සන්නස්ගලගේ ‘අම්මා’එළිදකී

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
සන්නස්ගලගේ ‘අම්මා’එළිදකී

මීට අවුරුදු පහළොවකට පමණ පෙර, එවකට පැවති - මෙවකට නොමැති, ජෝන් ද සිල්වාරඟහලේදී 'සංගිලි පාලම' පොත, උත්සවාකාරයෙන් එළි දැක් වූ පසු, මා විසින්ලියන ලද පොතක් සඳහා එළි දැක්වීමේ උත්සවයක් පවත්වා නොමැත. එවැනි සුවිශේෂීනිමේෂයක් දස මසක දින අතර - දෙදහසේ දහ හතර - අගෝස්තු විසි හතර උදා වන බවකියන්නට මේ ලියුම එවමි.
මා, 'ලංකා' පුවත්පතට කොටස් වශයෙන් ලියූ 'අම්මා' නවකතාව, පොතක් ලෙස දොරටවඩින උත්සවය, එදින සවස හරතට මහරගම 'youth' ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. විසිහතර වැනිදා ඔබ එතැනදී මුණගැසෙන බව, අතිශය ගැඹුරෙන් විශ්වාස කරන්නෙමි.
නන්දා මාලිනියගේ ගෞරවනීය සම්ප්‍රාප්තියෙන් ද කැළුම් ශ්‍රීමාල්, ලාල් සරත්කුමාර, මොහාන් රාජ් මඩවල සහ වජිර ජයවර්ධනගේ පූරකත්වයෙන් ද, සමන්වික්‍රමාරච්චි, කේ.ඩී ලාල් කාන්ත සහ දිලීප අබේසේකරගේ දේශකත්වයෙන් ද මාගේආදරය පාඨක සහෘදයන්ගේ සහභාගීත්වයෙන් ද එම උත්සවය පෙළගැසෙනු ඇත.

- උපුල් ශාන්ත සන්නස්ගල -
inna kale salakanne natiwa marunata passe poth liwwama harida
 

waca

Well-known member
  • Nov 13, 2006
    3,745
    2,218
    113
    Nugegoda
    සන්නස්ගල කියන්නෙ මහ ජරා බල්ලෙක්. ඌ හෙන පෙරටෝක් දුන්නට මිනිහගෙ ඇත්ත අඳරන අය දන්නව. මට තියෙන දුක අපි අඳුරන ආට්ස් කරන නංගිල ගොඩක් මූගෙ ක්ලාස් යනව. මම යන්න එපා කිව්වත් ගොඩක් අය ඇහුවෙ නෑ. මං හිතන්නෙ මිනිහගෙ ටෝක්ස් වලට කෙල්ලො පිස්සු වැටිල ඉන්නෙ
     

    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    සන්නස්ගල කියන්නෙ මහ ජරා බල්ලෙක්. ඌ හෙන පෙරටෝක් දුන්නට මිනිහගෙ ඇත්ත අඳරන අය දන්නව. මට තියෙන දුක අපි අඳුරන ආට්ස් කරන නංගිල ගොඩක් මූගෙ ක්ලාස් යනව. මම යන්න එපා කිව්වත් ගොඩක් අය ඇහුවෙ නෑ. මං හිතන්නෙ මිනිහගෙ ටෝක්ස් වලට කෙල්ලො පිස්සු වැටිල ඉන්නෙ

    මෙක විස්තර කරලා කියන්න යාලු.මොනවද පොරගේ බලු වැඩ...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සන්නස්ගල අම්මවත් විකුණුව අන්තිමට
    අත්ශෝක්තියෙන් ගැනියෙක් විදින දුක් ගහට
    විස්තර කරලා

    අන්තිමට සන්නස්ගල කියන්නේ
    එය ගැහැණු කෙනක් වෙලා
    එයාගේ බඩේ අම්ම ඉඅපදෙන්න ඕනිලු
    එයාගේ නය ගෙවන්න

    එහම උනත් ඒ අම්මත් දුකෙම නේද
    මිනිහෙක්
    උනාම ගැනිට ළමයිට සලකන්න දන්ගන්නෝනි
    එක කියන්නේ නැතුව
    එය ගැනම වර්ණනාවක් කියවගන්නවා
    මොනාවුනත් ලස්සනට ලියලා තියනවා

    පොත් අරන් කියවන්න
    ලස්සනයි
     
    Last edited:

    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    සන්නස්ගල අම්මවත් විකුණුව අන්තිමට
    අත්ශෝක්තියෙන් ගැනියෙක් විදින දුක් ගහට
    විස්තර කරලා

    අන්තිමට සන්නස්ගල කියන්නේ
    එය ගැහැණු කෙනක් වෙලා
    එයාගේ බඩේ අම්ම ඉඅපදෙන්න ඕනිලු
    එයාගේ නය ගෙවන්න

    එහම උනත් ඒ අම්මත් දුකෙම නේද
    මිනිහෙක්
    උනාම ගැනිට ළමයිට සලකන්න දන්ගන්නෝනි
    එක කියන්නේ නැතුව
    එය ගැනම වර්ණනාවක් කියවගන්නවා
    මොනාවුනත් ලස්සනට ලියලා තියනවා

