සන්නස්ගල නොදන්න සෙන්තිල්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    සන්නස්ගල සෙන්තිල් තොන්ඩමන් ගැන විඩියෝ එකක් කලා නෙද ලඟදි,මෙකෙන් මට තෙරුනේ සන්නා තොන්ඩමන්ලා ගැන ගොඩක් දෙවල් දන්නෙ නැති විත්තිය,සාමන්‍යන් දෙශපාලන භුමිකාවේ ගොඩක් අය ගැන සන්නා දන්න නිසා මේ ගැනත් ඔහු දැන ගනම හිටියා නම් නිකන් පරිපුරණ ගතියක් තියන හැඩයි :D...

    හැමොම ඔක්කොම දන්නෙ නැ තමයි :dull:...

    තොන්ඩලාගේ ඉතිහාසය මට කිව්වෙ වත්තක හිටපු දෙමළ මනුස්සයෙක්,එ මනුස්සයා ප්ලේන්ටිය සිතල වෙනකන් විශාල කතාවක් කිව්වා මතකයි තොන්ඩාස් ලා ගැන :baffled:,ඔහුගේ ID එක ඉවරවෙන්නෙ X අකුරෙන්,එතකොට හිතාගන්නකෝ මම අහගත්ත මනුස්සයා ගැන,මම අයිඩි එක නිකන් බලාගන්න පහතින් දාන්නම් :cool: ...

    සන්නා කියන විදියට සෙන්තිල් උඩින් ගෙනත් පැල කරපු ජිවියෙක් නෙමෙයි,මහ තොන්ඩාගේ එකම පුතා වෙච්චි රාමනාතන්ට ළමයි පස් දෙනෙක් හිටියා,ඔය පස් දෙනාගෙන් 4 වෙනියා ජිවන් තොන්ඩමන්ගේ අප්පා වෙච්චි ආරුමුගම් තොන්ඩමන්,ඔය සෙන්තිල් කියන්නෙ ආරුමුගම් තොන්ඩමන්ගේ දෙවෙනි අක්කා වෙච්චි ලක්ෂ්මි තොන්ඩමන්ගේ පුතා...

    එතකොට ප්‍රශ්නයක් එනවා නේද අක්කාගේ පුතාට කොහොමද තොන්ඩමන් කැල්ලක් ආවේ කියල එහෙනන් බෙනාසිර් බු‍තෝගේ පුතා බිලාවල් බු‍තෝ උනේ කොහොමද කියලත් අහන්න පුලුවන් නෙද?

    එහෙමනම් ඉන්දිරා ගේ සැමියා ෆෙරොස් ගාන්දෙයි එකපාර බැන්දට පස්සෙ ෆෙරොස් ගාන්ධි උනේ කොහොමද කියලත් අහන්න පුලුවන් නෙද.....

    ඔවා ඉතින් ඔහොම තමයි....

    මේ මට ඔය වතුවල කතා කියපු දෙමළ මනුස්සයාගේ හැඳුනුම්පත,මේක මම දැම්මෙ ගොඩක් අය
    X අකුර අන්තිමට එන එවා දැකලා නැති නිසා,X අකුර අගට එන්නෙ ලංකාවේ පුරවැසි භාවය නැති වතු දෙමල අයට,පස්සෙ එ ඔක්කොටම පුරවැසි භාවය දුන්නා,මේ හැඳුනුම්පත තියෙන්නෙ දැන් මගේ ලඟ...දැන් V අගට එන එවා එ අයට ලැබිලා තියෙන්නෙ...

    20210623-192751-1-1.jpg

    ලස්සනම පැල කිරිම එක නෙමෙයි - මහින්ද උඩින් ගෙනත් පැල කරපු මෙන්න මේ බොරු R.A සිරිසෙන ?
    ඇයි මචං මහින්දලා මෙහෙම අපිව ජොක් එකකට ගන්නෙ ???

    Fake-Sirisena-and-Mahinda.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,513
    25,817
    113
    රාමනාතන් ගේ ළමයි නෑ බන්.... සෞම්යමූර්ති, රාමාගේ ගෑනිට දුන්න ළමයි තමයි ඔය 5ම.උඹලා දන්න චෙස් 😂
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ඔ්ක බලද්දී මටත් ඔය ගැටලුවම ආවා. උදාහරණයකට, සෙන්තිල් ගේ ෆේස්බුක් පිටුවට ගියොත් එයා ආරුමුගම් තොණ්ඩමන් එක්ක දේශපාලනය කරපු, එයාට මගේ නායකයා කියලා අමතපු අවස්ථා ඔ්න තරම් බලාගන්න පුලුවන්. සන්නා කිව්වට සෙන්තිල් සහ ආරුමුගම් තොණ්ඩමන් අතර ආරවුලක් තිබුණා කියලා, එහෙම දෙයක් නම් පේන්න නැහැ.

    CWC එකේ දේශපාලනය ගැන කතා කරලා වැඩක් නැහැ. ඔවුන් මෙතැන බලවත් වෙලා මිසක්, ඔවුන්ගේ ඡන්දදායකයන්ට යමක් වෙලා තියෙන බවක් පේන්න නැහැ. දෙමළ චිත‍්‍රපටියක වගේමයි තොණ්ඩමන්ලා සහ ඔය පැත්තේ ඉන්න ජනතාව අතර තිබෙන සම්බන්ධතාවය.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මහින්ද එක්ක බලනකොට jr කියන්නේ පොඩි ලමයෙක්...jr හත්පොලේ ගාගත්ත දේවල් මුකුම නැතුව මහින්ද කලා ලස්සනටම...lltte එකේ අය සෙට් එකක් හෙට නිදහස් කරනවා..මීක් සද්දයක් නෑනේ.මහින්ද කියන්නේ කියවන්න ඕනි පොරක් මැකියාවෙලිලා වගේ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඒක ඇත්ත. තොන්ඩමන් සීයා සහ අරුමුගම් උන්නැහ දෙන්නම බඩුකාරයෝ. බොන්න වියදම් කරනවා ගෝනි ගණන්. වතුවල ඉන්න අහිංසකයින්ව මුළා කරගෙන ඉන්නෙ. ඔය බඩුකාර සීයා තොන්ඩගේ එක ගොදුරක් ජලනි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔ්ක බලද්දී මටත් ඔය ගැටලුවම ආවා. උදාහරණයකට, සෙන්තිල් ගේ ෆේස්බුක් පිටුවට ගියොත් එයා ආරුමුගම් තොණ්ඩමන් එක්ක දේශපාලනය කරපු, එයාට මගේ නායකයා කියලා අමතපු අවස්ථා ඔ්න තරම් බලාගන්න පුලුවන්. සන්නා කිව්වට සෙන්තිල් සහ ආරුමුගම් තොණ්ඩමන් අතර ආරවුලක් තිබුණා කියලා, එහෙම දෙයක් නම් පේන්න නැහැ.

    CWC එකේ දේශපාලනය ගැන කතා කරලා වැඩක් නැහැ. ඔවුන් මෙතැන බලවත් වෙලා මිසක්, ඔවුන්ගේ ඡන්දදායකයන්ට යමක් වෙලා තියෙන බවක් පේන්න නැහැ. දෙමළ චිත‍්‍රපටියක වගේමයි තොණ්ඩමන්ලා සහ ඔය පැත්තේ ඉන්න ජනතාව අතර තිබෙන සම්බන්ධතාවය.
    සෙන්තිල් සහ ජිවන් ලා අතර පොඩි සිතල යුද්ධයක් නම් ලාවට යනවා මචං,අර කිව්වා වගේ ඔය මිනිස්සු වතු වල දෙමල මිනිස්සුන්ට කරපු දෙයක් නැ..
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    මහින්ද එක්ක බලනකොට jr කියන්නේ පොඩි ලමයෙක්...jr හත්පොලේ ගාගත්ත දේවල් මුකුම නැතුව මහින්ද කලා ලස්සනටම...lltte එකේ අය සෙට් එකක් හෙට නිදහස් කරනවා..මීක් සද්දයක් නෑනේ.මහින්ද කියන්නේ කියවන්න ඕනි පොරක් මැකියාවෙලිලා වගේ
    ඒක ඉතින් මහින්දගේ පොරකම වෙන්නත් පුලුවන් මිනිස්සුන්ගේ මෝඩකම වෙන්නත් පුලුවන්
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මාත් ඔය කතාව අහල තියෙන්නේ ජීවන්ගේ නැන්දාගේ පුතා සෙන්දිල් කියලා.

    සන්නා ඔය චන්ද්‍රසේකරන්, වඩිවේල් සුරේෂ් ගැන වගෙම මලයනාඩු හීනය ගැනත් කියපු කතා ටිකක් ඇත්ත. දැන් සිංහල ජනගහනයක් ඔය ටිකේ ඉන්න නිසා, වතු අධිරාජ්‍ය නැති නිසා සහ ඊලමක් බලපෑම නැති නිසා ඕක හීනයක් විදියටම තියෙයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඒක ඇත්ත. තොන්ඩමන් සීයා සහ අරුමුගම් උන්නැහ දෙන්නම බඩුකාරයෝ. බොන්න වියදම් කරනවා ගෝනි ගණන්. වතුවල ඉන්න අහිංසකයින්ව මුළා කරගෙන ඉන්නෙ. ඔය බඩුකාර සීයා තොන්ඩගේ එක ගොදුරක් ජලනි.
    කුනු බේබාස්ල තමයි,කවුද ජලනි කියන්නෙ මචං
     
    • Like
    Reactions: Ryan08

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ආර්යාව වෙන්න ඕනේ. මාත් අහල තියෙන කතාවක්. මට නම් හිතෙන්නේ බොරු කියල
    ආර්යාවගේ අම්මා නුවර කෙහෙල්පන්නල කෙනෙක්,අපේ දුරින් නැයොත් වෙනවා,ඔක නම් බොරු කතාවක් කියලයි මම හිතන්නෙ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ආර්යාවගේ අම්මා නුවර කෙහෙල්පන්නල කෙනෙක්,අපේ දුරින් නැයොත් වෙනවා,ඔක නම් බොරු කතාවක් කියලයි මම හිතන්නෙ

    මාත් හිතන්නෙ බොරු කියලා. ඕවා ගොඩක් වෙලාවට දැනගෙන කියන දේවල්ම නෙවෙයි, කටින් කට යන ඒවා.