සන්නස්ගල පරයා | කඳ පනුවා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකා? :no::no:

    එක ඇත්ත. උබ හරි


    එත් මම දැක්ක උබ එකතැනක සන්නස්ගල හොදයි.... මහින්දට සප් එක දුන්න. සන්නස්ගල ජාතික වීරයෙක් කියල තියනවා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක ඇත්ත. උබ හරි


    එත් මම දැක්ක උබ එකතැනක සන්නස්ගල හොදයි.... මහින්දට සප් එක දුන්න. සන්නස්ගල ජාතික වීරයෙක් කියල තියනවා

    මට මතක නන් නැහැ. එහෙම කියල තියෙනවනන් ඒක එහෙන් පිටින්ම වැරදි. මන් හිතන් නෑ මම එහෙම කියන්නෙ ඇති කියල.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට මතක නන් නැහැ. එහෙම කියල තියෙනවනන් ඒක එහෙන් පිටින්ම වැරදි. මන් හිතන් නෑ මම එහෙම කියන්නෙ ඇති කියල.

    උබ කියල තියනවා මචං. උබ බොරුවට මතක නැහැ කියන්නේ..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කියල තියනවා මචං. උබ බොරුවට මතක නැහැ කියන්නේ..

    නැහැ සිරාවට මතක නැහැ. ‍එහෙම කියල තියෙනවානන් ඒක වැරදී. මම ඉල්ලා අස් කර ගන්නවා කොමෙන්ට් එක.
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Oks ammata wath nethi paraya
    Ithin ratata adare karaida

    Mam dakka warda raja perumalge puthai chandrikage duwa bende kiyala eka Ettada
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    Don't send children to daham school on Sunday ...
    and spoil them
    - Upul Shantha Sannasgala

    Ranil-Wickremasinghe-In-Upul-Shantha-Sannasgala-Tution-Class.jpg


    Conducting tuition classes on Sunday and depriving children of attending daham pasel is a debatable discussion which has been going on for some time.

    Upul Shantha Sannasgala, well-known tuition master who speaks on the subject to Mawbima says that what happens by sending children to daham pasela is a detrimental act. He says that many of the incidents of child abuse in Sri Lanka takes place not in schools or tuition classes .... but in religious places and that if a child is sent to a daham school, even a child with terrorist inclinations can be reformed. Following is what he said in the above context:
    *First of all. give us a straightforward answer ..... are daham pasel required or no?
    It is a relative idea. There may be some people who think that when a child is sent to a daham pasel, that child could be brought up well ... that the child's future could be moulded well ... that values in the child could be developed and so there is a section of the public who think that for this purpose a child should be sent to a daham pasel. Specially in a Buddhist country such as ours, there may be a majority who think on these lines. But there is a public who don't think so. In this case when I say daham pasel, it's not only with a sense of Buddhism ... in a way that is common to all religions. One may think that if the child attends the daham pasel that child will be destroyed. I'll give an example ... there are some religious places in Sri Lanka .... underground locations. In the same way ... it if a child is sent to a daham pasela, a child can be brought up like an L.T.T.E. terrorist.

    *You are now talking in a biased manner. Isn't that an injustice you do to the majority you spoke of earlier?
    No ... what if we ask like this ... have child abuse and child corruption taken place mostly in schools or in tuition classes? Not in any of these. My answer is, in religious places. This is not just babbling. If you look into the reports of the legal system, complaints at the police and surveys done by the Child Protection Authority, these will be confirmed. As such, a religious place can be identified as a place which provides opportunity for misbehaviour in the present era in this country more than the tuition class, school, police or army camp.

    As such, the point whether a child should go to the daham school or not is something that is left to the intelligence of the parents and not a compulsion of religion. If any parent thinks that his or her child should attend the daham school, it's a democratic right. Not sending to daham school too is a democratic right.

    Source of narration -- Shalika Wimalasena

    මුගේ පන්ති වල කියන කුණුහරප මගේ කනට ඇහිලා තියනව බන්.අපිත් රොටරි තමා ගියේ . කුණුහරප කියන සර් ලත් හිටිය තමා . නමුත් මේ තරම් සබ්යත්වයක් නැති සිංහල උගන්නන එකෙක් දැකල නැහැ මම නම් . අවලමා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැහැ සිරාවට මතක නැහැ. ‍එහෙම කියල තියෙනවානන් ඒක වැරදී. මම ඉල්ලා අස් කර ගන්නවා කොමෙන්ට් එක.

