සන්ධානයෙන් මෙවර නවක තරු රොත්තක්!
ක්රීඩකයින්, කලාකරුවන් හා වෘත්තිකයින්ගෙන් සැදුම් ලත් නවක බලවේගයක් ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට එම පක්ෂය සුදානම් වේ.
මේ සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන්නන් මෙම 05 දාට පෙර අයදුම්පත් සම්පූර්ණ කර ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට බාර දෙන ලෙසත්. අයදුම්පත් පක්ෂ මූලස්ථානයෙන් ලබාගත හැකි බවත් පක්ෂ මහ ලේකම්වරයා පසුගියදා දැනුම් දෙන ලදී.
පළාත් වශයෙන් නම්කර තිබෙන නාමයෝජනා මණ්ඩල මගින් සුදුසු අපේක්ෂකයන් තෝරාගැනීමට නියමිතය.
මහ මැතිවරණය ලබන සිංහල අවුරුද්දට පෙර පැවැත්වීම සඳහා ඉදිරි පැය 48 ඇතුළතදී පාරිලිමේන්තුව විසුරුවා හැරීමට රජයේ සූදානමක් පවතී.