සන්ග්ලාස් අව්වට රෑ ලයිට් එලියට

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    සන්ග්ලාස් අව්වට රෑ ලයිට් එලියට

    දවල් අව්වට, රෑට ලයිට් එලියට, දෙකටම දාන්න ග්ලාස් එකක් කියහන්කෝ
     

    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    තරහ අවසර.. දවල් අව්වට, රෑට ලයිට් එලියට ඔක්කොටොම එකක් හෙන්රි කල්දේරා මහත්තයා ගාව තිබ්බා. උබ එක බලපන් 100% ෂුවර් උබට හරි යනවා
     

    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    වැරදිනම් ඉතින් කියදියල්ලකෝ ඔව් බන් දෙකක් ලග තියන් ඉන්නත් බැනේ.