සන්නට Ausi වලදි කට්ටිය ඇරලද බන්?

shenat

Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    උගේ පොතේ ගාණ හොදටම වැඩියි. මොලේ අමාරු කාරයෙක් ගත්තොත් මිසක් ඔච්චර වියදම් කරලා ඒ පොත ගන්න තරම් ඕසී ඉන්න එකෙක්ට කැසිල්ලක් නැතුව ඇති

    ඔව් බන් බංකොළොත් රටවල් වල ගොජබි බයියො හිතන් ඉන්නවා සල්ලි තියෙනව නං ඕන ගූ ගොඩකට ඉල්ලන ගානක් දෙන්න ඕන කියලා. කිසිම පහසුකමක් නැති tourist attractions වල ටිකට් එකේ ගානෙ ඉඳන්, සුපර්මාකට් එකේ ඉතුරු සල්ලි ඉඳන් බයියන්ගෙ ඕන දෙයකින් ඒක පෙන්නනවා.

    බංකොළොත් රටවල් වල උන්ට ඒව එච්චර වටිනව කියල හිතුණට ඊට වඩා දේවල් දැකපු දියුණු රටවල් වල උන් දෙන්න ඕන වටිනාකම විතරයි දෙන්නෙ 🤣🤣🤣
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඊයා බන් ඕසි ඉන්නේ මේ වගේ අඩු කුලේ එවුන්ද දැන් :frown:
    අපෝ ඕන තරම් ඉන්නව බං ඔහොම මෝඩ ගං කබරයො, සල්ලි නැතුවම කන්න බොන්න නැතුව ඉඳල මොකක් හරි ක්‍රමේකින් ඒ කාලෙ පැනගත්ත උන් වගේ, එහෙම ඉඳල සල්ලි අතපත ගෑවෙද්දි, අමු සක්කිලි සත්තු වෙනව, තැරි දූපත් මරි මෝඩ ඉරිසියාකාර කුහක බයියො වගේ වෙනව (දුප්පත් වෙලා ඉඳල සල්ලිකාරයො උන උන් හැමෝම නෙවෙයි, හොඳ මිනිස්සු ඉන්නවා)

    ඉගෙනගෙන ආපු උන් ඔහොම ගොං ආතල් දෙනව අඩුයි, ස්ටුඩන්ට් ආපු සමහර පොඩි බච්චොත් ඔය උඩ සෙට් එකේ උන්ටම සෙට් වෙනවා, ඔය වගේ උන් තැනකට ගිහින් කට අරිද්දිම තේරෙනව හැබැයි :lol:

    ඔය එෆ්බී පෝස්ට් එක දාපු එකාම පොඩ්ඩක් බලහං :rofl:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    "ජම්බෝලපිටිය ඩයරීස්" එකේ අලුත් එපිසෝඩ් නැද්ද?
    Pm අක්කිත් එක්ක ගියපු චැට් එකක් තියනවා wfh කරන්න අපි ගහපු ගේමක් ගොඩගියපු විදිහ. ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් මේකෙ උන් පිලිගනීද දන්නෑ
     
    • Wow
    Reactions: Absolute Zero

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    වචන ටිකක් ලස්සනයට හිතට වදින විදිහට කියන්න පුළුවන් උනාම අපේ උන්ට හරි ලොකුයි ඉතින් .. අපි නොදන්නා සකේ පන්නා ..
     
    firm hold

    Active member
  • Oct 1, 2016
    72
    117
    33
    දේශපාලන මත මොකක් උනත් ඉගෙන ගත්ත ගුරුවරය නිසා මමත් ගියා ඉවෙන්ට් එකට. Organize කරල තිබුනෙ සන්නස්ගල සර්ගෙම ඉගෙන ගත්ත සෙට් එකක්. එවෙන්ට් එකේ කිසිම ප්‍රශ්නයක් උනේ නෑ උනේ සර් ලිව්ව වගේ පෝස්ට් වගයක් හදල ශෙයා කරපු එක.
    සමහර ෆේස්බූක් පෝස්ට් වල හෙඩින් එකත් එක්කම ඔව් ශෙයා උනා.. ඒකෙ මිනිස්සු හිතුවෙ ඒව සන්නස්ගලම දාපුව කියල. හෙලනද වගේ ෆේස්බූක් ග්‍ර්‍රෘප් කීපයක්ම සමාව අරගෙනත් තිබුන ඒහෙම දෙයක් එයාල කලේ නෑ කියල.
    ඕක කරපු උන් දැන් දන්නව. උනුත් මෙහෙම ඉන්න උන් සෙට් එකක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461

    Karima athal ekakne ban. Uge kiyawilla wadi komath. wateta nelanawa. ithin ugen kaapu set eka blanne hambena palaweni paara return eka denna :lol: :lol:

    ඔව් බන් බංකොළොත් රටවල් වල ගොජබි බයියො හිතන් ඉන්නවා සල්ලි තියෙනව නං ඕන ගූ ගොඩකට ඉල්ලන ගානක් දෙන්න ඕන කියලා. කිසිම පහසුකමක් නැති tourist attractions වල ටිකට් එකේ ගානෙ ඉඳන්, සුපර්මාකට් එකේ ඉතුරු සල්ලි ඉඳන් බයියන්ගෙ ඕන දෙයකින් ඒක පෙන්නනවා.

