****සන්ගා නායකත්වය අත්හරී****

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
****සන්ගා නායකත්වය අත්හරී****

සන්ගා පවස්න්නේ ඊලග ලොක කුසලානයට නිවැරදි සුදුස්සෙක් ඉදිරිපත් වීමට තමා මේ තීරණය ගත් බවයි

මට හිතෙන්නෙ මොකක් හරි ලොකු බලපෑමක් වෙලා තියනව සන්ගට ..මගේ මතය අපි පැරදුනත් සන්ග අපිට වටිනව හිතේ තිබුන ගෞරවය අපේ සිංහයන්ට තවත් වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ
 
Last edited: