සන්ධානාත්මක කුමන්ත්‍රණ කරුවන්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය අති භයානක බවත් එය වැලදී සුව වූ අයට දරුණු දිගුකාලීන රෝගාබාධ ඇති වන බවත් අමතක වීම, රස සුවඳ නැති වී යාම ඒ අතර වන බවත් ජෝන් හොප්කින්සන් විශ්ව විද්‍යාලයේ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා පවසයි.

    ඒ හේතුවෙන් එන්නත ලබා ගත යුතුම බවද පවසන ඔහු එන්නතට එරෙහි වන්නන් සන්ධානාත්මක කුමන්ත්‍රණ කරුවන් බවද හෙතෙම කියා සිටී.

    අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,234
    12,257
    113
    Ohio, USA
    Many people believe the most frequently washed body part in 2021 was the hands, But in FACT it was the BRAIN! - Al Baik

    uHIZ49z.png
     
    • Haha
    Reactions: vee_kurulla