bayi logic![]()


පැටියා;18673091 said:
පැටියා;18672728 said:ආණ්ඩුවක් කරනවා කියන එක සාමූහික ක්රියාවලියක්. එක පුද්ගලයෙක් ඔක්කොම කරන්න ගියාම තමා වැඩේ අල වෙන්නෙ. ලංකාවෙ මිනිස්සුත් පුරුදු වෙලා තියෙන්නෙ තනි පුද්ගලයෙක්ගෙ පාලනයක් යටතේ ඉන්න. රජ කාලෙ වගේ. ඉතිං මිනිස්සුන්ට ඕනෙ ඒකාධිපතියෙක්. ප්රජාතන්ත්රවාදී ආංඩුක්රම නමට විතරයි අපි වගේ නොදියුනු රටවල් වලට
![]()