mun balanna yanawada ban giya unath molayak tiyana ekek.
මූ හැබැයි මල පැනල උනත් කියල තියෙන කතාව ඇත්ත.
මොකෙක් හරි පොතක් ලියලා ආ මේක ඩොලර් දහයයි කිව්වම කාටහරි ඩොලර් දහයක් දෙන එක අමාරු නැති උනත් ඌට පොත ඕන නැත්තං ගන්න ඕනද?
ඒකට තමා බයියො ඉන්න රටවල් තියෙන්නෙ![]()
අපොයි නැහැ. ඒ ගොබ්බසේනගේ පොත ගැන නෙවෙයි මම කිව්වෙ. අපි ලඟදි විසිට් එකක් දැම්ම මෙල්බර්න්. පෙන්නන විදිහට සපුරා වෙනස් ඒ ලයිෆ්.මොකෙක් හරි පොතක් ලියලා ආ මේක ඩොලර් දහයයි කිව්වම කාටහරි ඩොලර් දහයක් දෙන එක අමාරු නැති උනත් ඌට පොත ඕන නැත්තං ගන්න ඕනද?
ඒකට තමා බයියො ඉන්න රටවල් තියෙන්නෙ![]()
අපොයි නැහැ. ඒ ගොබ්බසේනගේ පොත ගැන නෙවෙයි මම කිව්වෙ. අපි ලඟදි විසිට් එකක් දැම්ම මෙල්බර්න්. පෙන්නන විදිහට සපුරා වෙනස් ඒ ලයිෆ්.
මෙල්බන් උන් VIC වලින් පිටට ගියහම හරියට campus එකෙක් ගමේ ගියා වගේ තමා(වෙන state එකකට හෝ ලංකාවට). පොඩ්ඩක් campus tshirt එකක් ගහන් පොඩි ෂෝ එකක් දානවනේ. හිතපන් ගමේ උන් අරූව බලන්න හොස්ටල් එකට ගියොත් අරූ ඉන්නෙ සරම් කොටයක් ගහන් නෝටක් අතේ තියන් ෆුල් ස්ට්‍රෙස් එකේනේ, එතකොට තියෙන වෙනසම තමා මං අදහස් කරේ. මං හිතන්නෙ ඔය සන්නස්ගලකාරය කියල තියෙන්නෙත් ඕකමයි. අපිවත් එක්කන් යන්න හැදුවෙ අපේ අඳුරන උන් ලංකාවෙ cafe වලට. අපි ශේප් එකේ උන්ගෙ places වලටත් ගිහින් පස්සෙ වෙනම cbd තිබ්බ places වලින් කෑම කෑව. මං ෆූඩ් සීන් එකට ආසයි. මමත් Ausi දැන් අවුරුදු 10කට වඩා. But වෙනසක් තියෙනව මෙල්බන් වල එහෙම.මොනවද වෙනස්?
මෙල්බන් උන් VIC වලින් පිටට ගියහම හරියට campus එකෙක් ගමේ ගියා වගේ තමා(වෙන state එකකට හෝ ලංකාවට). පොඩ්ඩක් campus tshirt එකක් ගහන් පොඩි ෂෝ එකක් දානවනේ. හිතපන් ගමේ උන් අරූව බලන්න හොස්ටල් එකට ගියොත් අරූ ඉන්නෙ සරම් කොටයක් ගහන් නෝටක් අතේ තියන් ෆුල් ස්ට්‍රෙස් එකේනේ, එතකොට තියෙන වෙනසම තමා මං අදහස් කරේ. මං හිතන්නෙ ඔය සන්නස්ගලකාරය කියල තියෙන්නෙත් ඕකමයි. අපිවත් එක්කන් යන්න හැදුවෙ අපේ අඳුරන උන් ලංකාවෙ cafe වලට. අපි ශේප් එකේ උන්ගෙ places වලටත් ගිහින් පස්සෙ වෙනම cbd තිබ්බ places වලින් කෑම කෑව. මං ෆූඩ් සීන් එකට ආසයි. මමත් Ausi දැන් අවුරුදු 10කට වඩා. But වෙනසක් තියෙනව මෙල්බන් වල එහෙම.
මෙල්බන් වල තියෙන්නෙ ලංකාවේ උපසංස්කෘතියක්. එහෙමයි මට හිතුනෙ.
සන්නා කියන කතාවත් ඇත්ත. මාත් ඉස්සර ලංකාවේ උන් ආවම කොහෙට හරි දක්කං ගිහිල්ලා දේසීය ආකාරයට බඩ කට පුරවලා එනවා. පස්සේ තමයි තේරුනේ කොස්, දෙල්, පොලොස්, රතු හාලේ බත් අපිට මහ මෙරක් වගේ දැනුනට ඒවම කකා බිබී හිටිය එකෙක්ට අපි අමාරුවෙන් කන්න දීල තියෙන්නෙත් ඒවම නේද කියලා.![]()
කොහේ කල්පණාවෙන්නද? ලංකාවේ විදියට කට බඩ පුරුදුකරන් රටකට ගිහින් ඒ රටේ දේවල් කන්න පටන්ගත්තම ටික කාලයක් යද්දී තේරෙන්න ගන්නවා මේ මොනවද අපි මේ කන්නේ කියල. පස්සේ ඉතින් රට ඉඳන් සිරිලාංකික දේසීය කරමෙට කන්න පටන්ගන්නවා. ලංකාවේන් අලුත ආපු උන්ට පොලොස් ගැට, බන්ඩක්කා, වැටකොලු, පතෝල පෙන්න පෙන්න මවිතෙන් ඉන්නවා. පස්සේ තමයි තේරෙන්නේ හද්ද මොංගල් කියලාඔන්න ඕකයි වෙන්නෙ. මම නං කරන්නෙ නෑ ඕක.
ඇයි යකෝ පොඩ්ඩක් කල්පනා වෙන්නෙ නැද්ද ඕවා![]()
අඩෝ සන්න Ausi ගිය වෙලේ සෙට් එකක් ඌට ඇරලද බන්? ඩයල් එක පොස්ට් දානව හෝ ගාල. ඒත් ඌ කියන එකයි, උගෙ උන් කියන ඒවයි බල්ලෙක්ට තෙරෙන්නෙ නෑ. කැරිය වගේ ගිහින් කස්ටිය වැඩිය ගනන් ගෙන නෑ වගේ හරි, ඩයල් එක රිජෙක්ට් කරල හරි තියෙනවා.