සන්නස්ගල නොදන්න සෙන්තිල්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අන්න මචන් ඊයේ සන්නස්ගල මේක ඊයේ හරිගස්සුව...
    ඒකත් මේ කියපු එක නෙමෙයි නේද ?
    ඒ කිව්වෙ සවුම්‍ය මූර්තිට පිරිමි ලමයි නැහැ .
    අරුමුගන් දුවෙක්ගෙ ලමයෙක් වෙගේ දෙයක්නෙ .

    සෙන්දිල්ගෙ එක නෙමෙයිනෙ .
    මොකක්ද video එක. උගේ channel 3k 4k තියනවනෙ.
    අර සජිත් ගැන කියන එකෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මොකක්ද video එක. උගේ channel 3k 4k තියනවනෙ.
    මෙන්න ඒ video දෙක..
    ඉන්දියාව කිරා මැන බලා අඳින මලයනාඩු දේශපාලන සිතියම

    සජිත් ප්‍රේමදාස නම් පියානෝ වාදකයා


    ඒකත් මේ කියපු එක නෙමෙයි නේද ?
    ඒ කිව්වෙ සවුම්‍ය මූර්තිට පිරිමි ලමයි නැහැ .
    අරුමුගන් දුවෙක්ගෙ ලමයෙක් වෙගේ දෙයක්නෙ .

    සෙන්දිල්ගෙ එක නෙමෙයිනෙ .

    අර සජිත් ගැන කියන එකෙ

    මම හිතුවේ හරිගස්සුවේ මේක කියල..