සන්නට Ausi වලදි කට්ටිය ඇරලද බන්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    අඩෝ සන්න Ausi ගිය වෙලේ සෙට් එකක් ඌට ඇරලද බන්? ඩයල් එක පොස්ට් දානව හෝ ගාල. ඒත් ඌ කියන එකයි, උගෙ උන් කියන ඒවයි බල්ලෙක්ට තෙරෙන්නෙ නෑ. කැරිය වගේ ගිහින් කස්ටිය වැඩිය ගනන් ගෙන නෑ වගේ හරි, ඩයල් එක රිජෙක්ට් කරල හරි තියෙනවා.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,060
    13,935
    113
    126
    Hogwarts
    අඩෝ සන්න Ausi ගිය වෙලේ සෙට් එකක් ඌට ඇරලද බන්? ඩයල් එක පොස්ට් දානව හෝ ගාල. ඒත් ඌ කියන එකයි, උගෙ උන් කියන ඒවයි බල්ලෙක්ට තෙරෙන්නෙ නෑ. කැරිය වගේ ගිහින් කස්ටිය වැඩිය ගනන් ගෙන නෑ වගේ හරි, ඩයල් එක රිජෙක්ට් කරල හරි තියෙනවා.
    Den sannagei ubei wedi wenasak nane.. ubawat samajeta giyama kon weno uwat ehemai. Eka nisa Online forum wala pora wenna dagalala aragen yano..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    උගේ පොතේ ගාණ හොදටම වැඩියි. මොලේ අමාරු කාරයෙක් ගත්තොත් මිසක් ඔච්චර වියදම් කරලා ඒ පොත ගන්න තරම් ඕසී ඉන්න එකෙක්ට කැසිල්ලක් නැතුව ඇති