සන්ධ්‍යා_බුරනවා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සන්ධ්‍යා_බුරනවා

    ඥාණසාර හිමි නිදහස් කලාට මං විරුද්දයි.. ජනාධිපතිට විරුද්දව නඩු දානවා.. එක්සත් ජාතීන්ට පැමිණිලි කරනවා..- සන්ධ්‍යා එක්නැලිගොඩ


    Ehiliyagoda.jpg


    වසර හයක සිර දඬුවම් නියම කර සිරදඬුවම් විඳිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති විසින් පොදු සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි විරුද්ධත්වය පළ කරන බව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සඳහන් කරයි.

    මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ ජනාධිපති විසින් කරන ලද මෙම ක්‍රියාව හේතුවෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදු ව ඇති බැවින් ජනාධිපතිගේ මෙම තීන්දුව අභියෝගයට ලක්කරමින් අධිකරණයේ නඩු පවරන බවයි.

    එමෙන්ම ජනාධිපතිවරයාගෙන් එම තීන්දුව නිසා තම ජීවිතයට තර්ජනයක් වී ඇති බවත් තමන් මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලු තානාපති කාර්යාල දැනුවත් කරන බව ද ඇය සඳහන් කළාය.

    බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ ඊයේ දිනයේ පූර්ණ නිදහස් කිරීමක් සිදු කරනු ලැබීය.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹට පැත්ත මාරු වෙන්නම ෂොට් එක දුන්න නේ ඇඩ්මින්?:lol: දැන් පැත්ත මාරු කරලා පරණ ජොබ් එකම නේ බන්, එල:lol: එල
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹට පැත්ත මාරු වෙන්නම ෂොට් එක දුන්න නේ ඇඩ්මින්?:lol: දැන් පැත්ත මාරු කරලා පරණ ජොබ් එකම නේ බන්, එල:lol: එල

    මේකේ ඉන්නේ හද්ද ගොන් හරක් ටිකක්. ඇඩ්මින් පකයලත් ගු හතයි. පොන්න ඇඩ්මින්ලටම හරියන ෆේක් පොන්නයෝ ටිකක් ඉන්නේ. උන් ඔක්කොම ගු නාගන්න ඇරලා මේ මගුලන් යන එක හොඳයි. මම ගියා කියල මේකට දැනෙන්නේ නෑ. ෆේක් පොන්නයෝ ඕන තරම් තව ඉන්නවනේ.



    ඇඩ්මින් පොන්නයෝ පුලුවන්නම් මේකේ ඉන්න ෆේක් පොන්නයෝ ටික එලවල දාපන්.

    :lol::lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය ගූ එන් පී පොන්න හදුනා බොරුව කරන්නෙ නැති වෙච්ච රේප් ටික එකතු කරගත්ත ගමන් පැත්ත මාරු

    අනේ හුකපං.මට බොට වගේ රෙප් ඵකතු කරගන්න පිස්සුවක් නැහැ.