සන්නස්ගල සෙන්තිල් තොන්ඩමන් ගැන විඩියෝ එකක් කලා නෙද ලඟදි,මෙකෙන් මට තෙරුනේ සන්නා තොන්ඩමන්ලා ගැන ගොඩක් දෙවල් දන්නෙ නැති විත්තිය,සාමන්යන් දෙශපාලන භුමිකාවේ ගොඩක් අය ගැන සන්නා දන්න නිසා මේ ගැනත් ඔහු දැන ගනම හිටියා නම් නිකන් පරිපුරණ ගතියක් තියන හැඩයි
...හැමොම ඔක්කොම දන්නෙ නැ තමයි
...තොන්ඩලාගේ ඉතිහාසය මට කිව්වෙ වත්තක හිටපු දෙමළ මනුස්සයෙක්,එ මනුස්සයා ප්ලේන්ටිය සිතල වෙනකන් විශාල කතාවක් කිව්වා මතකයි තොන්ඩාස් ලා ගැන
,ඔහුගේ ID එක ඉවරවෙන්නෙ X අකුරෙන්,එතකොට හිතාගන්නකෝ මම අහගත්ත මනුස්සයා ගැන,මම අයිඩි එක නිකන් බලාගන්න පහතින් දාන්නම්
...සන්නා කියන විදියට සෙන්තිල් උඩින් ගෙනත් පැල කරපු ජිවියෙක් නෙමෙයි,මහ තොන්ඩාගේ එකම පුතා වෙච්චි රාමනාතන්ට ළමයි පස් දෙනෙක් හිටියා,ඔය පස් දෙනාගෙන් 4 වෙනියා ජිවන් තොන්ඩමන්ගේ අප්පා වෙච්චි ආරුමුගම් තොන්ඩමන්,ඔය සෙන්තිල් කියන්නෙ ආරුමුගම් තොන්ඩමන්ගේ දෙවෙනි අක්කා වෙච්චි ලක්ෂ්මි තොන්ඩමන්ගේ පුතා...
එතකොට ප්රශ්නයක් එනවා නේද අක්කාගේ පුතාට කොහොමද තොන්ඩමන් කැල්ලක් ආවේ කියල එහෙනන් බෙනාසිර් බුතෝගේ පුතා බිලාවල් බුතෝ උනේ කොහොමද කියලත් අහන්න පුලුවන් නෙද?
එහෙමනම් ඉන්දිරා ගේ සැමියා ෆෙරොස් ගාන්දෙයි එකපාර බැන්දට පස්සෙ ෆෙරොස් ගාන්ධි උනේ කොහොමද කියලත් අහන්න පුලුවන් නෙද.....
ඔවා ඉතින් ඔහොම තමයි....
මේ මට ඔය වතුවල කතා කියපු දෙමළ මනුස්සයාගේ හැඳුනුම්පත,මේක මම දැම්මෙ ගොඩක් අය X අකුර අන්තිමට එන එවා දැකලා නැති නිසා,X අකුර අගට එන්නෙ ලංකාවේ පුරවැසි භාවය නැති වතු දෙමල අයට,පස්සෙ එ ඔක්කොටම පුරවැසි භාවය දුන්නා,මේ හැඳුනුම්පත තියෙන්නෙ දැන් මගේ ලඟ...දැන් V අගට එන එවා එ අයට ලැබිලා තියෙන්නෙ...
ලස්සනම පැල කිරිම එක නෙමෙයි - මහින්ද උඩින් ගෙනත් පැල කරපු මෙන්න මේ බොරු R.A සිරිසෙන ?
ඇයි මචං මහින්දලා මෙහෙම අපිව ජොක් එකකට ගන්නෙ ???
