සන්නද්ධ හමුදා රට පුරා කැඳවයි❗

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,604
    16,475
    113
    මහජනතාවගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රට පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් නැවතත් නිකුත් කරනු ලැබ ඇත.

    ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂා ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය

    ජනාධිපතිවරයාගේ මෙම ආඥාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,174
    13,878
    113
    පෘථිවිය
    ආයෙත් කැරැල්ලක් වත් සහෝදරවරු කරන්න යනවද දන්නේ නැහැ
    71-88 වගේ

    මොකද 6න් පස්සේ ලයිට් දන්නා බැහැ
    ට්‍රාන්ස්ෆොර්මර් තියන්න බැහැ

    මේ දවස් වගේමයි ලයිට් ප්‍රශ්නෙට විසඳුම කැරැල්ල
    අනුර සහෝ එන්න පෙරට
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    :lol: :lol: :lol:
    මහලොකු විරුවා. ඊයේ එක මිනිහයි බැන්නේ, බයට හමුදාවෙන් ගේනවා හූ


    බෙල්ලෙන් අල්ලලා කරන්ට් එක දෙන්න යන්නේ.

    ඔව් මට පේනවා තෙල් නැත්තටම නැති වෙනවා කියලා
     
    Last edited:

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඉස්සර හමුදාවේ ඉන්න කාලේ යුද්ධය සැලසුම් කරන තැන් වලට ඇවිල්ලා ස' අමු ගොං කතා කිව්වා කියලා ෆොන්සේකා කියනවනේ. ඒ කාලේ ඒවා බොරු වගේ පෙනුනට දැන්නේ හිතෙන්නේ ෆොන්සේකා ඇත්ත කියල තියෙන්නේ කියලා. එහෙව් එකේ මේකා ආමි එක කමාන්ඩ් කරන්ඩ ගත්තොත් මොනා වෙයිද ෆ්‍රෙන්ස් ???
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    ඇයි ඒ තීරණයට හිනා වෙන්නේ... ඒ ජාතික ආරක්ෂාවට ගත්ත තීන්දුවක්...
    තීන්දුව ගත්ත කෙනා දැකල ද හිනා වෙන්නේ ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,627
    25,989
    113
    දවස් කීපයකට කලිනුත් කැඳෙව්ව මතකයි. පව් වයසක මනුස්සයගෙ මොලේ අමාරුව හොඳටම වැඩියිවගෙ
    අඩේ accident වුණාම ඇම්බුලන්ස් එකක් ගෙන්ව ගන්නත් ගැසට් එකක් ගහන්න වෙයි ද? 😂😭😅🤣😜
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දවස් කීපයකට කලිනුත් කැඳෙව්ව මතකයි. පව් වයසක මනුස්සයගෙ මොලේ අමාරුව හොඳටම වැඩියිවගෙ
    Horen horen pora kanawada danna
     
    • Haha
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපරාදෙ කියන්න බෑ මයින්ද මාතියා ඉද්දි රටේ සල්ලි ටික චුත උනාට ජාතිකාරක්ෂාව මීට වඩා සීරියස් විදියට තිබුන @erozan