සන්ද්‍යා නංගි සුද්දගෙන් පාඩමක් ඉගෙන ගෙන ගුපියනේ ..

lilman

Well-known member
  • May 10, 2009
    41,077
    54,745
    113
    Colombo

    දවසක් අපි දෙන්නා ගියා නවසීලන්තයේ ලේ දන්දෙන තැනකට මම ලේ දෙන්න නෙමෙයි මගේ හස්බන් තමයි ලේ දුන්නේ. 😊

    ඉතින් එයාලා ඊට කලින් ෆෝම් එකක් දෙනවා පුරවන්න කියලා. ප්‍රශ්න 20-30 තියෙනවා කෙටි උත්තර දෙන්න තියෙන්නේ.

    මම ඉතින් ඒක සෞඛ්‍ය වලට සම්බන්ධ දෙයක් නිසාත් අපි දෙන්නම එකතු වුණාම ඉක්මනට පුරවලා දෙන්න ලේසි හින්දත් මම ඒකට හොම්බ දාගෙන උදව් කළා. 🥴🥴

    විනාඩියක් යන්න කලින් ෆෝම් එක දීපු සුද්දා දුවගෙන ආවා .. අපි ළඟට මට කිව්වා කරුණාකරලා ඔයා එයාගේ පුද්ගලිකත්වයට බාධා කරන්න එපා කියලා. ඒක එයාට තනියම පුරවගන්න දෙන්න කියලා. ..

    මගේ කටට නිකං ආව නිසා මම කිව්වා මම එයාගේ wife කියලා.🥴

    ඊට පස්සේ සුද්දා ටිකක් නෝන්ඩි හිනාවක් දාලා මට කියනවා වෙන්න පුළුවන්. ඒත් එයාගේ පෞද්ගලිකත්වයට කරදර කරන්නේ නැතුව ඔයා පැත්තකට වෙන්න කියලා. 😏

    එහෙම කියලා එයා මට එතනම free කොෆී බොන තැනට එක්කන් ගිහිල්ලා ඔයා මෙතෙන්ට වෙලා කොෆී එකක් බොන්න එයා ඒ ටික වැඩේ කරගන්නකන් කියලා කිව්වා..

    එතනදී මට හිතුණා සුද්දා ආසියාතික ගැහැණියට ගැහුවේ දරුණු කනේ පහරක් කියලා. මොකද නීතියෙන් කසාද බැන්දා උනත් දෙන්නට වෙන වෙනම පෞද්ගලිකත්වයක් තියෙනවා සහ ඒ පෞද්ගලිකත්වයට අපි ගරු කළ යුතුයි යන්න සීයට සීයක් ම තහවුරු කරලා මට පැහැදිලි කරලා අවබෝධ වුණ අවස්ථාවක් ඒක.

    නමුත් ලංකාවේ නම් කසාදය කියන දෙය මතදී එකිනෙකා අනෙකාට සීයට සීයක් තමන් කැමති විදියටම ජීවත්විය යුතුයි යන සිතුවිල්ල මත දෙදෙනාම සිරකරුවන් බවට පත්වෙන අවස්ථාව බොහෝයි. මම කියන විදියට තමයි ඉන්න ඕන එහෙම කොහොමද එයා කරන්නේ? ඒක නිසා බහුතරයක් පවුල් ජීවිතකවල බොහෝ ගැටුම් මම දැකල තිබෙනවා.

    මානසික නිදහස වගේම පවුල් ජීවිතය තුළ අනෙකාගේ නිදහසට ගරු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණාවක් කියන එක මම තදින්ම විශ්වාස කරනවා.😊

    නමුත් බොහෝ දෙනෙක් හිතන්නේ ආදරය යනු අනෙකාගේ නිදහස සීමා කිරීම .. හිර කිරීම ..තුළ සහ කොටු කිරීම මෙන්ම රාමුවකට යටත් කිරීම යයි යන්න බොහෝ ගැහැණුන් මෙන්ම පිරිමින්ද සිතීම කණගාටුවට කරුණකි. 🥲

    මම විශ්වාස කරන ආකාරයට නම් සාර්ථක පවුල් ජීවිතයක අඩිතාලම මෙන්ම ශක්තිමත් පදනම වන්නේ විශ්වාසය සහ නිදහසයි. විශ්වාසය රැකීම මෙන්ම අනෙකාව විශ්වාස කිරීමද අනෙකාගේ මානසික නිදහසට ගරු කිරීමද එහි අනිවාර්ය අංග විය යුතුයි.

    ඉතිං ඒ සුද්දගෙ රටේ තියෙන නීතියට මං හරිම කැමතියි. තමන් නිදහසට ආස වගේම අනෙකාත් ඒ නිදහසට ආසයි කියන අවබෝධය මට ඒ වෙලාවේ දැනුනා.

    ඔයාල හිතන විදියට සාර්ථක පවුල් ජීවිතයක් කියන්නේ අනෙකාට පුළුවන් තරම් තමන් යටතේම සීමා කරගෙන ආදරෙයි කියන එකටද? එහෙමත් නැත්නම් ඔයා හිතන විදියට මොකක්ද😍
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    සුද්දන්ට කවදාවත් ආසියාතික ගෙහසිත ප්‍රේමය තේරුම් ගන්න බෑ. ‍

    ලියපු කෙනා සුද්දොන්ට දේන මෝඩ ගෑනියෙක්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,008
    113
    ආසියාතික ගැහැණියට විතරක් නෙමෙයි පිරිමියාටත් දුන්න නියම කම්මුල් පහරක්. නියම පිරිමියෙක් කියන්නේ තමන්ගේ ගෑනි gangbang එකක් කරලා ආවත් ඇයගේ පෞද්ගලිකත්වයට ගරු කරන කෙනෙක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    ඉතින් බඳින්නෙ නැතුව හිටිය නම් ඔයිට වඩා ප්‍රයිවසි එක ආරක්ශා වෙනවනෙ.
     
    • Like
    Reactions: neo7x

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113

    දවසක් අපි දෙන්නා ගියා නවසීලන්තයේ ලේ දන්දෙන තැනකට මම ලේ දෙන්න නෙමෙයි මගේ හස්බන් තමයි ලේ දුන්නේ. 😊

    ඉතින් එයාලා ඊට කලින් ෆෝම් එකක් දෙනවා පුරවන්න කියලා. ප්‍රශ්න 20-30 තියෙනවා කෙටි උත්තර දෙන්න තියෙන්නේ.

    මම ඉතින් ඒක සෞඛ්‍ය වලට සම්බන්ධ දෙයක් නිසාත් අපි දෙන්නම එකතු වුණාම ඉක්මනට පුරවලා දෙන්න ලේසි හින්දත් මම ඒකට හොම්බ දාගෙන උදව් කළා. 🥴🥴

    විනාඩියක් යන්න කලින් ෆෝම් එක දීපු සුද්දා දුවගෙන ආවා .. අපි ළඟට මට කිව්වා කරුණාකරලා ඔයා එයාගේ පුද්ගලිකත්වයට බාධා කරන්න එපා කියලා. ඒක එයාට තනියම පුරවගන්න දෙන්න කියලා. ..

    මගේ කටට නිකං ආව නිසා මම කිව්වා මම එයාගේ wife කියලා.🥴

    ඊට පස්සේ සුද්දා ටිකක් නෝන්ඩි හිනාවක් දාලා මට කියනවා වෙන්න පුළුවන්. ඒත් එයාගේ පෞද්ගලිකත්වයට කරදර කරන්නේ නැතුව ඔයා පැත්තකට වෙන්න කියලා. 😏

    එහෙම කියලා එයා මට එතනම free කොෆී බොන තැනට එක්කන් ගිහිල්ලා ඔයා මෙතෙන්ට වෙලා කොෆී එකක් බොන්න එයා ඒ ටික වැඩේ කරගන්නකන් කියලා කිව්වා..

    එතනදී මට හිතුණා සුද්දා ආසියාතික ගැහැණියට ගැහුවේ දරුණු කනේ පහරක් කියලා. මොකද නීතියෙන් කසාද බැන්දා උනත් දෙන්නට වෙන වෙනම පෞද්ගලිකත්වයක් තියෙනවා සහ ඒ පෞද්ගලිකත්වයට අපි ගරු කළ යුතුයි යන්න සීයට සීයක් ම තහවුරු කරලා මට පැහැදිලි කරලා අවබෝධ වුණ අවස්ථාවක් ඒක.

    නමුත් ලංකාවේ නම් කසාදය කියන දෙය මතදී එකිනෙකා අනෙකාට සීයට සීයක් තමන් කැමති විදියටම ජීවත්විය යුතුයි යන සිතුවිල්ල මත දෙදෙනාම සිරකරුවන් බවට පත්වෙන අවස්ථාව බොහෝයි. මම කියන විදියට තමයි ඉන්න ඕන එහෙම කොහොමද එයා කරන්නේ? ඒක නිසා බහුතරයක් පවුල් ජීවිතකවල බොහෝ ගැටුම් මම දැකල තිබෙනවා.

    මානසික නිදහස වගේම පවුල් ජීවිතය තුළ අනෙකාගේ නිදහසට ගරු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණාවක් කියන එක මම තදින්ම විශ්වාස කරනවා.😊

    නමුත් බොහෝ දෙනෙක් හිතන්නේ ආදරය යනු අනෙකාගේ නිදහස සීමා කිරීම .. හිර කිරීම ..තුළ සහ කොටු කිරීම මෙන්ම රාමුවකට යටත් කිරීම යයි යන්න බොහෝ ගැහැණුන් මෙන්ම පිරිමින්ද සිතීම කණගාටුවට කරුණකි. 🥲

    මම විශ්වාස කරන ආකාරයට නම් සාර්ථක පවුල් ජීවිතයක අඩිතාලම මෙන්ම ශක්තිමත් පදනම වන්නේ විශ්වාසය සහ නිදහසයි. විශ්වාසය රැකීම මෙන්ම අනෙකාව විශ්වාස කිරීමද අනෙකාගේ මානසික නිදහසට ගරු කිරීමද එහි අනිවාර්ය අංග විය යුතුයි.

    ඉතිං ඒ සුද්දගෙ රටේ තියෙන නීතියට මං හරිම කැමතියි. තමන් නිදහසට ආස වගේම අනෙකාත් ඒ නිදහසට ආසයි කියන අවබෝධය මට ඒ වෙලාවේ දැනුනා.

    ඔයාල හිතන විදියට සාර්ථක පවුල් ජීවිතයක් කියන්නේ අනෙකාට පුළුවන් තරම් තමන් යටතේම සීමා කරගෙන ආදරෙයි කියන එකටද? එහෙමත් නැත්නම් ඔයා හිතන විදියට මොකක්ද😍

    අපි දැන් මොකක්ද ඕකට කරන්න ඕන? පිටරට වැඩ වෙන්නෙ මෙහෙමයි ගගා හෑලි ලියන එකෙන් ලංකාවෙ උන්ට මොකක්ද බන් හම්බෙන වාසිය? 🥴 🥴
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,206
    12,004

    ඔහොම හිතලා මගේ යාලුවෙක් එයාගේ ගෑනිට නිදහස විදින්න දුන්නා ..ගෑනි නතර වුනේ හෝටල් කාමරයක.....ඒකිගේ හොර මිනිහා එක්ක....කොටු පනලා...
    නඩුවක් දාලා ඩිවෝස් වුනා. දැන්...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    අපි දැන් මොකක්ද ඕකට කරන්න ඕන? පිටරට වැඩ වෙන්නෙ මෙහෙමයි ගගා හෑලි ලියන එකෙන් ලංකාවෙ උන්ට මොකක්ද බන් හම්බෙන වාසිය? 🥴 🥴
    Me penne nadda ban e diga halla kiyawapu keeyak innawada..
    Lankawe anunge kunu hoyana un, rata yaganna baruwa worry wena un thama unge target market eka..
     
    • Haha
    Reactions: tharakaf

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    මම ටික වෙලාවකින් හස්බන්ගෙන් “අයියේ ෆෝම් එක පුරවල ඉවරද“ කියල ඇහුවම හස්බන් කීව මන් නං බයිනරි මට ආයෙ පිරිමි ප්රොනවුන්ස් වලින් කතා කරන්න එපා කියල. ඒක ඇහුවම මට හිතුන ආසියාතික ලින්මඩි බිරිදට ගහපු කනේපාරක්ද කියල. පහුවදා ඉදන් හස්බන් මගෙ ගවුම් අදින්නත් පටන් ගත්ත , මන් එයාගෙ පවුද්ගලිකත්වයට ගරු කරනව. ලන්කාවෙ ඉදන් විදින්න බැරි උන නිදහස අපි දැන් විදිනව,
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    husband may oppose, "I need my wife to fill this together , we are a family "

    Why he didn't tell this