උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මී නවකතාවේ අම්මී හරි පව්ලු. හරිම බොක්ක පැළෙන තරම් සංවේදීලු. ඒ අම්මීගේ බඩපිස්සා කුක්කු පැටියෙකි. හරිම හුරතල්ය. නොටි බබෙකි. අම්මාගේ බඩපිස්සා ආත්මාර්ථකාමී නැහැලු. හරිම රසවතෙකි. උපුල් ශාන්ත සන්නස්ගලගේ පියාගේ නූගත්කම හා බේබදුකම හරි රොමැන්ටික් ඒවාය.
කථාවේ වීරයා වන බඩපිස්සා උපුල් ශාන්ත සන්නස්ගල විමුක්තිය වෙනුවෙන් දැවැන්ත අරගලයක් කරන්නෙකි. අමිමට හුඩුය. ඒවා අපි දැක්කේ 88 -89 කාලයේය. එයා කැම්පස් එකේ විභාගයේදී සිංහල පේපර් එක කොපි කරන්න ගිහිල්ලා අහුවෙලා අවුරුදු 2ක් විභාග තහනං වෙලා හාටියේ නැහැලු. ඒවා රහස්‍ය. කාටවක් කියන්න හොඳ නැත. උපුල් ශාන්ත සන්නස්ගල ස්වාධින ශිෂ්‍ය මංවිධානයේ මිනීමැරුම්වලට ගියේ තාත්තාගේ නූගත් හැසිරීම බේබදුකම නිසාද කියා අපි දන්නේ නැත.
හැබැයි විභාගයේදී සිංහල පේපර් එක කොපි කරන්න ගිහිල්ලා අහුවෙලා අවුරුදු 2ක් විභාග තහනං වෙලා ජිම් කැන්ටිමේ රස්තියාදු ගහන කාලේ මේ හොඳ සෑර් ගැන ‘ජිම් එකේ ටොයිලට් එකේ ලියපු කවියෙන් මුගේ මුලු ආත්මයම පේනවා.
“සෑර් සන්නස්ගල
කොපිකර අහුවුණේ සිංහල
ඒකම කළේ ධම්මික
අනේ තොපි දෙන්නගේ පුක”
ගංගොඩවිල බෝඩිමක පදිංචිවෙලා හිටපු කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගත්ත කරුනාසේන නම් සිසුවා නැතිනං (කරුවා) මරාදැමුවේ අපේ සෑර් සන්නස්ගල සහ නිර්මාල් රංජිත් දේවසිරි කියන ස්වාධින ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වී සිටි මිනීමරුවන් දෙදෙනාය. 1989 දෙසැම්බර් 31 රාත්‍රී සුදු වෑන් එකකින් පැමිණ රැගෙන ගොස් වෙඩිතබා මරා දැමුවේ දැං බුදුවෙන්න දඟලන මේ ප්‍රා කාරයෝ දෙන්නාය. (ඒක කළේ දෙසැම්බර් මාසේ 31 වැනි දා දවසකය.)
සන්නස්ගල සෑර් අර උඹගේ ගූගොඩවල් වගේ පොත් කඩමාලුවල ඉන්න අශිෂ්ට ම වසවර්ති අයියා,ලොකු අයියා හා හිච්චි අයියා වගේ අත පය කඩා දමන කැරිකම් කරන අයියලා කරුණාසේන වගේ උන්ට හිටියේ නෑ. කරුවාගේ සහෝදරයෝ 5 දෙනාම තවමත් පවුලේ බඩපිස්සා වුණු ඌ මතක්කරල තවමත් අඬනවා ඒකේ ශාපය තමයි උඹගේ දරුවන්ටත් වදින්නේ.
උඹල සරසවි සිසුවන් වනවා වගේම උගේ ගමේ තවමත් කැම්පස් ගිය එකම මිනිහා ඌ තමයි. උන් ගමේ අයට කිසිම හිරිහැරයක් ඇති එවුන් නොවේ. පිරිසුදු මිනිස්සු.
උඹගේ අම්ම වගේ නොවේ යකෝ ඌ නැති නිසා කරුවගේ අම්මට පිස්සු හැදුණා. කිසිදාක බිව්වේ නැති තාත්තා වස බීල මැරුණා. උඹල ජේවීපී කියල සැක කරපු ලොකු අයියා කරුවා කැම්පස් ගිහිල්ල එනකං හැම සෙනසුරාදාම හංදියට වෙලා බලා ඉන්නවා. ඌ දැන් දේශපාලයට බණින්නේ නෑ. දේවාලයකට ගිහිල්ලා කරුණේ මල්ලි මරපු එවුන්ට ශාප කරනවා විතරයි. ඒ ශාපය ඉක්මනටම උඹටත් උඔගේ පවුලේ හැමෝටමත් වදිනවා.
යකෝ උඹ දන්නවද උඹල ඒ කරපු කැත වැඩේ කොච්චර කැත වැඩක්ද කියල. අර ශ්‍රියා ගෑනි කියපු පලියට ඌ කවදාවත් උඹල ගැන ඔත්තු බැලුවෙ නෑ. ඌ අවංකවම උඹලගේ හිතවතෙක්. ඌ උඔලට ආදරයෙන් හිටියේ. ඌ දේශපාලනය කතාකළෙත් උඹලත් එක්ක විතරයි. ඌ නිකංම්ම නිකං ජොලියේ හිටපු එකෙක්. උඹලා ඌ මරන දවසේ ඌ හිටියේ උඹලත් එක්ක 31 වැනිදා ගෝල්ෆේස් යන්න.
යකෝ නිර්මාල් යකො සනා උඹල නිකංම්ම නිකං මෙලෝ රහක් නැති ඌ මැරුවේ ඇයි. උගේ මූණ සිගරට්වලින් පිච්චුවේ උඹ. උඹ විතරයි ඒ ගැනිසියේ සිගරට් බීපු දෙන්නගෙන් එකෙක්. පරා…නැත්තං අම්බලන්ගොඩ පරාක්‍රමයි, ජෝර්ජ් නැත්තං ජොජා රට පැන්නේ මේවා අහුවෙයි කියල බයට. තොපි මරපු අහිංසකයින්ගේ දෙමාපියන් ශාප කරන නිසයි මේවා කරපු තොපේ පවුල්වලට මේ තරම් අප්සට් දේවල් වෙන්නේ.
උඔලගේ ඉගැන්වීම් කියවීම් ලිවීම් තවමත් ඒ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මිනීමරු මතවාදයෙන් මත්වෙලා තියෙන්නේ කියලා උඹල වගේ බල්ලන් කතාකරනකොට ලියනකොට අපට පේනවා.
තිරිසන්නු…..උඹල ඉන්න රටක අපටත් ඉන්න වුණානේ.