සනත් වැඩ පටන් අරන් කන්ඩම්බි නායකයා

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔහොම කියලා තමයි විස්සයි විස්සෙ තරග වලටත් දැම්මේ අන්තිමට ටීම් එකෙත් නෑ .ඉස්සල ටිම් එකේ ඉන්න දක්ෂතාවයක් තියෙන්න ඔනේ කැප්ටන් කමට විතරක් තියාගන්න පිස්සුද
    :yes::yes::yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    yako...mahelala kawada wenakan cricket gahannada? mahelala naththam anik unta gahaganda puluwanda? aluth eunta chance eka denna one danma idala..etakotai cricket ihalata yanne...nikan modayo wage katata ena dewal kiyanna epa..poddak hithapan anagathe gana..tawa aurudu 10kin mahelala na...e wenuwata gahanna eun danma idala experience dela ganna one..bangladesh wage amaru nathi ratakata gahanna aluth eunta chance denna one...

    උබ හිතනවද එ අය අතරින් කන්ඩම්බිට ටිම් එකේ ඉන්නවත් සුදුසුකම් තියෙනවද අලුත් අය දාන එක හොදයි අලුත් අය කියලා දාන්නේ එකම සෙට් එකමයි කන්ඩම්බි ,මුබාරක්,කපුගෙදර මුන්ද අලුත් එවුන් අලුත් අය දාන්න ඔනේ දක්ෂතාවයක් තියෙන අය
     

    Echorus

    Member
    Jan 1, 2013
    25
    4
    0
    Somewhere in a server
    අපරදෙ හොඳ නමක් තියාගෙන හිටපු මනුස්සයෙක්. ලොබකම. ඊර්ශ්‍යාව නිස සවුත්තු උනා
     

    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    අයියෝ ලංකාවේ ක්‍රිකට් - එක අතකට හොඳයි දෙයියනේ කියල වැඩක් කරගෙන ටීවී එකෙන් ඈතට වෙලා ඉන්න පුළුවන්
    සංගක්කාර නම් කපන එක සනත් කරගන්න ලොකුම මෝඩ කමක්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අයියෝ ලංකාවේ ක්‍රිකට් - එක අතකට හොඳයි දෙයියනේ කියල වැඩක් කරගෙන ටීවී එකෙන් ඈතට වෙලා ඉන්න පුළුවන්
    සංගක්කාර නම් කපන එක සනත් කරගන්න ලොකුම මෝඩ කමක්

    ටෙස්ටි ටිම් එකේ තව අවු 2ක් වත් ඉන්න ඔනේ අලුතෙන් එන එවුන්ට මුගෙන් ඉගෙන ගන්න කොච්චර තියෙනවද