සන්නස්ගල කඳ පනුවා - 2

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    එය මියගිහින් නැතුව ඇති සහෝදරයා, නමුත් පණ අදමින් අංගවිකල වෙලා මිය යන්න ඉතාම ආසන්නවයි පවතින්නේ.

    ඉතාම ශෝකජනක කාරනාව වෙන්නේ ජාතික ව්‍යාපාරයේ මුණුපුරන් පණ අදිමින් පවතින ජාතික ව්‍යාපාරයට වතුර පොදක්වත් නොදී ඉවත් බලා සිටීමයි. ( කොටින්ම එය කුමක්ද කියා වත් නොදැන සිටීම යි...) :(:(

    thama ehma wela na sahodaraya isarahata balan inan nawathath jathikawiyaparaya nawathaath nagitina hati me tikema una dewal nissa katiya ohoma hithana eka sadaranai eth aththa thathwe ita hath pasinma wenas thawa tika kalayak balan inna witharai tiyenne etha kota aththa thathwaya terum ganna puluwan wei. :)
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මී නවකතාවේ අම්මී හරි පව්ලු. හරිම බොක්ක පැළෙන තරම් සංවේදීලු. ඒ අම්මීගේ බඩපිස්සා කුක්කු පැටියෙකි. හරිම හුරතල්ය. නොටි බබෙකි. අම්මාගේ බඩපිස්සා ආත්මාර්ථකාමී නැහැලු. හරිම රසවතෙකි. උපුල් ශාන්ත සන්නස්ගලගේ පියාගේ නූගත්කම හා බේබදුකම හරි රොමැන්ටික් ඒවාය.
    කථාවේ වීරයා වන බඩපිස්සා උපුල් ශාන්ත සන්නස්ගල විමුක්තිය වෙනුවෙන් දැවැන්ත අරගලයක් කරන්නෙකි. අමිමට හුඩුය. ඒවා අපි දැක්කේ 88 -89 කාලයේය. එයා කැම්පස් එකේ විභාගයේදී සිංහල පේපර් එක කොපි කරන්න ගිහිල්ලා අහුවෙලා අවුරුදු 2ක් විභාග තහනං වෙලා හාටියේ නැහැලු. ඒවා රහස්ය. කාටවක් කියන්න හොඳ නැත. උපුල් ශාන්ත සන්නස්ගල ස්වාධින ශිෂ්‍ය මංවිධානයේ මිනීමැරුම්වලට ගියේ තාත්තාගේ නූගත් හැසිරීම බේබදුකම නිසාද කියා අපි දන්නේ නැත.
    හැබැයි විභාගයේදී සිංහල පේපර් එක කොපි කරන්න ගිහිල්ලා අහුවෙලා අවුරුදු 2ක් විභාග තහනං වෙලා ජිම් කැන්ටිමේ රස්තියාදු ගහන කාලේ මේ හොඳ සෑර් ගැන ‘ජිම් එකේ ටොයිලට් එකේ ලියපු කවියෙන් මුගේ මුලු ආත්මයම පේනවා.
    “සෑර් සන්නස්ගල
    කොපිකර අහුවුණේ සිංහල
    ඒකම කළේ ධම්මික
    අනේ තොපි දෙන්නගේ පුක”
