සන්නස්ගල කඳ පනුවා - 2

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    සන්නස්ගල කඳ පනුවා - 2

    මොහුගේ ගෝල-බාලයින් මෙම තිරිසනා සිය මවට දැක්වූ ආකල්පය අනුගමනය නොකරත්වා! මොහුගේ ආර්මාර්ථකාමීත්වය ඒ දරැවන් තේරැම් ගෙන මොහුව පිළිකුල් කොට පිටුදකිත්වා!
    මොහුගේ අම්මා කෘතිය මොහුගේම අම්මාට හා තාත්තාට මෙන්ම තම පරම්පාරවට කරන බරපතල නින්දාවකි. මොහුට ඡන්දය දීමට පෙර සන්නස්ගලගේ අම්මා කෘතිය කියවන්න.
    e6dtn7.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ගංගොඩවිල බෝඩිමක පදිංචිවෙලා හිටපු කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගත්ත කරුණා‍සේන නම් සිසුවා නැතිනං (කරුවා) මරාදැමුවේ අපේ සෑර් සන්නස්ගල සහ නිර්මාල් රංජිත් දේවසිරි කියන ස්වාධින ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වී සිටි මිනීමරුවන් දෙදෙනාය. 1989 දෙසැම්බර් 31 රාත්‍රී සුදු වෑන් එකකින් පැමිණ රැගෙන ගොස් වෙඩිතබා මරා දැමුවේ දැං බුදුවෙන්න දඟලන මේ ප්‍රා කාරයෝ දෙන්නාය.
    වමෝ බොරුයි කියපං බලන්න.
    සනෝ උඹට මතක කවියක් ලියන්නම් මේ මිනීමැරුම මතක් වෙන්න
    “සෑර් සන්නස්ගල
    කොපිකර අහුවුනේ සිංහල
    ඒකම කලේ ධම්මික
    අනේ තොපි දෙන්නගේ පුක”
    ‘ජිම් එකේ ටොයිලට් එකේ ලියපු කවිය’
    අංකල් දැං බුදුවෙයල්ලකෝ.
    මේව බොරුනං ශිරාල් ලක්තිලකගෙන් සහ “ඩබා”ගෙන් අහපං කෝ
    “ඩබා”ගේ සුදු වෑන් එක දැං නැද්ද අංකල්.
    කැරි සනා සර් උඹගේ දරුවන්ටත් නිර්මාල් රංජිත් දේවසිරි කියන බල්ලාගේ දරුවන්ටත් සාප වෙනවා. තොපි තිරිසන්නු….
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මාත් ඔය වැඩසටහන බැලුවා. ඔය ඉරි ශර්ට් එක ඇඳං ඉන්න එකා උගෙ ගොංකම ප්‍රදර්ෂණය කලා හැමතැනම. ඔච්චර හරවත් සාකච්චාවක මූ පක්ෂ දේශපාලනයක් කතාකලා. බන්දුල ගුණවර්ධන තව හොඳයි :)
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මොන පක්ෂෙට ඡන්දෙ දුන්නත් කියන්න තියෙන්නෙ මෙයා නම් කිසිම වැඩකට නැති චරිතයක් කියන එක විතරයි.
     
    • Like
    Reactions: youtube

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැටියා;18639930 said:
    මාත් ඔය වැඩසටහන බැලුවා. ඔය ඉරි ශර්ට් එක ඇඳං ඉන්න එකා උගෙ ගොංකම ප්‍රදර්ෂණය කලා හැමතැනම. ඔච්චර හරවත් සාකච්චාවක මූ පක්ෂ දේශපාලනයක් කතාකලා. බන්දුල ගුණවර්ධන තව හොඳයි :)

    ඔය ඉරි ශර්ට් එක ඇඳන් ඉන්නෙ කව්ද කියල දන්නවද?
    ගෙවිඳු කුමාරතුංග
    කුමාරතුංග මුනිදාසගෙ මුණුබුරා.
    නිකන් මිනිස්සුන්ට ගරහන්න එපා බන්.
    සන්නස්ගල කොළඹ කැම්පස් එකේ ආට්ස් කරද්දි ඒ කාලෙම මැත්ස් කරපු කෙනෙක්.. සන්නස්ගල නිර්මාල් ශිරාල් වගේ අයගෙ ජාති ද්‍රෝහී කණ්ඩායමට විරුද්ධව තමන්ගෙ සීයා වගේම දේශප්‍රේමී කඳවුරේ ඉඳන් එදා ඉඳල අද වෙනකන් සටන් කරන වටින මනුස්සයෙක්.
    රටට ජාතියට ඇත්තටම ආදරේ කරන නියම මිනිස්සු.
     
    • Like
    Reactions: Miami-Vice

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගංගොඩවිල බෝඩිමක පදිංචිවෙලා හිටපු කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගත්ත කරුණා‍සේන නම් සිසුවා නැතිනං (කරුවා) මරාදැමුවේ අපේ සෑර් සන්නස්ගල සහ නිර්මාල් රංජිත් දේවසිරි කියන ස්වාධින ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වී සිටි මිනීමරුවන් දෙදෙනාය. 1989 දෙසැම්බර් 31 රාත්‍රී සුදු වෑන් එකකින් පැමිණ රැගෙන ගොස් වෙඩිතබා මරා දැමුවේ දැං බුදුවෙන්න දඟලන මේ ප්‍රා කාරයෝ දෙන්නාය.
    වමෝ බොරුයි කියපං බලන්න.
    සනෝ උඹට මතක කවියක් ලියන්නම් මේ මිනීමැරුම මතක් වෙන්න
    “සෑර් සන්නස්ගල
    කොපිකර අහුවුනේ සිංහල
    ඒකම කලේ ධම්මික
    අනේ තොපි දෙන්නගේ පුක”
    ‘ජිම් එකේ ටොයිලට් එකේ ලියපු කවිය’
    අංකල් දැං බුදුවෙයල්ලකෝ.
    මේව බොරුනං ශිරාල් ලක්තිලකගෙන් සහ “ඩබා”ගෙන් අහපං කෝ
    “ඩබා”ගේ සුදු වෑන් එක දැං නැද්ද අංකල්.
    කැරි සනා සර් උඹගේ දරුවන්ටත් නිර්මාල් රංජිත් දේවසිරි කියන බල්ලාගේ දරුවන්ටත් සාප වෙනවා. තොපි තිරිසන්නු….

    you seem to know some history brother.. care to share them with us?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය ඉරි ශර්ට් එක ඇඳන් ඉන්නෙ කව්ද කියල දන්නවද?
    ගෙවිඳු කුමාරතුංග
    කුමාරතුංග මුනිදාසගෙ මුණුබුරා.
    නිකන් මිනිස්සුන්ට ගරහන්න එපා බන්.
    සන්නස්ගල කොළඹ කැම්පස් එකේ ආට්ස් කරද්දි ඒ කාලෙම මැත්ස් කරපු කෙනෙක්.. සන්නස්ගල නිර්මාල් ශිරාල් වගේ අයගෙ ජාති ද්‍රෝහී කණ්ඩායමට විරුද්ධව තමන්ගෙ සීයා වගේම දේශප්‍රේමී කඳවුරේ ඉඳන් එදා ඉඳල අද වෙනකන් සටන් කරන වටින මනුස්සයෙක්.
    රටට ජාතියට ඇත්තටම ආදරේ කරන නියම මිනිස්සු.

    අඩේ මම ඒ බව දැනගෙන හියියේ නෑ ‍නේ....
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔය ඉරි ශර්ට් එක ඇඳන් ඉන්නෙ කව්ද කියල දන්නවද?
    ගෙවිඳු කුමාරතුංග
    කුමාරතුංග මුනිදාසගෙ මුණුබුරා.
    නිකන් මිනිස්සුන්ට ගරහන්න එපා බන්.
    සන්නස්ගල කොළඹ කැම්පස් එකේ ආට්ස් කරද්දි ඒ කාලෙම මැත්ස් කරපු කෙනෙක්.. සන්නස්ගල නිර්මාල් ශිරාල් වගේ අයගෙ ජාති ද්‍රෝහී කණ්ඩායමට විරුද්ධව තමන්ගෙ සීයා වගේම දේශප්‍රේමී කඳවුරේ ඉඳන් එදා ඉඳල අද වෙනකන් සටන් කරන වටින මනුස්සයෙක්.
    රටට ජාතියට ඇත්තටම ආදරේ කරන නියම මිනිස්සු.