    පොත් අරන් කියවන්න
    ලස්සනයි

    උබ අරන් කියෙවුවද මචං..
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    ඌ අම්ම ඉන්න කලේ බලන්නේ නෙතුව දෙන අම්මව විකුණන් කනවා
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මට නම් පොරගෙ චරිත සහතිකේ මොකක් උනත් ප්‍රශ්නයක් නෑ. පොර අම්මටසැලකුවද නැද්ද කියලත් මට වැඩක් නෑ. ගිය ඉරිද ස්වර්නවාහිනියෙ ඔය පොත එලිදක්වන එක ගැන ප්‍රොග්‍රැම් එකක් ගියා. ටී.වී එක ඉස්සරහ මම ඉදගත්තෙ කාලෙකින්. ප්‍රොග්‍රැම් එක ඉවර වෙනකන් බැලුව. ප්‍රොග්‍රැම් එක උපරිමයි. :rolleyes::rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට නම් පොරගෙ චරිත සහතිකේ මොකක් උනත් ප්‍රශ්නයක් නෑ. පොර අම්මටසැලකුවද නැද්ද කියලත් මට වැඩක් නෑ. ගිය ඉරිද ස්වර්නවාහිනියෙ ඔය පොත එලිදක්වන එක ගැන ප්‍රොග්‍රැම් එකක් ගියා. ටී.වී එක ඉස්සරහ මම ඉදගත්තෙ කාලෙකින්. ප්‍රොග්‍රැම් එක ඉවර වෙනකන් බැලුව. ප්‍රොග්‍රැම් එක උපරිමයි. :rolleyes::rolleyes:

    එක තමයි යකෝ රසවිදුන්න් පුළුවන් කියලා කිවුව්ව්
     
    • Like
    Reactions: B_i_n_g_o

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,745
    2,218
    113
    Nugegoda

    මෙක විස්තර කරලා කියන්න යාලු.මොනවද පොරගේ බලු වැඩ...

    හෆොයි වැඩ නං ගොඩක් තියෙනව ඔක්කොම කියන්න අමාරුයි.
    මේක අනූ ගනං වල වුනේ ලංකාවෙ වැලන්ටයින් දිනේ ප්‍රසිද්ධ කරේ මෙතුමා තමයි. මට මතකයි ඒ කාලෙ පෙම්වතුන්ට නිදහසේ පෙම් කරන්න කියල තමන්ව හැදූවැඩු දෙමවුපියන්ට බලපෑම් කරන්න ළමයින්ව උද්ඝේශනයට පෙළඹෙව්ව (ප්‍රදර්ශනකාමී වැඩක්). මිනිහගෙ වස්සාන සිහිනය කියන පොත වැලන්ටයින් දවසේ රෝසමලක් ගහල ඔතල දුන්න ගාන දෙගුණයකින් විතර වැඩි කරල.

    මිනිහ මහලොකු බෞද්ධය වගේ පොරටෝක් දුන්නට හීන් නූලෙන් බුද්ධාගම විවේචනය කරනව (අල්පේච්ඡතාව, ගුත්තිල ජාතකය) ඔය පත්තර වල ආර්ටිකල් ගිහිල්ල තියෙන්නෙ ඕවගැන.

    හඳගමයගෙ ගඳගහන ෆිල්ම් (අක්ෂරය, තනි තට්ටෙන් පියාඹන්න) නිෂ්පාදක.

    අර xකන්ඩායම කියල කට්ටියක් කියපු දේවල් මූ දාර්ශනිකය වගේ ඇදබානකොට රුඩිකල් වෙන්න ආස කොල්ලො කෙල්ලො මූට පිස්සු වැටෙන්න ඇති.

    උසස් පෙළ ප්‍රශ්න පත්‍ර කේස් එකකටත් අහුවුනා 2004දි විතර

    අම්මට සලකන්නෙ නැතුව පස්සෙ පොරටෝක් දුන්න හැටි ගැන අනිත් අය කියන්න ඇතිනේ


    කොටින්ම කියනව නං මට පෙන්නන්නම බැරි පොරක්
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    මට නම් පොරගෙ චරිත සහතිකේ මොකක් උනත් ප්‍රශ්නයක් නෑ. පොර අම්මටසැලකුවද නැද්ද කියලත් මට වැඩක් නෑ. ගිය ඉරිද ස්වර්නවාහිනියෙ ඔය පොත එලිදක්වන එක ගැන ප්‍රොග්‍රැම් එකක් ගියා. ටී.වී එක ඉස්සරහ මම ඉදගත්තෙ කාලෙකින්. ප්‍රොග්‍රැම් එක ඉවර වෙනකන් බැලුව. ප්‍රොග්‍රැම් එක උපරිමයි. :rolleyes::rolleyes:

    sundara irida da mokakkda ekaka neda..
    math beluwa ban..

    amma kiyanne kawda kiyala supiri talk tikak dunna..

    porage samahara matha nam weradi ban...mata ewa alluwe ne..

    puluwannam hoyagena balapan..supirima supiri program ekak...
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මෙතුමාගේ කාර්ය බහුලත්වයත් එක්ක අම්මට සල්කන එක මග ඇරුනලු , එත් මෙතුමාට අම්ම ගැන පොතක් ලියන්න කාර්ය බහුල නැතිවීමත් පුදුමයි , වචනයට පමනක් සීමා වී සැබෑ ජීවිතයේ දී අනිත් අයට ආදර්ශයක් ලෙස ජීවත් නොවෙන ගරු කටයුතු පුද්ගලයෙක් ලෙස මෙතුමා දැකිය හැකිය..