    ගංගොඩවිල බෝඩිමක පදිංචිවෙලා හිටපු කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගත්ත කරුනා‍සේන නම් සිසුවා නැතිනං (කරුවා) මරාදැමුවේ අපේ සෑර් සන්නස්ගල සහ නිර්මාල් රංජිත් දේවසිරි කියන ස්වාධින ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වී සිටි මිනීමරුවන් දෙදෙනාය. 1989 දෙසැම්බර් 31 රාත්‍රී සුදු වෑන් එකකින් පැමිණ රැගෙන ගොස් වෙඩිතබා මරා දැමුවේ දැං බුදුවෙන්න දඟලන මේ ප්‍රා කාරයෝ දෙන්නාය. (ඒක කළේ දෙසැම්බර් මාසේ 31 වැනි දා දවසකය.)
    සන්නස්ගල සෑර් අර උඹගේ ගූගොඩවල් වගේ පොත් කඩමාලුවල ඉන්න අශිෂ්ට ම වසවර්ති අයියා,ලොකු අයියා හා හිච්චි අයියා වගේ අත පය කඩා දමන කැරිකම් කරන අයියලා කරුණාසේන වගේ උන්ට හිටියේ නෑ. කරුවාගේ සහෝදරයෝ 5 දෙනාම තවමත් පවුලේ බඩපිස්සා වුණු ඌ මතක්කරල තවමත් අඬනවා ඒකේ ශාපය තමයි උඹගේ දරුවන්ටත් වදින්නේ.
    උඹල සරසවි සිසුවන් වනවා වගේම උගේ ගමේ තවමත් කැම්පස් ගිය එකම මිනිහා ඌ තමයි. උන් ගමේ අයට කිසිම හිරිහැරයක් ඇති එවුන් නොවේ. පිරිසුදු මිනිස්සු.
    උඹගේ අම්ම වගේ නොවේ යකෝ ඌ නැති නිසා කරුවගේ අම්මට පිස්සු හැදුණා. කිසිදාක බිව්වේ නැති තාත්තා වස බීල මැරුණා. උඹල ජේවීපී කියල සැක කරපු ලොකු අයියා කරුවා කැම්පස් ගිහිල්ල එනකං හැම සෙනසුරාදාම හංදියට වෙලා බලා ඉන්නවා. ඌ දැන් දේශපාලයට බණින්නේ නෑ. දේවාලයකට ගිහිල්ලා කරුණේ මල්ලි මරපු එවුන්ට ශාප කරනවා විතරයි. ඒ ශාපය ඉක්මනටම උඹටත් උඔගේ පවුලේ හැමෝටමත් වදිනවා.
    යකෝ උඹ දන්නවද උඹල ඒ කරපු කැත වැඩේ කොච්චර කැත වැඩක්ද කියල. අර ශ්‍රියා ගෑනි කියපු පලියට ඌ කවදාවත් උඹල ගැන ඔත්තු බැලුවෙ නෑ. ඌ අවංකවම උඹලගේ හිතවතෙක්. ඌ උඔලට ආදරයෙන් හිටියේ. ඌ දේශපාලනය කතාකළෙත් උඹලත් එක්ක විතරයි. ඌ නිකංම්ම නිකං ජොලියේ හිටපු එකෙක්. උඹලා ඌ මරන දවසේ ඌ හිටියේ උඹලත් එක්ක 31 වැනිදා ගෝල්ෆේස් යන්න.
    යකෝ නිර්මාල් යකො සනා උඹල නිකංම්ම නිකං මෙලෝ රහක් නැති ඌ මැරුවේ ඇයි. උගේ මූණ සිගරට්වලින් පිච්චුවේ උඹ. උඹ විතරයි ඒ ගැනිසියේ සිගරට් බීපු දෙන්නගෙන් එකෙක්. පරා…නැත්තං අම්බලන්ගොඩ පරාක්‍රමයි, ජෝර්ජ් නැත්තං ජොජා රට පැන්නේ මේවා අහුවෙයි කියල බයට. තොපි මරපු අහිංසකයින්ගේ දෙමාපියන් ශාප කරන නිසයි මේවා කරපු තොපේ පවුල්වලට මේ තරම් අප්සට් දේවල් වෙන්නේ.
    උඔලගේ ඉගැන්වීම් කියවීම් ලිවීම් තවමත් ඒ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මිනීමරු මතවාදයෙන් මත්වෙලා තියෙන්නේ කියලා උඹල වගේ බල්ලන් කතාකරනකොට ලියනකොට අපට පේනවා.
    තිරිසන්නු…..උඹල ඉන්න රටක අපටත් ඉන්න වුණානේ.