    :yes::yes:

    BTW nationalist movement is not dead as you think brother. :)
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මී නවකතාවේ අම්මී හරි පව්ලු. හරිම බොක්ක පැළෙන තරම් සංවේදීලු. ඒ අම්මීගේ බඩපිස්සා කුක්කු පැටියෙකි. හරිම හුරතල්ය. නොටි බබෙකි. අම්මාගේ බඩපිස්සා ආත්මාර්ථකාමී නැහැලු. හරිම රසවතෙකි. උපුල් ශාන්ත සන්නස්ගලගේ පියාගේ නූගත්කම හා බේබදුකම හරි රොමැන්ටික් ඒවාය.
    කථාවේ වීරයා වන බඩපිස්සා උපුල් ශාන්ත සන්නස්ගල විමුක්තිය වෙනුවෙන් දැවැන්ත අරගලයක් කරන්නෙකි. අමිමට හුඩුය. ඒවා අපි දැක්කේ 88 -89 කාලයේය. එයා කැම්පස් එකේ විභාගයේදී සිංහල පේපර් එක කොපි කරන්න ගිහිල්ලා අහුවෙලා අවුරුදු 2ක් විභාග තහනං වෙලා හාටියේ නැහැලු. ඒවා රහස්ය. කාටවක් කියන්න හොඳ නැත. උපුල් ශාන්ත සන්නස්ගල ස්වාධින ශිෂ්‍ය මංවිධානයේ මිනීමැරුම්වලට ගියේ තාත්තාගේ නූගත් හැසිරීම බේබදුකම නිසාද කියා අපි දන්නේ නැත.
    හැබැයි විභාගයේදී සිංහල පේපර් එක කොපි කරන්න ගිහිල්ලා අහුවෙලා අවුරුදු 2ක් විභාග තහනං වෙලා ජිම් කැන්ටිමේ රස්තියාදු ගහන කාලේ මේ හොඳ සෑර් ගැන ‘ජිම් එකේ ටොයිලට් එකේ ලියපු කවියෙන් මුගේ මුලු ආත්මයම පේනවා.
    “සෑර් සන්නස්ගල
    කොපිකර අහුවුණේ සිංහල
    ඒකම කළේ ධම්මික
    අනේ තොපි දෙන්නගේ පුක”
    ගංගොඩවිල බෝඩිමක පදිංචිවෙලා හිටපු කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගත්ත කරුනා‍සේන නම් සිසුවා නැතිනං (කරුවා) මරාදැමුවේ අපේ සෑර් සන්නස්ගල සහ නිර්මාල් රංජිත් දේවසිරි කියන ස්වාධින ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වී සිටි මිනීමරුවන් දෙදෙනාය. 1989 දෙසැම්බර් 31 රාත්‍රී සුදු වෑන් එකකින් පැමිණ රැගෙන ගොස් වෙඩිතබා මරා දැමුවේ දැං බුදුවෙන්න දඟලන මේ ප්‍රා කාරයෝ දෙන්නාය. (ඒක කළේ දෙසැම්බර් මාසේ 31 වැනි දා දවසකය.)
    සන්නස්ගල සෑර් අර උඹගේ ගූගොඩවල් වගේ පොත් කඩමාලුවල ඉන්න අශිෂ්ට ම වසවර්ති අයියා,ලොකු අයියා හා හිච්චි අයියා වගේ අත පය කඩා දමන කැරිකම් කරන අයියලා කරුණාසේන වගේ උන්ට හිටියේ නෑ. කරුවාගේ සහෝදරයෝ 5 දෙනාම තවමත් පවුලේ බඩපිස්සා වුණු ඌ මතක්කරල තවමත් අඬනවා ඒකේ ශාපය තමයි උඹගේ දරුවන්ටත් වදින්නේ.
    උඹල සරසවි සිසුවන් වනවා වගේම උගේ ගමේ තවමත් කැම්පස් ගිය එකම මිනිහා ඌ තමයි. උන් ගමේ අයට කිසිම හිරිහැරයක් ඇති එවුන් නොවේ. පිරිසුදු මිනිස්සු.
    උඹගේ අම්ම වගේ නොවේ යකෝ ඌ නැති නිසා කරුවගේ අම්මට පිස්සු හැදුණා. කිසිදාක බිව්වේ නැති තාත්තා වස බීල මැරුණා. උඹල ජේවීපී කියල සැක කරපු ලොකු අයියා කරුවා කැම්පස් ගිහිල්ල එනකං හැම සෙනසුරාදාම හංදියට වෙලා බලා ඉන්නවා. ඌ දැන් දේශපාලයට බණින්නේ නෑ. දේවාලයකට ගිහිල්ලා කරුණේ මල්ලි මරපු එවුන්ට ශාප කරනවා විතරයි. ඒ ශාපය ඉක්මනටම උඹටත් උඔගේ පවුලේ හැමෝටමත් වදිනවා.
    යකෝ උඹ දන්නවද උඹල ඒ කරපු කැත වැඩේ කොච්චර කැත වැඩක්ද කියල. අර ශ්‍රියා ගෑනි කියපු පලියට ඌ කවදාවත් උඹල ගැන ඔත්තු බැලුවෙ නෑ. ඌ අවංකවම උඹලගේ හිතවතෙක්. ඌ උඔලට ආදරයෙන් හිටියේ. ඌ දේශපාලනය කතාකළෙත් උඹලත් එක්ක විතරයි. ඌ නිකංම්ම නිකං ජොලියේ හිටපු එකෙක්. උඹලා ඌ මරන දවසේ ඌ හිටියේ උඹලත් එක්ක 31 වැනිදා ගෝල්ෆේස් යන්න.
    යකෝ නිර්මාල් යකො සනා උඹල නිකංම්ම නිකං මෙලෝ රහක් නැති ඌ මැරුවේ ඇයි. උගේ මූණ සිගරට්වලින් පිච්චුවේ උඹ. උඹ විතරයි ඒ ගැනිසියේ සිගරට් බීපු දෙන්නගෙන් එකෙක්. පරා…නැත්තං අම්බලන්ගොඩ පරාක්‍රමයි, ජෝර්ජ් නැත්තං ජොජා රට පැන්නේ මේවා අහුවෙයි කියල බයට. තොපි මරපු අහිංසකයින්ගේ දෙමාපියන් ශාප කරන නිසයි මේවා කරපු තොපේ පවුල්වලට මේ තරම් අප්සට් දේවල් වෙන්නේ.
    උඔලගේ ඉගැන්වීම් කියවීම් ලිවීම් තවමත් ඒ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මිනීමරු මතවාදයෙන් මත්වෙලා තියෙන්නේ කියලා උඹල වගේ බල්ලන් කතාකරනකොට ලියනකොට අපට පේනවා.
    තිරිසන්නු…..උඹල ඉන්න රටක අපටත් ඉන්න වුණානේ.
     
