Dinesh Chandimal test cap උනොත් කොහොම ද![]()
aniwa next capton wenna ona chandimal

Dinesh Chandimal test cap උනොත් කොහොම ද![]()

methana godak ewun ke gahanawa sanga mahela dilshan wenuwata aluth ewunta chances denna oni kiyala,
yakoooo kandambiyata den 30i.
uuth thawa awrudu 3k 4k yaddi loweth neee.
anika capt denna oni team eke inna wath perfom tiyena ekekuta
menna balaganin muge stats
http://www.espncricinfo.com/srilanka/content/player/49363.html
තිලිණ කන්ඩම්බි patter chater, adugane team ekewath thanak na
ane ithin hodaine ban,..ubala kiyana vidiyata aluth unta kisima chance1k labenne na..mona wunath sanage hoda wadak..!!!!
methana godak ewun ke gahanawa sanga mahela dilshan wenuwata aluth ewunta chances denna oni kiyala,
yakoooo kandambiyata den 30i.
uuth thawa awrudu 3k 4k yaddi loweth neee.
anika capt denna oni team eke inna wath perfom tiyena ekekuta
menna balaganin muge stats
http://www.espncricinfo.com/srilanka/content/player/49363.html
ඉතින් ඕයි බංග්ලාදේශ් වගේ ටීම් එකකට විරුද්ධව තියෙන තරඟාවලියකට මහේල, සංඟ, ඩිල්ශාන් විවේක ගන්වල ඒ වෙනුවට තරුණ, අලුත් ක්රීඩකයො දාන්න එපා කියලද උඹ කියන්නෙ.කණ්ඩම්බි ටෙස්ට් වල කැප්ටන් කරාට අවුලක් නෑ වෙනසකට.ඒක හරියන්නත් පුළුවන් වැරදෙන්නත් පුළුවන්. අනිත් එක මේ නිව්ස් එක කොච්චර දුරට ඇත්තද දන්නෙ නෑ. නිකන් බොරුවට නොදන්න දේවල් දොඩවන්නෙ නැතුව හිටපන්

aniwa uhth fatta nakiya..club gagahama wayasa giya.sana kiyanawa aluth ewnta thana denna one lu..!!! ethakota uh naki wenakan gahapu ewa uhta amathakda dane na..!!!

http://www.elakiri.com/forum/showthread.php?p=14468635&posted=1#post14468635