එය මියගිහින් නැතුව ඇති සහෝදරයා, නමුත් පණ අදමින් අංගවිකල වෙලා මිය යන්න ඉතාම ආසන්නවයි පවතින්නේ.
ඉතාම ශෝකජනක කාරනාව වෙන්නේ ජාතික ව්‍යාපාරයේ මුණුපුරන් පණ අදිමින් පවතින ජාතික ව්‍යාපාරයට වතුර පොදක්වත් නොදී ඉවත් බලා සිටීමයි. ( කොටින්ම එය කුමක්ද කියා වත් නොදැන සිටීම යි...)![]()
thama ehma wela na sahodaraya isarahata balan inan nawathath jathikawiyaparaya nawathaath nagitina hati me tikema una dewal nissa katiya ohoma hithana eka sadaranai eth aththa thathwe ita hath pasinma wenas thawa tika kalayak balan inna witharai tiyenne etha kota aththa thathwaya terum ganna puluwan wei.