    haffa.:shocked::shocked:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    i sincerely hope what you're saying is true..
     
    OMG :shocked:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678

    බාහිරව බලන් ඉන්නෙ කෙනෙක් විදියට මගෙ දැනීමේ හැටිය‍ට හිතෙන්නෙ ‍ඒක ‍එහෙම නොවෙන්න තියෙන ඉඩ කඩ ඉතාම වැඩියි... ලංකාව තව දුරටත් අපේ නෙමෙයි මචන්,,, දැන් ඒක වෙන කාගෙදෝ,, :(:(:(
     
    • Like
    Reactions: rajitha_ks

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ කෘති නීති විරෝධි ලෙස මුද්‍රණය කිරීමේ වරදට ලක්ෂ 7.5 වන්දි ගෙවූ සන්නස්ගලයෝ පියසේන කහඳගමගේ සූරීන්ගේ පොත් හොරට මුද්‍රණය කොට බෙදා හැරීම පිළිබඳ සමාව ඉල්ලා කහඳගම සුරීන්ට ලිපියක් යැවූහ. සන්නස්ගලයෝ මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ ග්‍රන්ථ 11ක් කිසිදු ප්‍රකාශන අයිතියක් නොමැති තවමත් මුද්‍රණය කරන බව ගම්ලත් මහතාගේ බිරිඳ සේපාල් අමරසිංහයන්ට පවසා කළ හැකි දෙයක් නැතිව දුක් වෙත්. ගම්ලතුන්ගේ මහාර්ඝ ශබ්දකෝෂයට ගෙවිය යුතු මුදල් නොගෙවීම පිළිබඳ නඩුව තවමත් අධිකරණයේ ඇසෙත්.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මී නවකතාවේ අම්මී හරි පව්ලු. හරිම බොක්ක පැළෙන තරම් සංවේදීලු. ඒ අම්මීගේ බඩපිස්සා කුක්කු පැටියෙකි. හරිම හුරතල්ය. නොටි බබෙකි. අම්මාගේ බඩපිස්සා ආත්මාර්ථකාමී නැහැලු. හරිම රසවතෙකි. උපුල් ශාන්ත සන්නස්ගලගේ පියාගේ නූගත්කම හා බේබදුකම හරි රොමැන්ටික් ඒවාය.
    කථාවේ වීරයා වන බඩපිස්සා උපුල් ශාන්ත සන්නස්ගල විමුක්තිය වෙනුවෙන් දැවැන්ත අරගලයක් කරන්නෙකි. අමිමට හුඩුය. ඒවා අපි දැක්කේ 88 -89 කාලයේය. එයා කැම්පස් එකේ විභාගයේදී සිංහල පේපර් එක කොපි කරන්න ගිහිල්ලා අහුවෙලා අවුරුදු 2ක් විභාග තහනං වෙලා හාටියේ නැහැලු. ඒවා රහස්ය. කාටවක් කියන්න හොඳ නැත. උපුල් ශාන්ත සන්නස්ගල ස්වාධින ශිෂ්‍ය මංවිධානයේ මිනීමැරුම්වලට ගියේ තාත්තාගේ නූගත් හැසිරීම බේබදුකම නිසාද කියා අපි දන්නේ නැත.
    හැබැයි විභාගයේදී සිංහල පේපර් එක කොපි කරන්න ගිහිල්ලා අහුවෙලා අවුරුදු 2ක් විභාග තහනං වෙලා ජිම් කැන්ටිමේ රස්තියාදු ගහන කාලේ මේ හොඳ සෑර් ගැන ‘ජිම් එකේ ටොයිලට් එකේ ලියපු කවියෙන් මුගේ මුලු ආත්මයම පේනවා.
    “සෑර් සන්නස්ගල
    කොපිකර අහුවුණේ සිංහල
    ඒකම කළේ ධම්මික
    අනේ තොපි දෙන්නගේ පුක”
    ගංගොඩවිල බෝඩිමක පදිංචිවෙලා හිටපු කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගත්ත කරුනා‍සේන නම් සිසුවා නැතිනං (කරුවා) මරාදැමුවේ අපේ සෑර් සන්නස්ගල සහ නිර්මාල් රංජිත් දේවසිරි කියන ස්වාධින ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වී සිටි මිනීමරුවන් දෙදෙනාය. 1989 දෙසැම්බර් 31 රාත්‍රී සුදු වෑන් එකකින් පැමිණ රැගෙන ගොස් වෙඩිතබා මරා දැමුවේ දැං බුදුවෙන්න දඟලන මේ ප්‍රා කාරයෝ දෙන්නාය. (ඒක කළේ දෙසැම්බර් මාසේ 31 වැනි දා දවසකය.)
    සන්නස්ගල සෑර් අර උඹගේ ගූගොඩවල් වගේ පොත් කඩමාලුවල ඉන්න අශිෂ්ට ම වසවර්ති අයියා,ලොකු අයියා හා හිච්චි අයියා වගේ අත පය කඩා දමන කැරිකම් කරන අයියලා කරුණාසේන වගේ උන්ට හිටියේ නෑ. කරුවාගේ සහෝදරයෝ 5 දෙනාම තවමත් පවුලේ බඩපිස්සා වුණු ඌ මතක්කරල තවමත් අඬනවා ඒකේ ශාපය තමයි උඹගේ දරුවන්ටත් වදින්නේ.
    උඹල සරසවි සිසුවන් වනවා වගේම උගේ ගමේ තවමත් කැම්පස් ගිය එකම මිනිහා ඌ තමයි. උන් ගමේ අයට කිසිම හිරිහැරයක් ඇති එවුන් නොවේ. පිරිසුදු මිනිස්සු.
    උඹගේ අම්ම වගේ නොවේ යකෝ ඌ නැති නිසා කරුවගේ අම්මට පිස්සු හැදුණා. කිසිදාක බිව්වේ නැති තාත්තා වස බීල මැරුණා. උඹල ජේවීපී කියල සැක කරපු ලොකු අයියා කරුවා කැම්පස් ගිහිල්ල එනකං හැම සෙනසුරාදාම හංදියට වෙලා බලා ඉන්නවා. ඌ දැන් දේශපාලයට බණින්නේ නෑ. දේවාලයකට ගිහිල්ලා කරුණේ මල්ලි මරපු එවුන්ට ශාප කරනවා විතරයි. ඒ ශාපය ඉක්මනටම උඹටත් උඔගේ පවුලේ හැමෝටමත් වදිනවා.
    යකෝ උඹ දන්නවද උඹල ඒ කරපු කැත වැඩේ කොච්චර කැත වැඩක්ද කියල. අර ශ්‍රියා ගෑනි කියපු පලියට ඌ කවදාවත් උඹල ගැන ඔත්තු බැලුවෙ නෑ. ඌ අවංකවම උඹලගේ හිතවතෙක්. ඌ උඔලට ආදරයෙන් හිටියේ. ඌ දේශපාලනය කතාකළෙත් උඹලත් එක්ක විතරයි. ඌ නිකංම්ම නිකං ජොලියේ හිටපු එකෙක්. උඹලා ඌ මරන දවසේ ඌ හිටියේ උඹලත් එක්ක 31 වැනිදා ගෝල්ෆේස් යන්න.
    යකෝ නිර්මාල් යකො සනා උඹල නිකංම්ම නිකං මෙලෝ රහක් නැති ඌ මැරුවේ ඇයි. උගේ මූණ සිගරට්වලින් පිච්චුවේ උඹ. උඹ විතරයි ඒ ගැනිසියේ සිගරට් බීපු දෙන්නගෙන් එකෙක්. පරා…නැත්තං අම්බලන්ගොඩ පරාක්‍රමයි, ජෝර්ජ් නැත්තං ජොජා රට පැන්නේ මේවා අහුවෙයි කියල බයට. තොපි මරපු අහිංසකයින්ගේ දෙමාපියන් ශාප කරන නිසයි මේවා කරපු තොපේ පවුල්වලට මේ තරම් අප්සට් දේවල් වෙන්නේ.
    උඔලගේ ඉගැන්වීම් කියවීම් ලිවීම් තවමත් ඒ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මිනීමරු මතවාදයෙන් මත්වෙලා තියෙන්නේ කියලා උඹල වගේ බල්ලන් කතාකරනකොට ලියනකොට අපට පේනවා.
    තිරිසන්නු…..උඹල ඉන්න රටක අපටත් ඉන්න වුණානේ.

    දැං හුජ්ජ කොල්ලන් ට ජාතික වීරයෝ වෙලා මුන්ව,, ,, :growl::growl::growl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සන්නස්ගල යනු “අසූචි තවරාගත් ඌරෙකි “

    nishantha_onlinefirst_04_02_2014-300x172.jpg

    “පසුගියදා කොළඹ නව නගර ශාලාවේ දී පුරවැසි බලය සංවිධානය විසින් සංවිධානය කරන ලද රැස්වීමක් අමතමින් සිංහල ටියුෂන් කඩකාරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල අමාත්‍ය චම්පික රණවක මහතාට අපහාසාත්මක වන ලෙස ප‍්‍රකාශයක් කර ඇති අතර එම නින්දිත තුච්ඡ ප‍්‍රකාශය අප පිළිකුළෙන් බැහැර කරන්නෙමු.චම්පික රණවක ම්ලේච්ඡයෙක් හා ඒකාධිපතියෙක් බවත් ඔහු යටතේ සිටිනවාට වඩා මහින්ද රාජපක්‍ෂ පාලනය හොඳ බවත් වාචික සංවරයක් නැති චාරයක් නැති මේ ටියුෂන් ගුරා කටමැත දොඩවා ඇත.

    බස්නාහිර පලාත් සභා මන්තී‍්‍ර නිශාන්ත ශ්‍රි වර්ණසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ,රටේ මූලික නීතිය ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව පිළිබඳව මෙලෝ දැනුමක් නැති වාචාලකම විතරක් උරුම කරගත් මෙවැනි තක්කඩි හොර ටියුෂන් ගුරාලට අපට කීමට ඇත්තේ සිංහයින් අසුචී තවරාගත් ඌරන් සම`ග සටනට නොයෙන බවයි.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කෙළින මිනිහෙක්ලු ....ආයෙත් අහලා
    කැම්පස් විභාගෙට කෙළියා
    සිංහල ප්‍රශ්න පත්තරවලට කෙළියා
    මහාචාර්ය සරච්චන්ද්‍රට කෙළියා
    මහාචාර්ය ගම්ලත්ට කෙළියා
    චිත්‍රපටිවලට කෙළියා
    මහාචාර්ය මල්ලිකාරච්චිට කෙළියා
    කහදගමගේට කෙළියා
    තව නහුතයක් කෙළිලිලු.
    'පිරිමි ගොඩයි මං විතරයි' පොත් පඩංගුවේ පසු කවරයේ තියෙනවා, 'නන්දිකඩාල් කලපුව දිගේ පීනා ගෙන ආපු ප්‍රභාකරන් ගේ ශුක්‍රානුවක් ගර්භාෂයට ආවා. මං ඒ දරුවා හදනවා' කියලා.
    බඩ ගින්නට බත් ගිලින්න විකුණං කන්නෙ සිංහල. ඒ වුණ‍ාට සිංහල ජාතියට කෙළිනවා.
    දැන් කොළඹට කෙළලා, රටට ම කෙළින්න එන්නේ.
     
    • Like
    Reactions: jonhrcm

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මොහුගේ ගෝල-බාලයින් මෙම තිරිසනා සිය මවට දැක්වූ ආකල්පය අනුගමනය නොකරත්වා! මොහුගේ ආර්මාර්ථකාමීත්වය ඒ දරැවන් තේරැම් ගෙන මොහුව පිළිකුල් කොට පිටුදකිත්වා!
    මොහුගේ අම්මා කෘතිය මොහුගේම අම්මාට හා තාත්තාට මෙන්ම තම පරම්පාරවට කරන බරපතල නින්දාවකි. මොහුට ඡන්දය දීමට පෙර සන්නස්ගලගේ අම්මා කෘතිය කියවන්න.

    තෝඅ වගෙ හරකෙක්?? තොගෙ මොලේ පුකේද??
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113

    i sincerely hope what you're saying is true..

    it's the truth when there's will there's a way. :)

    බාහිරව බලන් ඉන්නෙ කෙනෙක් විදියට මගෙ දැනීමේ හැටිය‍ට හිතෙන්නෙ ‍ඒක ‍එහෙම නොවෙන්න තියෙන ඉඩ කඩ ඉතාම වැඩියි... ලංකාව තව දුරටත් අපේ නෙමෙයි මචන්,,, දැන් ඒක වෙන කාගෙදෝ :(:(:(

    sinhalay wesinma sinhalaya nathi kara ganawa oya sannasgala wage eun edath hitiya adath inawa hetath indi ewagema me ratata jathiyata adare ayath inawa.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    https://www.youtube.com/watch?v=9FZ-C5rXhZU#t=672

    මුලු මහත් ජාතියේ ප්‍රණාමය ගෙවිඳු කුමාරතුංග ට හිමිවිය යුතුයි.
    සන්නස්ගල කියන්නෙ කෝටි ගනං හම්බ කරලත් ගමේ ඉඳපු දුප්පත් අම්මට හාල් මිටක්, චීත්තයක් දුන්නැති එකෙක්.අම්ම මැරුණාට පස්සෙ, ''මම අම්මා මඟ හැරුණා'' කියලා ඒකෙන් පොත් ගහල, නාට්‍ය හදලා ඒවයිනුත් හම්බ කළ එකෙක්.අම්මා වටින්නැති කෙනාට රට ,ජාතියක් වටිනවායැ?
    තමංගෙ හෘද සාක්ශියට අවංක නැති අය ටී වී එකට ඇවිල්ලා ඉන්නවා, අපට නුවණ කියන්ට! ''පිස්සු හැදෙයි, සඳ කොර වෙයි...!'' කිව්වාලු.
     
    • Like
    Reactions: youtube

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩසටහනට සහභාගී වූ ගෙවිඳු කුමාරතුංග මහතාගේ නිරවුල් අදහස් දැක්වීම් හමුවේ ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවය නොයෝජනය කල සම්පත් දායකයන් ඉමහත් අසීරුතාවයට පත් විය.

    විශේෂයෙන් දෙමළ ජනයා ලංකාවේ වෙනම ජාතියක්ය, ඔවුන්ට වෙන්වූ වෙනම නිජභූමියක් ශ්‍රී ලංකාව තුළ පවතියි, ඒ අනුව වෙනම රාජ්‍යයක් පවත්වාගෙන යාමේ සම්පූර්ණ නිදහසට අප ගරු කළ යුතුය සහ අප විසින් ඊට සහයෝගය දිය යුතුයි යන මතය සන්නසල මහතා විශ්ව විද්‍යාල අවදියේ පටන් දැරූ බව ගෙවිඳූ කුමාරතුංග මහතා එහිදී සාධක සහිතව පෙන්වා දුන්නේය. එමෙන්ම මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාධරයෙකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සහ වත්මන් ජනපතිගේ සම්බන්ධීකරණ ලේකම් හැටියට පත්වූ ශිරාල් ලක්තිලක මහතා දරන්නේද එම මතයම බව ඔහු වැඩි දුරටත් පැවසීය. ඔහු ප්‍රශ්න කර සිටියේ සෝභිත හිමියන් සහ සන්නස්ගලලා අද එක කදවුරක සිටින්නේ සන්නස්ගලලාගේ මතයට සෝභිත හිමියන් පැමිණීමෙන්ද එසේ නොමැති නම් සෝභිත හිමියන් එකල මේ පිලිබඳ දැරූ මතයට සන්නස්ගලලා පැමිණීමෙන්ද යනුවෙනි. තමන් එදා පටන් අද දක්වා අඛණ්ඩව එම මතය වෙනුවෙන් පෙනී සිටින බව සන්නස්ගල මහතා පැවසීය. මාදුළුවාවේ සෝභිත හිමි ඒ පිලිබද මුනිවත රැකි සේක

    https://www.youtube.com/watch?v=9FZ-C5rXhZU#t=672
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඔය ඉරි ශර්ට් එක ඇඳන් ඉන්නෙ කව්ද කියල දන්නවද?
    ගෙවිඳු කුමාරතුංග
    කුමාරතුංග මුනිදාසගෙ මුණුබුරා.
    නිකන් මිනිස්සුන්ට ගරහන්න එපා බන්.
    සන්නස්ගල කොළඹ කැම්පස් එකේ ආට්ස් කරද්දි ඒ කාලෙම මැත්ස් කරපු කෙනෙක්.. සන්නස්ගල නිර්මාල් ශිරාල් වගේ අයගෙ ජාති ද්‍රෝහී කණ්ඩායමට විරුද්ධව තමන්ගෙ සීයා වගේම දේශප්‍රේමී කඳවුරේ ඉඳන් එදා ඉඳල අද වෙනකන් සටන් කරන වටින මනුස්සයෙක්.
    රටට ජාතියට ඇත්තටම ආදරේ කරන නියම මිනිස්සු.

    11.gif
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩසටහනට සහභාගී වූ ගෙවිඳු කුමාරතුංග මහතාගේ නිරවුල් අදහස් දැක්වීම් හමුවේ ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවය නොයෝජනය කල සම්පත් දායකයන් ඉමහත් අසීරුතාවයට පත් විය.

    විශේෂයෙන් දෙමළ ජනයා ලංකාවේ වෙනම ජාතියක්ය, ඔවුන්ට වෙන්වූ වෙනම නිජභූමියක් ශ්‍රී ලංකාව තුළ පවතියි, ඒ අනුව වෙනම රාජ්‍යයක් පවත්වාගෙන යාමේ සම්පූර්ණ නිදහසට අප ගරු කළ යුතුය සහ අප විසින් ඊට සහයෝගය දිය යුතුයි යන මතය සන්නසල මහතා විශ්ව විද්‍යාල අවදියේ පටන් දැරූ බව ගෙවිඳූ කුමාරතුංග මහතා එහිදී සාධක සහිතව පෙන්වා දුන්නේය. එමෙන්ම මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාධරයෙකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සහ වත්මන් ජනපතිගේ සම්බන්ධීකරණ ලේකම් හැටියට පත්වූ ශිරාල් ලක්තිලක මහතා දරන්නේද එම මතයම බව ඔහු වැඩි දුරටත් පැවසීය. ඔහු ප්‍රශ්න කර සිටියේ සෝභිත හිමියන් සහ සන්නස්ගලලා අද එක කදවුරක සිටින්නේ සන්නස්ගලලාගේ මතයට සෝභිත හිමියන් පැමිණීමෙන්ද එසේ නොමැති නම් සෝභිත හිමියන් එකල මේ පිලිබඳ දැරූ මතයට සන්නස්ගලලා පැමිණීමෙන්ද යනුවෙනි. තමන් එදා පටන් අද දක්වා අඛණ්ඩව එම මතය වෙනුවෙන් පෙනී සිටින බව සන්නස්ගල මහතා පැවසීය. මාදුළුවාවේ සෝභිත හිමි ඒ පිලිබද මුනිවත රැකි සේක

    https://www.youtube.com/watch?v=9FZ-C5rXhZU#t=672

    මාත් ඕක බැලුව.
    ගෙවිඳුල වගේ මිනිස්සු තව 100ක් විතර හිටියනම්..
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මී නවකතාවේ අම්මී හරි පව්ලු. හරිම බොක්ක පැළෙන තරම් සංවේදීලු. ඒ අම්මීගේ බඩපිස්සා කුක්කු පැටියෙකි. හරිම හුරතල්ය. නොටි බබෙකි. අම්මාගේ බඩපිස්සා ආත්මාර්ථකාමී නැහැලු. හරිම රසවතෙකි. උපුල් ශාන්ත සන්නස්ගලගේ පියාගේ නූගත්කම හා බේබදුකම හරි රොමැන්ටික් ඒවාය.
    කථාවේ වීරයා වන බඩපිස්සා උපුල් ශාන්ත සන්නස්ගල විමුක්තිය වෙනුවෙන් දැවැන්ත අරගලයක් කරන්නෙකි. අමිමට හුඩුය. ඒවා අපි දැක්කේ 88 -89 කාලයේය. එයා කැම්පස් එකේ විභාගයේදී සිංහල පේපර් එක කොපි කරන්න ගිහිල්ලා අහුවෙලා අවුරුදු 2ක් විභාග තහනං වෙලා හාටියේ නැහැලු. ඒවා රහස්ය. කාටවක් කියන්න හොඳ නැත. උපුල් ශාන්ත සන්නස්ගල ස්වාධින ශිෂ්‍ය මංවිධානයේ මිනීමැරුම්වලට ගියේ තාත්තාගේ නූගත් හැසිරීම බේබදුකම නිසාද කියා අපි දන්නේ නැත.
    හැබැයි විභාගයේදී සිංහල පේපර් එක කොපි කරන්න ගිහිල්ලා අහුවෙලා අවුරුදු 2ක් විභාග තහනං වෙලා ජිම් කැන්ටිමේ රස්තියාදු ගහන කාලේ මේ හොඳ සෑර් ගැන ‘ජිම් එකේ ටොයිලට් එකේ ලියපු කවියෙන් මුගේ මුලු ආත්මයම පේනවා.
    “සෑර් සන්නස්ගල
    කොපිකර අහුවුණේ සිංහල
    ඒකම කළේ ධම්මික
    අනේ තොපි දෙන්නගේ පුක”
    ගංගොඩවිල බෝඩිමක පදිංචිවෙලා හිටපු කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගත්ත කරුනා‍සේන නම් සිසුවා නැතිනං (කරුවා) මරාදැමුවේ අපේ සෑර් සන්නස්ගල සහ නිර්මාල් රංජිත් දේවසිරි කියන ස්වාධින ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වී සිටි මිනීමරුවන් දෙදෙනාය. 1989 දෙසැම්බර් 31 රාත්‍රී සුදු වෑන් එකකින් පැමිණ රැගෙන ගොස් වෙඩිතබා මරා දැමුවේ දැං බුදුවෙන්න දඟලන මේ ප්‍රා කාරයෝ දෙන්නාය. (ඒක කළේ දෙසැම්බර් මාසේ 31 වැනි දා දවසකය.)
    සන්නස්ගල සෑර් අර උඹගේ ගූගොඩවල් වගේ පොත් කඩමාලුවල ඉන්න අශිෂ්ට ම වසවර්ති අයියා,ලොකු අයියා හා හිච්චි අයියා වගේ අත පය කඩා දමන කැරිකම් කරන අයියලා කරුණාසේන වගේ උන්ට හිටියේ නෑ. කරුවාගේ සහෝදරයෝ 5 දෙනාම තවමත් පවුලේ බඩපිස්සා වුණු ඌ මතක්කරල තවමත් අඬනවා ඒකේ ශාපය තමයි උඹගේ දරුවන්ටත් වදින්නේ.
    උඹල සරසවි සිසුවන් වනවා වගේම උගේ ගමේ තවමත් කැම්පස් ගිය එකම මිනිහා ඌ තමයි. උන් ගමේ අයට කිසිම හිරිහැරයක් ඇති එවුන් නොවේ. පිරිසුදු මිනිස්සු.
