Exhaust fan/ AC උදව්

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,484
    16,132
    113
    Colombo
    ස්මාර්ට් ස්විච් එකක් හරහා පැය බාගෙන් බාගෙට වගේ ඔන් වෙන්න exhaust fan සෙට් කරන්න

    ඇතුලෙ ඉඳන් එලියට විතරක් දාපන්
    එලියෙ ඉඳන් දැම්මම දූවිල්ල එනවා ඇතුලට