සන්නස්ගලලා සහ ජාතිවාදය

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    සන්නස්ගලලා සහ ජාතිවාදය

    සන්නස්ගලලා සහ ජාතිවාදය​

    ඔවුන් කූරගල ආක්‍රමණය කරද්දී
    සන්නස්ගල නතර වෙන්න කීවේ නැත...

    ඔවුන් දෙවනගල සෙල්ලිපි වලට ඇසිඩ් දමද්දී
    සන්නස්ගල නතර වෙන්න කීවේ නැත...

    ඔවුන් මුහුදු මහා විහාරයට ගල් ගස්ද්දී...
    සන්නස්ගල නතර වෙන්න කීවේ නැත...

    ඔවුන් ක්වාසි උසාවි ගෙනෙද්දී...
    සන්නස්ගල නතර වෙන්න කීවේ නැත...

    ඔවුන් ශරියා නීතිය ඉල්ලද්දී...
    සන්නස්ගල නතර වෙන්න කීවේ නැත...

    එහෙම එකේ දැන් බයිලා නොගහ
    අනේ පලයන් යකෝ යන්න...:

    මගේ මතය අහිංසක මිනිස්සුන්ටවත් උන්ගේ දේපලවලටවත් ගහල හරියන්නෙ නෑ
    ගහනවනම් ගහන්න ඕනේ හකීම් ,බදුර්දීන් , මුජිබර් ,සාලි වගේ කාලකණ්ණි හම්බයො සෙට් එකට..
    .
    D:D:D
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ►. ඔවුන් කූරගල ආක්‍රමණය කරද්දී
    ►. ඔවුන් දෙවනගල සෙල්ලිපි වලට ඇසිඩ් දමද්දී
    ►. ඔවුන් මුහුදු මහා විහාරයට ගල් ගස්ද්දී...
    ►. ඔවුන් ක්වාසි උසාවි ගෙනෙද්දී...
    ►. ඔවුන් ශරියා නීතිය ඉල්ලද්දී...
    අපි කොච්චර ඉවසුවද.. එත් අහිංසක නිරායුධ රියදුරෙක් මාර්ගය පාවිච්චි කල ආකාරය ගැන තීරන ගන්න එයාලට බෑ . හැම රෙද්දටම දෙකට නැමිල නිවට විදියට ඉන්න ගියොත් එළුවත් නිකට පානව මගෙත් රැවුල කපපන් කියල. ඒනිසා ඒවට ඉඩ නොදී ඉන්න එක හොඳයි. හැබැයි ඕව දිගට ගෙනියන්න හොඳ නෑ, වලියෙන් නම් වලියෙන්, සොමියෙන් නම් සොමියෙන් ඉන්න ඕන. සහජීවනේ තියෙන්න ඕන. ගේම ඉල්ලුවොත් ගේම ඉල්ලන්න ඕන ඒකතමයි මගේ අදහස

    ඕවා ඔක්කොම දේශපාලන ගැට, සන්නස්ගලගෙ ලොක්කට කෙලවෙන්න ආසන්න වෙනවග දැකල ඔය කොහෙහරි තියෙන ගූ ටෝකක් දානව, මිනිස්සු ඒකෙ එල්ලිලා දවස් දෙකතුනක් ගෙවද්දි එයාගෙ උවමනාව ඉබේම ඉටුවෙනව. ඕව කොන්ත්‍රාත් ක්‍රමයට කරන වැඩ
     

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    සන්නස්ගලලා සහ ජාතිවාදය​

    ඔවුන් කූරගල ආක්‍රමණය කරද්දී
    සන්නස්ගල නතර වෙන්න කීවේ නැත...

    ඔවුන් දෙවනගල සෙල්ලිපි වලට ඇසිඩ් දමද්දී
    සන්නස්ගල නතර වෙන්න කීවේ නැත...

    ඔවුන් මුහුදු මහා විහාරයට ගල් ගස්ද්දී...
    සන්නස්ගල නතර වෙන්න කීවේ නැත...

    ඔවුන් ක්වාසි උසාවි ගෙනෙද්දී...
    සන්නස්ගල නතර වෙන්න කීවේ නැත...

    ඔවුන් ශරියා නීතිය ඉල්ලද්දී...
    සන්නස්ගල නතර වෙන්න කීවේ නැත...

    එහෙම එකේ දැන් බයිලා නොගහ
    අනේ පලයන් යකෝ යන්න...:

    මගේ මතය අහිංසක මිනිස්සුන්ටවත් උන්ගේ දේපලවලටවත් ගහල හරියන්නෙ නෑ
    ගහනවනම් ගහන්න ඕනේ හකීම් ,බදුර්දීන් , මුජිබර් ,සාලි වගේ කාලකණ්ණි හම්බයො සෙට් එකට..
    .
    D:D:D

    gahanawa nam gahnda oone machan
    1.Unge Business network akata.
    2.Unge population growth akata

    aa deken un kawada hari sinhalynwa wada karawanawa
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    සන්නස්ගලලා ප්‍රභාකරන්ගෙ ශුකානු හොයපු අපතයොනෙ බන් උන් ගැන තව මොන කතාද.
    ඒ වගේද විමල්ලා? සිංහල බෞධයා ගැනයි කතාව, රට බෙදන්න නොදෙන අය, ජාතිය ආරක්ෂා කරන්න පෙනී ඉන්න අය.

    එහෙව් එකා ඊයෙ,
    අහිංසක කමට ජීවත් වෙච්ච් සිංහලයට මුස්ලිම් එවුන් වට කරන් ගහපු එක ගැන කතා කරේ නෑ.
    සිංහලයා ලයිට් නිවලා, STF පොලිස් පරක්කු කරලා හම්බයට ගහපු එක ගන නම් රස කර කර කිවවා.
    අපි ජාතිවාදියෝ නෙවේ. අපිට ඕනේ සහජීවනයෙන් ඉන්න. දෙපැත්තෙම ඇත්ත තත්වෙ සාධාරණව කතා කරන්න එක බල්ලෙක් නෑ. රෙදි උනා දාලා කඩේ යන්න නම් ඕන තරම් අපතයෝ ඉන්නවා.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    අපි ජාතිවාදියෝ නෙවේ. අපිට ඕනේ සහජීවනයෙන් ඉන්න. දෙපැත්තෙම ඇත්ත තත්වෙ සාධාරණව කතා කරන්න එක බල්ලෙක් නෑ. රෙදි උනා දාලා කඩේ යන්න නම් ඕන තරම් අපතයෝ ඉන්නවා.

    අපි ජාතිවාදියෝ නෙවේ. අපිට ඕනේ සහජීවනයෙන් ඉන්න. දෙපැත්තෙම ඇත්ත තත්වෙ සාධාරණව කතා කරන්න එක බල්ලෙක් නෑ. රෙදි උනා දාලා කඩේ යන්න නම් ඕන තරම් අපතයෝ ඉන්නවා. :sorry::sorry::sorry: