සන්ඩේ ඔබ්සවර් SF ට බය වෙයි!

ekrox

Member
Sep 11, 2009
577
22
0
සන්ඩේ ඔබ්සවර් SF ට බය වෙයි!

ජනාධිපතිතුමා SF නම සහිත පිත්තකින් ක්‍රිකට් ක්‍රිඩා කරන අයුරු අප "ජනාධිපති ක්‍රිකට් ගැහුවෙ මෙහෙමයි!!
යන ලිපියෙන් දැක්වුයෙමු. නමුත් සන්ඩේ ඔබ්සවර් පුවත්පත එම ජායාරූපය පල කොට තිබුනේ පිත්තේ සදහන් SF නාමය ඉවත් කරය.


සන්ඩේ ඔබ්සවර් වාර්තා කල තිබූ අයුරු





නියම ජායාරූපය


SOURCE