    බංකොළොත් රටවල් වල උන්ට ඒව එච්චර වටිනව කියල හිතුණට ඊට වඩා දේවල් දැකපු දියුණු රටවල් වල උන් දෙන්න ඕන වටිනාකම විතරයි දෙන්නෙ 🤣🤣🤣

    Ausi kiwwata ponnaya paya 24ma EK ekeyne ban. Mona lajja nathi jiwithayakda ponnayo umba gewanne? Lankaawata awilla hitapan eka nambui.

    Ow lankaawe unta samahara wita podi deth loku athi, eth kaamarey assata wela lagala umba wage kon wewi inna deyak ne. Eliyata bahala athal ekey inna puluwan 🤭🤭🤭

    Umbata iitn fail ponnaya kiyanne nikanda ban :lol::lol:
     
    • Like
    Reactions: EVC

    firm hold

    Active member
  • Oct 1, 2016
    72
    117
    33
    Karima athal ekakne ban. Uge kiyawilla wadi komath. wateta nelanawa. ithin ugen kaapu set eka blanne hambena palaweni paara return eka denna :lol: :lol:

    Ausi kiwwata ponnaya paya 24ma EK ekeyne ban. Mona lajja nathi jiwithayakda ponnayo umba gewanne? Lankaawata awilla hitapan eka nambui.

    Ow lankaawe unta samahara wita podi deth loku athi, eth kaamarey assata wela lagala umba wage kon wewi inna deyak ne. Eliyata bahala athal ekey inna puluwan 🤭🤭🤭

    Umbata iitn fail ponnaya kiyanne nikanda ban :lol::lol:
    උන්ට open challenge එකක් කලා gogotago කැෆේ එකට එන්න කියල. එකෙක් ආවෙ නෑ. :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    උන්ට open challenge එකක් කලා gogotago කැෆේ එකට එන්න කියල. එකෙක් ආවෙ නෑ. :yes:
    Unuth ban mehe oya @shenat wage ponnayo set ekak wenna ona. Okkoma sellam keyboard ekai internet ekai tiyena kan tama :lol: :lol: :lol:
     
    • Like
    Reactions: EVC

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    Melbourne උන් taylor swift ගේ concert එකට ගිහින් යකෝ මේ එක එක කුණුහරප සිපයියෝන්ට සල්ලි වියදම් කරන වෙලේ
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    Karima athal ekakne ban. Uge kiyawilla wadi komath. wateta nelanawa. ithin ugen kaapu set eka blanne hambena palaweni paara return eka denna :lol: :lol:

    Ausi kiwwata ponnaya paya 24ma EK ekeyne ban. Mona lajja nathi jiwithayakda ponnayo umba gewanne? Lankaawata awilla hitapan eka nambui.

    Ow lankaawe unta samahara wita podi deth loku athi, eth kaamarey assata wela lagala umba wage kon wewi inna deyak ne. Eliyata bahala athal ekey inna puluwan 🤭🤭🤭

    Umbata iitn fail ponnaya kiyanne nikanda ban :lol::lol:

    පොරටෝක් දෙන ෆේල් පොන්නයට රිදිලා 😹😹😹

    Unuth ban mehe oya @shenat wage ponnayo set ekak wenna ona. Okkoma sellam keyboard ekai internet ekai tiyena kan tama :lol: :lol: :lol:

    අනාත පොන්නයට රිදිලා. පොනිලට කියල රට වට්ටගෙන පඩිය ලොකු කරලා පෙන්නන්න බලන් ඉන්න අනාතයා 😹😹😹
    ------ Post added on Feb 18, 2024 at 2:51 PM
     
    • Like
    Reactions: Black Monkey

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    FB search

    Mahee Ranga Perera 😅

    Mahee Ranga Perera ( a driver ) fucked him ( මහෞශධගේ අක්කගේ පුතා) 😅
    ------ Post added on Feb 18, 2024 at 3:00 PM
     
    • Haha
    Reactions: KandyMalli