    • Like
    Reactions: toiya and Rasika212

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    :yes::yes:

    BTW nationalist movement is not dead as you think brother. :)

    එය මියගිහින් නැතුව ඇති සහෝදරයා, නමුත් පණ අදමින් අංගවිකල වෙලා මිය යන්න ඉතාම ආසන්නවයි පවතින්නේ.

    ඉතාම ශෝකජනක කාරනාව වෙන්නේ ජාතික ව්‍යාපාරයේ මුණුපුරන් පණ අදිමින් පවතින ජාතික ව්‍යාපාරයට වතුර පොදක්වත් නොදී ඉවත් බලා සිටීමයි. ( කොටින්ම එය කුමක්ද කියා වත් නොදැන සිටීම යි...) :(:(
     
    May 29, 2015
    612
    45
    0
    සන්නස්ගල තනියම දේශනයක් කරද්දී අහනන් ඉන්න ආසයි. සාහිත්‍යමය හා කථික දක්ෂතාවක් තියෙන නිසා. ඒත් රටට වැඩක් කරන පුද්ගලයෙක් වෙයි කියල හිතෙන්නේ නෑ විවාද කරන විදි හා සමහර කතා බස් දැක්කම.

    මොනා උනත් මන් වැඩසටහනක ඇහුව සන්නස්ගල 'අම්මා' කියන කෘතියේ අවසන් කරන්නේ අම්මගේ මරණ දවසේ සන්නස්ගල කරපු කතාවෙන් කියල. මතු භවයක අම්මා තමන්ගේ බඩේ දරුවෙක් වෙලා ඉපදුනේ නැත්තන් මේ ණය ගෙවන්න බැරි ඔහොම කතාවකින්.

    ඒ හින්දා මේකේ කියල තියෙන අම්මගේ මිණිය බලන්න ගියපු නැති කතාව බොරු වෙන්න ඕනේ ඒ මන් අහපු වැඩසටහනේ කිව්වේ ඇත්ත නං. ඒ හින්දා මේකේ කියල තියෙන අනිත් ඒවත් බොරු කියල කෙනෙක්ට හිතන්න පුළුවන්.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    අමිමට හුඩුය