සන්නස්ගලගේ ‘අම්මා’එළිදකී
මීට අවුරුදු පහළොවකට පමණ පෙර, එවකට පැවති - මෙවකට නොමැති, ජෝන් ද සිල්වාරඟහලේදී 'සංගිලි පාලම' පොත, උත්සවාකාරයෙන් එළි දැක් වූ පසු, මා විසින්ලියන ලද පොතක් සඳහා එළි දැක්වීමේ උත්සවයක් පවත්වා නොමැත. එවැනි සුවිශේෂීනිමේෂයක් දස මසක දින අතර - දෙදහසේ දහ හතර - අගෝස්තු විසි හතර උදා වන බවකියන්නට මේ ලියුම එවමි.
මා, 'ලංකා' පුවත්පතට කොටස් වශයෙන් ලියූ 'අම්මා' නවකතාව, පොතක් ලෙස දොරටවඩින උත්සවය, එදින සවස හරතට මහරගම 'youth' ශ්රවණාගාරයේදී පැවැත්වේ. විසිහතර වැනිදා ඔබ එතැනදී මුණගැසෙන බව, අතිශය ගැඹුරෙන් විශ්වාස කරන්නෙමි.
නන්දා මාලිනියගේ ගෞරවනීය සම්ප්රාප්තියෙන් ද කැළුම් ශ්රීමාල්, ලාල් සරත්කුමාර, මොහාන් රාජ් මඩවල සහ වජිර ජයවර්ධනගේ පූරකත්වයෙන් ද, සමන්වික්රමාරච්චි, කේ.ඩී ලාල් කාන්ත සහ දිලීප අබේසේකරගේ දේශකත්වයෙන් ද මාගේආදරය පාඨක සහෘදයන්ගේ සහභාගීත්වයෙන් ද එම උත්සවය පෙළගැසෙනු ඇත.
- උපුල් ශාන්ත සන්නස්ගල -
inna kale salakanne natiwa marunata passe poth liwwama harida