බ්ලැක් මැජික්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    x නම් පුද්ගලයෙක් ඉන්නවා. එසේ මෙසේ මොලයක් නෙමෙයි තියෙන්නෙ. (බෙල්ලෙ පාලුවට ඔලුව තියෙන එකෙක් උනා නම් මම මේක එච්චර ගණන් ගන්නෙ නෑ) මට අහු උනා බ්ලැක් මැජික් කරනවා කියලා. දැක්කෙ අහම්බෙන් නිසා x ගෙන් අහන්නත් බෑ මුකුත්. අහන්න තරම් ලොකු close බවකුත් නෑ. professional දේවල් විතරයි කතා බහ කරලා තියෙන්නෙ.
    x වගේ කෙනෙක් ඒවා කරන එක ගැන මට කුතුහලයක් තියෙනවා voo doo වගේ බ්ලැක් මැජික් වල ඇත්තක් තියෙනවද?:rolleyes:
     
    • Wow
    Reactions: NRTG and Asmodeus

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    තියනවද නැද්ද නම් කියල කියන්න දන්නේ නැ. මේ රටවල් වල ඉන්න මුස්ලිම් උනුත් ඔය විස්වාස කරනවා බන්. ඕව කරන උන් එක එක අයිටම් එක්ක පොලිසියෙන් අල්ලනවා හිටපු ගමන්.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඕව කරන උන් එක එක අයිටම් එක්ක පොලිසියෙන් අල්ලනවා හිටපු ගමන්.
    ඕව අල්ලන්නෙ ඇයි බන් 😂 ඕව නීති විරෝධී ද?
     
    • Wow
    Reactions: NRTG

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    තියනවද නැද්ද නම් කියල කියන්න දන්නේ නැ. මේ රටවල් වල ඉන්න මුස්ලිම් උනුත් ඔය විස්වාස කරනවා බන්. ඕව කරන උන් එක එක අයිටම් එක්ක පොලිසියෙන් අල්ලනවා හිටපු ගමන්.
    මේවා පාවිච්චි කරන් නැද්ද ඔබතුමා
    CTP---Hookah.jpg
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    UK wala inna samahara lankawen ewun innawa pansal walata dewala scene walata bainawa habai roma gypsy black magic passe yanwa
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    X උබට හූනියං කොරනවා වෙන්න බැරිද උබ බූටතිබ්බ නිසා
     
    • Wow
    Reactions: NRTG

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    උබට රවට්ටල පුකේ අරින්ඩ හදන්නෙ පොන්නයො දුවපන් දුවපන්
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    sri lankan black magic kiyanne nan thanikarama mulwak ban, me gollo karanne, me huniyanda aravada mewa kiya kiya , gold hari silver walin badu hadala oni kiyanava,

    eth baha ban

    harima black magic thiyenne balangoda ban, rodi kule kiyala kiyanne anna e gollo laga, uba kiyanne e paththe minissu wathura ekak bonnath bayai

    habai mama dakala thyena widihata unta mona hari karoth , laga thiyena wali tikakata hari mathurala hulage pa karanava , gamana ewara wenna kalin aruta badu hamba wenava kohen hari,


    anith eka thama poisan gana thiyena pattama knowledge eka, lassana kellek hitiya ekita ape panthiye kollek ekka yalu wenna oni uuta palenna salli, unge ththa thamai sabaragamuwa government eke projects okkoma aran karanne, salli thiyenava sahenna,

    me kellath ekka yalu weida ban mu, koheda me yaka panthi maru wechcha dawasaa idalama kiwwe ara rodi kella ganamai, mona yakek wahilada manda, mekith line eke hitiya, O/L walata kalin mun denna yalu una, ado gedarain wali kiyanne, kollage ammala skoleth aawa, mona unath ewa nawaththanna une na,

    anthimata unge ththa kiwwa , mama malath thota kisima depalak/business ekawath denne na kiyala gedarain elewwa, mun O/L ewara wela kellath aran panala giya apahu aawe , A/L ewarawela api gedara inna kaale, lassana podi du katiyek hitiye,

    mun dennama kellage gedara pal-kotayaka hitye ,

    eka paaratama heart-attack ekak awilla kollage thatha nathi unane, edain passe me kolla thama okkoma run kare, dan un palathatama inna salli karayo....

    jivithe harima pudumai ban

    mulu gamama katha wenne ithin rodi kiyanne ese mese jathiyak neme......karima set ekak kiyaa
     
    • Like
    Reactions: NRTG