සන්දානේ මැජික් අරිශ්ටේ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සන්දානේ මැජික් අරිශ්ටේ

    1512414_743225045718069_250630034_n.png

    :lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මචන් එරෝසන්,
    මොනවා වුනත් උදය ගම්මන්පිල පට්ට ඩයල් එක තමයි. එකම අවුල ඌට දෙන චන්ද එකතු වෙන්නේ ආණ්ඩුවේ ගිණුමටම වීම. නැත්නම් ඇත්තටම මම කැමති දේශපාලකයෙක්...

    :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් එරෝසන්,
    මොනවා වුනත් උදය ගම්මන්පිල පට්ට ඩයල් එක තමයි. එකම අවුල ඌට දෙන චන්ද එකතු වෙන්නේ ආණ්ඩුවේ ගිණුමටම වීම. නැත්නම් ඇත්තටම මම කැමති දේශපාලකයෙක්...

    :yes:

    සහතික ඇත්ත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් එරෝසන්,
    මොනවා වුනත් උදය ගම්මන්පිල පට්ට ඩයල් එක තමයි. එකම අවුල ඌට දෙන චන්ද එකතු වෙන්නේ ආණ්ඩුවේ ගිණුමටම වීම. නැත්නම් ඇත්තටම මම කැමති දේශපාලකයෙක්...

    :yes:
    අපි නම් චන්දෙ දෙනු ලැබේ, පුලුවන් උනොත් මහ ඇමති කමත් ගන්ඩ බලන්ඩ ඔනෙ,අඩුම ගානෙ චන්ද ලක්ශ 2ක් වත් සෙට් උනොත් ගොඩ. වෙන මොකක්වත් හින්ද නෙමේ උතුරෙ විග්නේශ්වන් ගොයියව දන ගස්සන්ඩ පුලුවන් එකම මහ ඇමති හින්ද.:):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි නම් චන්දෙ දෙනු ලැබේ, පුලුවන් උනොත් මහ ඇමති කමත් ගන්ඩ බලන්ඩ ඔනෙ,අඩුම ගානෙ චන්ද ලක්ශ 2ක් වත් සෙට් උනොත් ගොඩ. වෙන මොකක්වත් හින්ද නෙමේ උතුරෙ විග්නේශ්වන් ගොයියව දන ගස්සන්ඩ පුලුවන් එකම මහ ඇමති හින්ද.:):)

    ඔව් ඔව් ඇත්ත. කොහොමත් මේ පාර මහා ඇමති එන්නේ සන්දානේන්මනේ බන්.අනිත් සන්දානෙන් ඉල්ලන ඔක්කොම එවුන් පට්ටම හොරු. ගම්මන්පිල මහා ඇමති වුනොත් පට්ට මචන්. මොනවා වුනත් අනිත් මිනිස්සුන්ට වඩා උගත් බුද්ධිමත්, වංචාවලින් අඩු පුද්ගලයෙක්. මහත්මා දේශපාලනයක් කරන්න උත්සාහ කරන පුද්ගලයෙක්. :yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපි නම් චන්දෙ දෙනු ලැබේ, පුලුවන් උනොත් මහ ඇමති කමත් ගන්ඩ බලන්ඩ ඔනෙ,අඩුම ගානෙ චන්ද ලක්ශ 2ක් වත් සෙට් උනොත් ගොඩ. වෙන මොකක්වත් හින්ද නෙමේ උතුරෙ විග්නේශ්වන් ගොයියව දන ගස්සන්ඩ පුලුවන් එකම මහ ඇමති හින්ද.:):)

    පින් මාලු වලෙ කුසල් හාමි මාලු බානව... ලනු කාල ඇවිත් එරො පොන්ස් බයිලා කියනවා :lol::lol::lol: