අන්තිමට ටීම් එකෙත් නෑ .ඉස්සල ටිම් එකේ ඉන්න දක්ෂතාවයක් තියෙන්න ඔනේ කැප්ටන් කමට විතරක් තියාගන්න පිස්සුද




yako...mahelala kawada wenakan cricket gahannada? mahelala naththam anik unta gahaganda puluwanda? aluth eunta chance eka denna one danma idala..etakotai cricket ihalata yanne...nikan modayo wage katata ena dewal kiyanna epa..poddak hithapan anagathe gana..tawa aurudu 10kin mahelala na...e wenuwata gahanna eun danma idala experience dela ganna one..bangladesh wage amaru nathi ratakata gahanna aluth eunta chance denna one...
අපරදෙ හොඳ නමක් තියාගෙන හිටපු මනුස්සයෙක්. ලොබකම. ඊර්ශ්යාව නිස සවුත්තු උනා


Aluth unta thenak denna one avlak ne hebei kandambiya hari yanne ne


අයියෝ ලංකාවේ ක්රිකට් - එක අතකට හොඳයි දෙයියනේ කියල වැඩක් කරගෙන ටීවී එකෙන් ඈතට වෙලා ඉන්න පුළුවන්
සංගක්කාර නම් කපන එක සනත් කරගන්න ලොකුම මෝඩ කමක්
Parana aya nethuwa aluth aya gaththta kamak ne...
me Kandamby karaya nam hari yanna ne...


Dinesh Chandimal test cap උනොත් කොහොම ද![]()