    එල එල එත් උබ තව තැන් වල සමාජවාදය හොදයි කියලත් තිබුනා:) හොනස්ට් එහෙම ඉන්න කලේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මුගේ පන්ති වල කියන කුණුහරප මගේ කනට ඇහිලා තියනව බන්.අපිත් රොටරි තමා ගියේ . කුණුහරප කියන සර් ලත් හිටිය තමා . නමුත් මේ තරම් සබ්යත්වයක් නැති සිංහල උගන්නන එකෙක් දැකල නැහැ මම නම් . අවලමා

    ඔව් මු සක්කිලියෙක් වගේ හැසිරෙනවා. මුට තියෙන්නේ කැපී පෙනීමේ ආශාව, පොරක් වීමේ උන, මිනුසුන්ගේ ආකර්ශය දිංගැනීමේ ආශාව
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එල එල එත් උබ තව තැන් වල සමාජවාදය හොදයි කියලත් තිබුනා:) හොනස්ට් එහෙම ඉන්න කලේ

    සමාජවාදය තියරියක් විදියට බොහොම හොද දෙයක්. ඒක හරි. ඒ උනාට ඒක ප්රායෝගික දෙයක් නෙමෙයි. ඒ නිසයි මම ධනවාදය සහ සමාජවාදය අතර මැද අතර තැනක නතර වෙලා ඉන්නෙ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    මහින්දට පිටසක්වල ආශීර්වාදය!
    http://www.elakiri.com/forum/showthread.php?t=1663175

    මෙන්න මේකෙත් සාක්ෂි දාපන් කෝ බලන්න ? :eek::eek:

    දේශප්‍රේමී ටොයින් මහින්දට සැප දෙන වෙලාවේ මෙන්න මේක බලලා බම්ප් එකක්වත් දාපං.:D

    http://www.elakiri.com/forum/showthread.php?p=18348118#post18348118
     
    Sep 1, 2009
    2,359
    215
    0
    වෛද්‍යවරයෙක්ගෙන් වන වරද අඩි 6ක් යට සගවා තැබිය හැක‍
    ඉන්ජිනේරුවෙක්ගෙන් වෙන වරද කඩා බිද දමා නැවත සැකසිය හැක
    නමුත් ගුරැවරයෙක්ගෙන් වන වරද පරම්පරා ගණනාවක් ඉදිරියට යනු ඇත. මේ සක්කිලියත් ඒ ජාතියෙ වරද්දපු ගුරැ හොරෙක්.මූ නිසා ඔලුගෙඩි කුරැවල් කරගත්ත එවුන් බොහෝමයි.අත්දැකීමෙන් කියන්නෙ. අපේ ගරැවරැ මූට් ඒ දවස්වල කිව්වෙ සක්කිලිය කියල.මුගෙ පංතියක විනයක් කියල නාමයක් නෑ.හූ කියනවා නුගේගොඩ හංදියට ඇහෙන්න. බන්දුල ගුණවර්ධන,මොහාන්ලාල් ග්‍රේරැ,දෙව්රැවන් අල්විස්,බණ්ඩාර සර්.මෙන්න ගුරැවරැ.දැන් දේශපාලනයට ඇවිල්ල රටම වනසන්න හදන්නෙ.උඹල මොනතරම් කිව්වත් දන්නෝ දනිති.

    :yes::yes::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :lol::lol: ඔව් මම එක දැක්ක රංග ජයව්ර්දනට එක හොයාගන්න බැරි වෙන්න ඇති. කුල කසුන් දල තිබ්බ වීඩියෝ එකේ එහෙන එකක් නැහැ. කොහොමත් සන්න කියන්නේ හොද පොරක් නෙමයි මචං. අම්ම පොත කියවල තියනවනම් එක ත්රෙයි මිනිහ ඇත්තට කරපු දේවල් එක්ක බැලුවම. :)

    මම දාලා තිබ්බේ මම කියපු දේ කෝට් කරලා විතරයි. උබලා හිතන් ඉන්නේ රංග ජයවර්ධන කියන්නේ ඇත්ත එකෙක් කියලද?:lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම දාලා තිබ්බේ මම කියපු දේ කෝට් කරලා විතරයි. උබලා හිතන් ඉන්නේ රංග ජයවර්ධන කියන්නේ ඇත්ත එකෙක් කියලද?:lol::lol::lol:

    :lol::lol: උබලා ඇත්ත වගේ නේ දාන්නේ:lol::lol: