සන්නස්ගල නොදන්න සෙන්තිල්

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    සන්නස්ගල කියන්නේ තමන් විසින්ම මවා ගත්ත අමුතුම ලෝකෙක ජීවත් වෙන ජීවියෙක් බන්.

    සෙන්තිල් සහ ජිවන් ලා අතර පොඩි සිතල යුද්ධයක් නම් ලාවට යනවා මචං,අර කිව්වා වගේ ඔය මිනිස්සු වතු වල දෙමල මිනිස්සුන්ට කරපු දෙයක් නැ..
    කවද හරි වතු දෙමල මිනිස්සුන්ගෙ ලමයි ඔය තේ ගස් අස්සෙන් එලියට ඇවිල්ල ඇත්ත ලෝකෙ එක්ක හැප්පෙන්න ගත්තම ඔය තොඩමන්ල සෙට් එකම එවරයි බන්.
    ------ Post added on Jun 24, 2021 at 12:22 AM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සන්නස්ගල කියන්නේ තමන් විසින්ම මවා ගත්ත අමුතුම ලෝකෙක ජීවත් වෙන ජීවියෙක් බන්.

    කවද හරි වතු දෙමල මිනිස්සුන්ගෙ ලමයි ඔය තේ ගස් අස්සෙන් එලියට ඇවිල්ල ඇත්ත ලෝකෙ එක්ක හැප්පෙන්න ගත්තම ඔය තොඩමන්ල සෙට් එකම එවරයි බන්.
    ------ Post added on Jun 24, 2021 at 12:22 AM
    තොන්ඩලා ගැන හොඳට දන්න එ මිනිස්සුන්ගේ වතු වල වැඩ කල මනුස්සයෙක් ගැන මම ඔය කිව්වෙ,එ මිනිස්සු එක්ක කතා කලාම තෙරෙනවා තොන්ඩලා තව කාලයක් සින් එකේ ඉඳියි කියල,මොකද මචං උන්ට ඔනේ අර තමිල් නාඩු නලු ‍ෆිලින් එක,එක දැන් ලස්සනට සෙන්තිල් සමග ජිවන් දෙනවා,නමුත් ටිකක් ඉගෙන ගන එලියට යන මිනිස්සු ඔවා තෙරුම් ගන්නවා..හැබැයි මම කිව්ව මනුස්සයා ඔය පවුලට කැමති නැ..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මට ආව ප්‍රශ්නෙ අර ලන්කාවෙ ජෙර්නලිස්ට් ගාව whatsapp නම්බර් එක තියෙද්දි ,ඒක වෙබ්සයිට් වල දාන් හෙව්වෙ මොකද කියලා .
     
    • Wow
    Reactions: 001flyD

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113

    සන්නස්ගල සෙන්තිල් තොන්ඩමන් ගැන විඩියෝ එකක් කලා නෙද ලඟදි,මෙකෙන් මට තෙරුනේ සන්නා තොන්ඩමන්ලා ගැන ගොඩක් දෙවල් දන්නෙ නැති විත්තිය,සාමන්‍යන් දෙශපාලන භුමිකාවේ ගොඩක් අය ගැන සන්නා දන්න නිසා මේ ගැනත් ඔහු දැන ගනම හිටියා නම් නිකන් පරිපුරණ ගතියක් තියන හැඩයි :D...

    හැමොම ඔක්කොම දන්නෙ නැ තමයි :dull:...

    තොන්ඩලාගේ ඉතිහාසය මට කිව්වෙ වත්තක හිටපු දෙමළ මනුස්සයෙක්,එ මනුස්සයා ප්ලේන්ටිය සිතල වෙනකන් විශාල කතාවක් කිව්වා මතකයි තොන්ඩාස් ලා ගැන :baffled:,ඔහුගේ ID එක ඉවරවෙන්නෙ X අකුරෙන්,එතකොට හිතාගන්නකෝ මම අහගත්ත මනුස්සයා ගැන,මම අයිඩි එක නිකන් බලාගන්න පහතින් දාන්නම් :cool: ...

    සන්නා කියන විදියට සෙන්තිල් උඩින් ගෙනත් පැල කරපු ජිවියෙක් නෙමෙයි,මහ තොන්ඩාගේ එකම පුතා වෙච්චි රාමනාතන්ට ළමයි පස් දෙනෙක් හිටියා,ඔය පස් දෙනාගෙන් 4 වෙනියා ජිවන් තොන්ඩමන්ගේ අප්පා වෙච්චි ආරුමුගම් තොන්ඩමන්,ඔය සෙන්තිල් කියන්නෙ ආරුමුගම් තොන්ඩමන්ගේ දෙවෙනි අක්කා වෙච්චි ලක්ෂ්මි තොන්ඩමන්ගේ පුතා...

    එතකොට ප්‍රශ්නයක් එනවා නේද අක්කාගේ පුතාට කොහොමද තොන්ඩමන් කැල්ලක් ආවේ කියල එහෙනන් බෙනාසිර් බු‍තෝගේ පුතා බිලාවල් බු‍තෝ උනේ කොහොමද කියලත් අහන්න පුලුවන් නෙද?

    එහෙමනම් ඉන්දිරා ගේ සැමියා ෆෙරොස් ගාන්දෙයි එකපාර බැන්දට පස්සෙ ෆෙරොස් ගාන්ධි උනේ කොහොමද කියලත් අහන්න පුලුවන් නෙද.....

    ඔවා ඉතින් ඔහොම තමයි....

    මේ මට ඔය වතුවල කතා කියපු දෙමළ මනුස්සයාගේ හැඳුනුම්පත,මේක මම දැම්මෙ ගොඩක් අය
    X අකුර අන්තිමට එන එවා දැකලා නැති නිසා,X අකුර අගට එන්නෙ ලංකාවේ පුරවැසි භාවය නැති වතු දෙමල අයට,පස්සෙ එ ඔක්කොටම පුරවැසි භාවය දුන්නා,මේ හැඳුනුම්පත තියෙන්නෙ දැන් මගේ ලඟ...දැන් V අගට එන එවා එ අයට ලැබිලා තියෙන්නෙ...

    20210623-192751-1-1.jpg

    ලස්සනම පැල කිරිම එක නෙමෙයි - මහින්ද උඩින් ගෙනත් පැල කරපු මෙන්න මේ බොරු R.A සිරිසෙන ?
    ඇයි මචං මහින්දලා මෙහෙම අපිව ජොක් එකකට ගන්නෙ ???

    Fake-Sirisena-and-Mahinda.jpg

    තොන්ඩලාගේ ඉතිහාසය මට කිව්වෙ වත්තක හිටපු දෙමළ මනුස්සයෙක්,එ මනුස්සයා ප්ලේන්ටිය සිතල වෙනකන් විශාල කතාවක් කිව්වා මතකයි තොන්ඩාස් ලා ගැන :baffled:,ඔහුගේ ID එක ඉවරවෙන්නෙ X අකුරෙන්,එතකොට හිතාගන්නකෝ මම අහගත්ත මනුස්සයා ගැන,මම අයිඩි එක නිකන් බලාගන්න පහතින් දාන්නම් :cool: ...

    sannath ohoma kagen hari ahagaththa ekak thamai dila arinne
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රාමනාතන් ගේ ළමයි නෑ බන්.... සෞම්යමූර්ති, රාමාගේ ගෑනිට දුන්න ළමයි තමයි ඔය 5ම.උඹලා දන්න චෙස් 😂
    රාමනාතන් ට්‍රින්ටියන් කෙනෙක්,කොහොම හරි මේ හාදයට අවුරුදු 21 වෙනකොට මහ තොන්ඩා විසි එක් දාහස් පොතට දාල දිලා මොකක් හරි වැදගත් දෙයක් කරන්න කියලා මේ යකා එ විසි එක් දාහ මාස හයට බිලා ඉවර කරලා,රාමනාතන් කුණු බේබා එක නිසා තමයි ඔය වතු වල එවුන් කියන්නෙ බිලා නටනකොට මහ තොන්ඩා රාමගේ වයිෆ් බඩ කලා කියල...
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සන්නස්ගලයා හරියට ෆැක්ට්ස් හොයාගෙන වීඩියෝ කරනවනම් හොදයි.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    තොන්ඩලාගේ ඉතිහාසය මට කිව්වෙ වත්තක හිටපු දෙමළ මනුස්සයෙක්,එ මනුස්සයා ප්ලේන්ටිය සිතල වෙනකන් විශාල කතාවක් කිව්වා මතකයි තොන්ඩාස් ලා ගැන :baffled:,ඔහුගේ ID එක ඉවරවෙන්නෙ X අකුරෙන්,එතකොට හිතාගන්නකෝ මම අහගත්ත මනුස්සයා ගැන,මම අයිඩි එක නිකන් බලාගන්න පහතින් දාන්නම් :cool: ...

    sannath ohoma kagen hari ahagaththa ekak thamai dila arinne
    පොඩි තොන්ඩාගේ මී මුත්තා කුරුප්පයියා ගැනත් මරු කතා ටිකක් කිව්වා,එ කාලේ අමරසුරිය කියල සිංහල මනුස්සයෙක් ඉඳලා තියනවා ඔය පුඬලුඔය පැත්තෙ,කුරුප්පයියා මිනිහට පාර්ට් එකක් දාන්න ගිහින්,අමරසුරියට තද වෙලා මාලු කපන මන්නයෙන් කුරුප්පයියට කෙ‍ටුවා කියන්නෙ,රස කතා ටික මට මේ මනුස්සයට කියල විඩියෝ කරන්නත් හිතනවා මචං YT දාන්න ,ඉට පස්සෙ මේ යකා වත්තට ගිහින් හමාරයි නේ..අන්න එකයි දාන්නෙ නැත්තෙ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    සන්නස්ගලයා හරියට ෆැක්ට්ස් හොයාගෙන වීඩියෝ කරනවනම් හොදයි.
    buwa habai hama video ekakama wage kiyanawa, me u ahala thiyana katha, mewa waradi nam niwaradi karapalla kiyala.

    ehema kiwwata passe u clean. u kattai
     
    • Like
    Reactions: Kalegana and Gaash

    planner123

    Well-known member
  • May 22, 2018
    8,790
    15,086
    113
    Demala Minissunge mahinda thamai maruni thonda.
    Wathu minissu ewain ain wunoth me set eke balaya watenawa. So a minissu a level ekema thiyana eka thama unge target eka.
    Tea kadala per month 1 lakh+ hoyana pavul innawalu. Habai ewa ithin winasa kara gannawalu.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පොඩි තොන්ඩාගේ මී මුත්තා කුරුප්පයියා ගැනත් මරු කතා ටිකක් කිව්වා,එ කාලේ අමරසුරිය කියල සිංහල මනුස්සයෙක් ඉඳලා තියනවා ඔය පුඬලුඔය පැත්තෙ,කුරුප්පයියා මිනිහට පාර්ට් එකක් දාන්න ගිහින්,අමරසුරියට තද වෙලා මාලු කපන මන්නයෙන් කුරුප්පයියට කෙ‍ටුවා කියන්නෙ,රස කතා ටික මට මේ මනුස්සයට කියල විඩියෝ කරන්නත් හිතනවා මචං YT දාන්න ,ඉට පස්සෙ මේ යකා වත්තට ගිහින් හමාරයි නේ..අන්න එකයි දාන්නෙ නැත්තෙ
    සන්න කියනවා වගේ වීඩීයෝ හදාලා දාපන්. අපි ඉස්සරහ වාඩි වෙලා ඉන්න එන්නම්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මමත් ඕක අහන හිටිය බන් හෙන ආසාවෙන්. බලනකොට බාගයක් සුරංගනා කතාවක් නේ.. තොන්ඩල ගැන කිසිදෙයක් දන්නේ නැති මම වගේ උන් ඉතින් අහුවෙනවා නේ..
     
    • Like
    Reactions: 001flyD and NRTG

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සන්න කියනවා වගේ වීඩීයෝ හදාලා දාපන්. අපි ඉස්සරහ වාඩි වෙලා ඉන්න එන්නම්
    සෙන්තිල්ගේ අප්පා මුතු විනයාගම් පව් එක අතකින් :D,ඔය සෙන්තිල් මුලින් තොන්ඩමන් කියල නම පාවිච්චි කරලා නැ,ඉස්සර ප්‍රසිද්ධ සෙන්තිල් මුතු කියලලු,එ කියන්නෙ සෙන්තිල් මුතුවිනයාගම් හැටියට ඉඳලා තියෙන්නෙ,පස්සෙ තමයි මිනිහා අම්මාගේ තොන්ඩමන් කැල්ල දාගාන තියෙන්නෙ (දේශපාලන ප්‍රසිද්ධිය ගන්න)..

    @001flyD
    As always, It’s a pleasure and informative to read your threads machan. Keep it up.
    Thx bro
    ------ Post added on Jun 24, 2021 at 10:48 PM

    මමත් ඕක අහන හිටිය බන් හෙන ආසාවෙන්. බලනකොට බාගයක් සුරංගනා කතාවක් නේ.. තොන්ඩල ගැන කිසිදෙයක් දන්නේ නැති මම වගේ උන් ඉතින් අහුවෙනවා නේ..
    :D
    ------ Post added on Jun 24, 2021 at 10:50 PM
     
    Last edited: