සන්ජනාගේ ex පොන්නයෙක් ? 😲

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,891
    13,180
    113
    උන් දෙන්නා පයි අතුල්ලද්දී මැද්දේ ඉදන් කට අල්ලන් ඉන්න තමා වෙන්නේ 🥴
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,069
    590
    113
    ඇතටම මෙය තමුන්ගේ ප්‍රශ්නයක් ගැන ද කියන්නේ? හිරු එකේ ගිය පාටියකදී මෙයාටයි, නහය කැඩුන එක්කෙනාටයි හින්ට් ගැහුව කිව්වා නේද තව ගෑනු කෙනෙක්?

    ඒ ගෑනු කෙනත් විවාහය අවුල් කරගෙන කියල සමහරු සෝශල් මීඩියා දාල තිබ්බ.. ඒ කෙනා ගැන කියපු කතාවක් වෙන්න බැරි ද?

    මට තියෙන ගැටලුව මෙයාලගේ අපිට පේන සම්බන්ධතා හැර තවත් ඒවා තියෙන්න ඇති නේද? ප්‍රසිද්ධ වෙන්න කලින්.. ඒ හැම එකකදීම සෙක්ස් හෙමත් කරන්න ඇති නේද? දැනුත් කොචර සම්බන්ධතා ද?... ඒ හැම එකකදීම් සෙක්ස් එහෙමත් වෙන්න ඇති නේද? ඒ නිසාම මෙයාලගේ සම්බන්ධතාවල මාන්සික බැඳීම කියන දේ ගිලිහිලා නිකන්ම විනෝදයට පමණක් බර ක්‍රමයකට හැඩ ගැහිච්ච නිසා පවුල් ජීවිතයක් කියල දෙයක් පවත්වන්න බෑ වෙන්න ඇති...
    නැතන් මෙහෙම සැරින් සැරෙට යලුවෙනවා අත හරිනවා, බඳිනවා වෙන් වෙනවා... පිටින් පෙන්නුවට ඇතටම මානසික නිදහසක් නැතුව ඇති...
     
    • Like
    Reactions: War Fighter