    උඹගේ අම්ම වගේ නොවේ යකෝ ඌ නැති නිසා කරුවගේ අම්මට පිස්සු හැදුණා. කිසිදාක බිව්වේ නැති තාත්තා වස බීල මැරුණා. උඹල ජේවීපී කියල සැක කරපු ලොකු අයියා කරුවා කැම්පස් ගිහිල්ල එනකං හැම සෙනසුරාදාම හංදියට වෙලා බලා ඉන්නවා. ඌ දැන් දේශපාලයට බණින්නේ නෑ. දේවාලයකට ගිහිල්ලා කරුණේ මල්ලි මරපු එවුන්ට ශාප කරනවා විතරයි. ඒ ශාපය ඉක්මනටම උඹටත් උඔගේ පවුලේ හැමෝටමත් වදිනවා.
    යකෝ උඹ දන්නවද උඹල ඒ කරපු කැත වැඩේ කොච්චර කැත වැඩක්ද කියල. අර ශ්‍රියා ගෑනි කියපු පලියට ඌ කවදාවත් උඹල ගැන ඔත්තු බැලුවෙ නෑ. ඌ අවංකවම උඹලගේ හිතවතෙක්. ඌ උඔලට ආදරයෙන් හිටියේ. ඌ දේශපාලනය කතාකළෙත් උඹලත් එක්ක විතරයි. ඌ නිකංම්ම නිකං ජොලියේ හිටපු එකෙක්. උඹලා ඌ මරන දවසේ ඌ හිටියේ උඹලත් එක්ක 31 වැනිදා ගෝල්ෆේස් යන්න.
    යකෝ නිර්මාල් යකො සනා උඹල නිකංම්ම නිකං මෙලෝ රහක් නැති ඌ මැරුවේ ඇයි. උගේ මූණ සිගරට්වලින් පිච්චුවේ උඹ. උඹ විතරයි ඒ ගැනිසියේ සිගරට් බීපු දෙන්නගෙන් එකෙක්. පරා…නැත්තං අම්බලන්ගොඩ පරාක්‍රමයි, ජෝර්ජ් නැත්තං ජොජා රට පැන්නේ මේවා අහුවෙයි කියල බයට. තොපි මරපු අහිංසකයින්ගේ දෙමාපියන් ශාප කරන නිසයි මේවා කරපු තොපේ පවුල්වලට මේ තරම් අප්සට් දේවල් වෙන්නේ.
    උඔලගේ ඉගැන්වීම් කියවීම් ලිවීම් තවමත් ඒ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මිනීමරු මතවාදයෙන් මත්වෙලා තියෙන්නේ කියලා උඹල වගේ බල්ලන් කතාකරනකොට ලියනකොට අපට පේනවා.
    තිරිසන්නු…..උඹල ඉන්න රටක අපටත් ඉන්න වුණානේ.
    :baffled::baffled:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    88-89 කාලයෙ රාජිතලා, සන්නස්ගලලා, රන්ජිත් නිර්මාල්ලා ප්‍රා සන්විධානය හරහා මුලු විශ්වවිද්යාල පද්ධතිය පුරාම ත්‍රස්තවාදය වපුරවලා, විකල්ප මත පොඩි පට්ටම් කරලා, උතුරෙ බෙදුම්වාදය සාධාරනීයකරනය කරද්දී ඒ වෙනුවෙන් නැගී හිටපු ශිශ්යෙක් තමා මෙතුමා. . ඒ ජාත්යාලය, අධිශ්ඨානය එන්න ඇත්තෙ සීයාගෙන්.

    අද අපිට රටක් තියෙන්නෙ මෙ වගෙ මිනිස්සු නිසා. කල්ලතොනි සින්හලයන්ටනම් මෙ වගෙ මිනිස්සු නිකන්ම කඩෙ යන්නො විතරයි. උන් දන්නෙ නෑ මෙතුමලා කඩෙ යන්නෙ උන්ගෙ ලමයින්ටත් රටක් ඉතුරු කරන්න කියලා.
     
    සිරාවට.. මුන් හිතන් ඉන්නෙ මොකක් හරි පක්ශෙකට කඩේ යනව කියල.. මොකද උන් කරන දේනෙ.
    මුන්ට තේරෙන්නෙ නෑ ගෙවිඳු වගේ අය unconditionally කඩේ යන්නෙ රට වෙනුවෙන් කියල.
     
    • Like
    Reactions: youtube